මොනෑෂ් යන්න පුළුවන්

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    අනේ හුthතිගෙ පුතෝ කන්න හාල් ටික නෑ, ගත්තු ණය වලින් දහයෙන් එකක් ගෙවාගන්න බෑ, දවසක් නැව ආවෙ නැත්තං තෙල් ටික නෑ මොනෑෂ් ගේන්න කයිය.

    මොනෑෂ් නෙවෙයි පොන්න හැතිකරේ කාල්ටන් පෙරපාසලේ බ්‍රාන්ච් දාගනිල්ලා රට වටේ. 🫢🤣🤣🤣

    #කයියෝ 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    මේක ලංකාවේ තමා හදන්න ගියේ මුලින්ම පස්සේ Malaysia වලට ගියා
    කොහොමත් උන් ලංකාවේ ගැහුවා නම් ජෙප්පෝ ඕක වහනකම් පාරේ නිදියනවා
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    දෑන්වත් ලන්කාව මේ business opportunity එක ගෑන මීට වඩා සලකලා බලන්න ඕනේ. ස්ලිට් එකෙන් වෙන සේවය අසමසමයි. ඒ වගේ තව හෑදෙන්න ඕනේ. දෑන් වෙච්ච දේ තේරුණ හින්දා විරෝධතා එන එකක් නෑ. ආවත් මිනිස්සුන්ගේ සහය ලෑබෙන්නේ නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,344
    67,687
    113
    අනේ හුthතිගෙ පුතෝ කන්න හාල් ටික නෑ, ගත්තු ණය වලින් දහයෙන් එකක් ගෙවාගන්න බෑ, දවසක් නැව ආවෙ නැත්තං තෙල් ටික නෑ මොනෑෂ් ගේන්න කයිය.

    මොනෑෂ් නෙවෙයි පොන්න හැතිකරේ කාල්ටන් පෙරපාසලේ බ්‍රාන්ච් දාගනිල්ලා රට වටේ. 🫢🤣🤣🤣

    #කයියෝ 🤣
    ausi gihin muge sadde balapanko
     
    • Haha
    Reactions: shenat

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,611
    10,179
    113
    අනේ හුthතිගෙ පුතෝ කන්න හාල් ටික නෑ, ගත්තු ණය වලින් දහයෙන් එකක් ගෙවාගන්න බෑ, දවසක් නැව ආවෙ නැත්තං තෙල් ටික නෑ මොනෑෂ් ගේන්න කයිය.

    මොනෑෂ් නෙවෙයි පොන්න හැතිකරේ කාල්ටන් පෙරපාසලේ බ්‍රාන්ච් දාගනිල්ලා රට වටේ. 🫢🤣🤣🤣

    #කයියෝ 🤣
    ගේන්න නෙමෙයි ආව ! මතකද ලොකු උද්ගෝශණ රැලියක් ගියා (2013-14 වගෙ මතක) ! දැන්නම් නිදහස් අද්යාපනේ දෝරෙ ගලනවා !
     
    • Love
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ගේන්න නෙමෙයි ආව ! මතකද ලොකු උද්ගෝශණ රැලියක් ගියා (2013-14 වගෙ මතක) ! දැන්නම් නිදහස් අද්යාපනේ දෝරෙ ගලනවා !

    මොනෑෂ්? 🤣🤣🤣🤣

    ආපු මොනෑෂ් පkaක් නං නෑ. මොනෑෂ් පෙන්නලා නෙවිල් ප්‍රනාන්දු වගේ තැරියක් ගේනව ඇරෙන්න. හෙට උනත් ඕකයි වෙන්නෙ. 😂😂😂

    අන්තිමට හරි හමන් ඩිග්‍රියක් කරපු උන්ටත් තැන නැතිවෙන එකයි වෙන්නෙ. ඒවට ඉඩ දෙන්න බැහැනෙ. රටේ නීතිය හදලා, හොර කරන බැල්ලිගෙ පුතාලට කෙළවල යවන්න පුලුවන් විදියට රටේ නීතිය හදලා ඒ පරිසරය යටතෙ නියාමනය වෙන පුද්ගලික විශ්ව විද්‍යාල(මොනෑෂ් වගේ , නෙවිල්ගෙ වගේ පෙට්ටි කඩ නෙවෙයි) ගේනව නං විතරක් මම එකඟයි. ඒක නොකරන තාක් කල් හැමදාම විරුද්ධයි. එච්චරයි. සරලයි. :)
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේක ලංකාවේ තමා හදන්න ගියේ මුලින්ම පස්සේ Malaysia වලට ගියා
    කොහොමත් උන් ලංකාවේ ගැහුවා නම් ජෙප්පෝ ඕක වහනකම් පාරේ නිදියනවා
    okun balanne nathi nisa thamayi mama oyavage heading ekak damme
    dan Gov uni jeppo balala kunuharupa vidinava LOL

    හරි එල ජංගි ඔයා කියන එකක් තමා
    HUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUU
    jeppa ayi duka da gov university pissa
    ------ Post added on Jul 10, 2023 at 9:15 PM

    අනේ හුthතිගෙ පුතෝ කන්න හාල් ටික නෑ, ගත්තු ණය වලින් දහයෙන් එකක් ගෙවාගන්න බෑ, දවසක් නැව ආවෙ නැත්තං තෙල් ටික නෑ මොනෑෂ් ගේන්න කයිය.

    මොනෑෂ් නෙවෙයි පොන්න හැතිකරේ කාල්ටන් පෙරපාසලේ බ්‍රාන්ච් දාගනිල්ලා රට වටේ. 🫢🤣🤣🤣

    #කයියෝ 🤣
    HUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUU
    jeppa ayi duka da gov university pissa
    ------ Post added on Jul 10, 2023 at 9:17 PM
     
    • Haha
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේක ලංකාවේ තමා හදන්න ගියේ මුලින්ම පස්සේ Malaysia වලට ගියා
    කොහොමත් උන් ලංකාවේ ගැහුවා නම් ජෙප්පෝ ඕක වහනකම් පාරේ නිදියනවා

    jeppanta patta baya wesa ponnayek
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,113
    113
    මේක ලංකාවේ තමා හදන්න ගියේ මුලින්ම පස්සේ Malaysia වලට ගියා
    කොහොමත් උන් ලංකාවේ ගැහුවා නම් ජෙප්පෝ ඕක වහනකම් පාරේ නිදියනවා
    Ethakota anith campus aran inne? :lol:
     
    Sen-lu

    Well-known member
  • පොදු පෙරමුණ aka පොහොට්ටුවත් පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධව තමා වැඩකරේ ජෙප්පො වගේම. පුද්ගලික අංශයේ ඇත්තටම ටිකක්හරි හොඳ ප්‍රතිපත්තියකට වැඩකරේ ගුපියො විතරයි.

    දැං බයි රාලලත් ගුපියොංගෙ ප්‍රතිපත්ති තමා ෆලෝ කරන්නෙ.