Nodejs ඉගෙන ගන්න ඕන . ඊට පස්සේ nodejs වලට අදාල framework එකක් අල්ලගන්න ඕන. udemy එකේනම් හොද කෝසස් කිපයක් දැක්ක. හැබැයි ඕව ආසාවට ගත්තට ජිවිතේට ඉවරවෙන්නේ නැ.
උබල කොහොමද මේවගේ එකක් ඉවරකරන්නේ.
නිකං ටියුටෝරියල්ස් බැලුවට නම් වැඩක් නැ. ප්රොජෙක්ට් එකක් එක්ක කරන්නයි බැලුවේ. එහෙම නැත්න්ම මොනවහරි හොද youtube හරි සිරිස් එකක් තියෙයිද fundamentals ගොඩදාගෙන framework වගේ එකක් අල්ලගන්න. දැනට මගේ working backgound එක තියෙන්නේ frontend වලට
- https://www.udemy.com/course/nodejs-the-complete-guide/
- https://www.udemy.com/course/nodejs-express-mongodb-bootcamp/