මොකක්දෝ රහසක් තියනවා.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    image_95846a35d0.jpg

    අරගලයේ ගෝටා ගෝ ගම, මහින්දගේ මල්ලිට හොඳටම මර්දනය කරගන්න තිබ්බා. මම ඒ වෙලාවේ ගෝඨාබය රාජපක්ෂනම් කරන්නේ අරගල භුමියේ ඉන්න එකෙක් දෙකක් වෙඩි තියල දානවා . එතැනින්ම අරගලය අසාර්ථක වෙනවා. එක දිගට කඳුළු ගෑස් ප්‍රහාර එක්ක ලයිව් බුලට්ස් දාල ඇරියනම් අරගලය එතනම හබක්.

    මට තේරෙන්නේ නැහැ ගෝඨාභය ඒ වෙලාවේ ඒ විදිහට ක්‍රියා කරේ නැත්තේ ඇති කියල. මුලදී නියපොත්තෙන් කඩන්න තිබ්බ එක ගෝඨාබයට පොරවක් ගෙන්නවත් කපා ගන්න බැරි උනා.

    මේකේ මොකක්දෝ රහසක් තියනවා.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    උන් උබල වගේ මෝඩයෝ නෙමයි .
    අරගලේ එකෙක්ට හරි වෙඩි තිබ්බනම් ලංකාවේම මිනිස්සු කුලප්පු වෙනවා (මැය 9 පෙන්නුවේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක විතරයි)
    අරගලේ එකෙක් හරි මරුවනම් මැදමුලන හැත්ත රෝස කරලා තමයි ලංකාවේ මිනිස්සු නවතින්නේ
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    උබ කියන්නේ රනිල්ට දෙන්න ඕනකමින් හිටියා කියලද
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබට දැන් එදා තිබ්බ තත්වය අමතක වෙලා තියෙන්නේ බන්.
    තව ටිකක් මතක් කරගනින්.
    කොටින්ම එකට හිටපු සවේන්ද්‍රත් ඉල්ලා අස්උනා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,370
    74,977
    113
    image_95846a35d0.jpg

    අරගලයේ ගෝටා ගෝ ගම මහින්දගේ මල්ලිට හොඳටම මර්දනය කරගන්න තිබ්බා. මම ඒ වෙලාවේ ගෝඨාබය රාජපක්ෂනම් අරගල භුමියේ ඉන්න එකෙක් දෙකක් වෙඩි තියල දැම්මනම් අරගලය අසාර්ථක වෙනවා. එක දිගට කඳුළු ගෑස් ප්‍රහාර එක්ක ලයිව් බුලට්ස්

    මට තේරෙන්නේ නැහැ ගෝඨාභය ඒ වෙලාවේ ඒ විදිහට ක්‍රියා කරේ නැත්තේ ඇති කියල. මුලදී නියපොත්තෙන් කඩන්න තිබ්බ එක ගෝඨාබයට පොරවක් ගෙන්නවත් කපා ගන්න බැරි උනා.

    මේකේ මොකක්දෝ රහසක් තියනවා.
    Defense secretary hitapu eka newi hitiye. Anika dial eka baya wela inna athi minissu marila HR case watila uta aai USA yanna beri wei kiyala.

    Anith eka mata hitenne watey inna unuth muta athal denna athi oka aulak ne, baya wenna epa wage kiyala.

    Ranila first rallata passe tawa ekak karanna minisunta be kiyala teruna.

    Anika methana minissu okkoma set une paksha nathuwa, eth thatiya rathwechcha welawe rotiya puchanna ready wechcha ponna jeppoi, perattoi credit eka ganna try karanna gathama minisuntath epa una.

    Kohomath minisunta loku kaalayak depressed situation ekaka inna be. Ekata purudu wenawa. Eka tama une. Itpaes "muta chance ekak deela balamu" mode ekata aawa.

