dilshan මිට්ටා කිරියට බනිනවා සිංහලු

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Kauda ban munge videos balanne? 🤮🤮🤮
    othana inna left side eke eka, kata ethule labbak dagena wage katha karanne.

    Dilash kiyana ekage nama danneth adai.

    But right side inna kenage videos nam gatha yuththak tiyanawa

    Me Mans machan patteta kade yanna gattatha passe kalayak videos balana eka nawattuwa
    ------ Post added on Jul 11, 2023 at 4:20 PM
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    බැනල තියෙන http වීඩියෝ එක බැලුවද? මන් ඒකෙ කියන්නෙ රුචිර අය්ය විතරයි ඒකෙ බැනුම් අහල නැත්තෙ කියල

    අනිත් වීඩියෝ වල කොච්චර EK එකට හොද කියල තියේද..

    අනික තමා බැන්න උන් dates එක්ක බලහන් හැම IT venture එකක්ම ඔපොචුනිටි එකක්ම පටන් ගත්ත ගමන් කියන්නෙ ඉවර උනාම නෙමේ...එකෙන් ගේමක් ගහන්න පුලුවන් කියල පෙනුන ගමන්

    උබලගෙ ජීවිත ගැන නම් හිතාගන්නත් බෑ බන් ඔහොම toxic වෙන්නෙ කොහොමද කියල
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    කවුද ඕයි බැන්නෙ 😪😪
    ZqT2ltD.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,900
    35,837
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බැනල තියෙන http වීඩියෝ එක බැලුවද? මන් ඒකෙ කියන්නෙ රුචිර අය්ය විතරයි ඒකෙ බැනුම් අහල නැත්තෙ කියල

    අනිත් වීඩියෝ වල කොච්චර EK එකට හොද කියල තියේද..

    අනික තමා බැන්න උන් dates එක්ක බලහන් හැම IT venture එකක්ම ඔපොචුනිටි එකක්ම පටන් ගත්ත ගමන් කියන්නෙ ඉවර උනාම නෙමේ...එකෙන් ගේමක් ගහන්න පුලුවන් කියල පෙනුන ගමන්

    උබලගෙ ජීවිත ගැන නම් හිතාගන්නත් බෑ බන් ඔහොම toxic වෙන්නෙ කොහොමද කියල

    උබලගෙ ජීවිත ගැන නම් හිතාගන්නත් බෑ බන් ඔහොම toxic වෙන්නෙ කොහොමද කියල ubata wandana mana kala nam ehema wenne na neda ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹලා බනින්නේ තාත්තගේ සල්ලි වලින් රගනවා කියලා නේ,ඌට රිදෙනවා ඇති ඉතින්.
     
    Last edited:

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මෝඩ කලුවෙක් බන් o'level ෆේල් කියන්නේ තව මොන කතාද බන් තාත්තා ගේ සල්ලි වලින් රගනවා පොන්නය ..මුගේ ගල් කොල්ල බලපන්කො හොදට ගැලපෙනවා ..මලින්දය නම් අවූලක් නැ ..රුච්ර හෝදයි හිනා වෙන්නේ නැත්නම්
    bow-arrows.gif
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    උඹ බනින්නේ තාත්තගේ සල්ලි වලින් රගනවා කියලා නේ,ඌට රිදෙනවා ඇති ඉතින්.

    ඒක මමම කියනවනෙ බන් 🤣🤣 ත්‍රෙඩ් එකකුත් දැම්ම තාත්තගෙ සල්ලි තමා කියල 🤣 තාත්තගෙ සල්ලි වලින් මම නැතුව උබ රගන්න ඈ 🤣🤣🤣
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    WTF is this?

    ඒක මමම කියනවනෙ බන් 🤣🤣 ත්‍රෙඩ් එකකුත් දැම්ම තාත්තගෙ සල්ලි තමා කියල 🤣 තාත්තගෙ සල්ලි වලින් මම නැතුව උබ රගන්න ඈ 🤣🤣🤣
    Ubada me video eke inne?
    ------ Post added on Jul 11, 2023 at 5:10 PM
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඒක මමම කියනවනෙ බන් 🤣🤣 ත්‍රෙඩ් එකකුත් දැම්ම තාත්තගෙ සල්ලි තමා කියල 🤣 තාත්තගෙ සල්ලි වලින් මම නැතුව උබ රගන්න ඈ 🤣🤣🤣
    ඒ වුනාට බ්‍රෝ, මේ අහිංසකයො හිතන් ඉන්නේ උබ ගේමක් ගහල ඔය තත්වෙට ආව කියල :cry: