sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,674
    2,470
    113
    Nodejs ඉගෙන ගන්න ඕන . ඊට පස්සේ nodejs වලට අදාල framework එකක් අල්ලගන්න ඕන. udemy එකේනම් හොද කෝසස් කිපයක් දැක්ක. හැබැයි ඕව ආසාවට ගත්තට ජිවිතේට ඉවරවෙන්නේ නැ.

    උබල කොහොමද මේවගේ එකක් ඉවරකරන්නේ.

    නිකං ටියුටෝරියල්ස් බැලුවට නම් වැඩක් නැ. ප්‍රොජෙක්ට් එකක් එක්ක කරන්නයි බැලුවේ. එහෙම නැත්න්ම මොනවහරි හොද youtube හරි සිරිස් එකක් තියෙයිද fundamentals ගොඩදාගෙන framework වගේ එකක් අල්ලගන්න. දැනට මගේ working backgound එක තියෙන්නේ frontend වලට
     
    • Like
    Reactions: Psiko

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Nodejs ඉගෙන ගන්න ඕන . ඊට පස්සේ nodejs වලට අදාල framework එකක් අල්ලගන්න ඕන. udemy එකේනම් හොද කෝසස් කිපයක් දැක්ක. හැබැයි ඕව ආසාවට ගත්තට ජිවිතේට ඉවරවෙන්නේ නැ.

    උබල කොහොමද මේවගේ එකක් ඉවරකරන්නේ.

    නිකං ටියුටෝරියල්ස් බැලුවට නම් වැඩක් නැ. ප්‍රොජෙක්ට් එකක් එක්ක කරන්නයි බැලුවේ. එහෙම නැත්න්ම මොනවහරි හොද youtube හරි සිරිස් එකක් තියෙයිද fundamentals ගොඩදාගෙන framework වගේ එකක් අල්ලගන්න. දැනට මගේ working backgound එක තියෙන්නේ frontend වලට
    javascript puluwanda?
    javascript puluwanda?
    javascript puluwanda?
    javascript puluwanda?
    javascript puluwanda?
    javascript puluwanda?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,644
    11,250
    113
    Nodejs ඉගෙන ගන්න ඕන . ඊට පස්සේ nodejs වලට අදාල framework එකක් අල්ලගන්න ඕන. udemy එකේනම් හොද කෝසස් කිපයක් දැක්ක. හැබැයි ඕව ආසාවට ගත්තට ජිවිතේට ඉවරවෙන්නේ නැ.

    උබල කොහොමද මේවගේ එකක් ඉවරකරන්නේ.

    නිකං ටියුටෝරියල්ස් බැලුවට නම් වැඩක් නැ. ප්‍රොජෙක්ට් එකක් එක්ක කරන්නයි බැලුවේ. එහෙම නැත්න්ම මොනවහරි හොද youtube හරි සිරිස් එකක් තියෙයිද fundamentals ගොඩදාගෙන framework වගේ එකක් අල්ලගන්න. දැනට මගේ working backgound එක තියෙන්නේ frontend වලට
    මමත් කෝස් 02 ක් සල්ලි දීලා ගත්තා ..ආසාවට ඉවර කලේ නැහැ...මචං යුටියුබ් ලේට්ස්ට් සීරිස් තියනවා බලපන් චුට්ටක්..
    අනික ලංකාවේ ඩයලුත් කරලා තියනවා

    මේකත් සුපිරියක් සල්ලි දීලා ගන්න තියෙන්නේ හැබැයි.ගත්තට පාඩු නෑ
    https://techiskole.lk/courses/node-js-for-beginners
    ------ Post added on May 23, 2024 at 1:26 PM