    Onna oka tama une itin
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    STF එකෙන් දම්මලා හුකවන්න ගියාට පස්සෙ ලෝයර්ස්ලා ඉදිරිපත් උනා මතක නැද්ද.
    සමබල ආහාරවේලක් නැති නිසා උබෙ මතකෙ අඩුවෙලා. උබත් අර මයිහබ් එකේ ඩිල්ෂාන් වගේ
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    මේකයි බන් ඇත්ත කතා කරමු . හමුදාවේ අපේ කොල්ලෝ දාහක් දෙදාහක් බැස්සනම් අරගලේ උන්ට පුකෙන් යන්න වෙන්නේ.
     
    • Dislike
    Reactions: DadayamBatta

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    උන් උබල වගේ මෝඩයෝ නෙමයි .
    අරගලේ එකෙක්ට හරි වෙඩි තිබ්බනම් ලංකාවේම මිනිස්සු කුලප්පු වෙනවා (මැය 9 පෙන්නුවේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක විතරයි)
    අරගලේ එකෙක් හරි මරුවනම් මැදමුලන හැත්ත රෝස කරලා තමයි ලංකාවේ මිනිස්සු නවතින්නේ

    වෙඩි කන්න බලාගෙන මිනිස්සු එන්නේ නැහැ බන්. ඕනෙනම් සයිකෝ කාරයෝ කිහිපයක් එයි. උනුත් මැරිලා ගිහාම ඉවරයි.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    රනිල් ආපු දවසෙම ලස්සනට ගේම දුන්නා.

    ගෝටා එහෙම නොකළේ එක්කෝ ගෝටා බයවුනා. නැත්තන් බය කළා.
     
    • Like
    Reactions: War Fighter

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    රනිල් ආපු දවසෙම ලස්සනට ගේම දුන්නා.

    ගෝටා එහෙම නොකළේ එක්කෝ ගෝටා බයවුනා. නැත්තන් බය කළා.
    ගෝටා කියන්නේ ඉස්සර පාන්කඩ ඩයල් එකක්
    මහින්ද නැත්නම් පොර ඔහොමවත් නමක් හදා ගන්නේ නෑ .
    අනික දැනටත් හමුදාවේ ගොඩක් උන්ට යුධ අපරාද කෙස් වැටිලා තියෙන්නේ උන් එක නිසා කොහොමත් අතදාන්නේ නෑ ..
    අනික මුල ඉදම්ම අරගලේ පටන් ගත්තේ මැද පන්තියේ ජනතාවගෙන් . හමුදාවේ උන්ගේ ලොකු සපෝට් එකක් එකට ලැබුන .
    රාජපක්සල අරගලේට ගැහුවනම් උන්ට මිනිස්සු ගහන්න කලින් අතුලේම්ම කන්න වෙන සයිස් එකක් තිබ්බේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    image_95846a35d0.jpg

    අරගලයේ ගෝටා ගෝ ගම, මහින්දගේ මල්ලිට හොඳටම මර්දනය කරගන්න තිබ්බා. මම ඒ වෙලාවේ ගෝඨාබය රාජපක්ෂනම් කරන්නේ අරගල භුමියේ ඉන්න එකෙක් දෙකක් වෙඩි තියල දානවා . එතැනින්ම අරගලය අසාර්ථක වෙනවා. එක දිගට කඳුළු ගෑස් ප්‍රහාර එක්ක ලයිව් බුලට්ස් දාල ඇරියනම් අරගලය එතනම හබක්.

    මට තේරෙන්නේ නැහැ ගෝඨාභය ඒ වෙලාවේ ඒ විදිහට ක්‍රියා කරේ නැත්තේ ඇති කියල. මුලදී නියපොත්තෙන් කඩන්න තිබ්බ එක ගෝඨාබයට පොරවක් ගෙන්නවත් කපා ගන්න බැරි උනා.

    මේකේ මොකක්දෝ රහසක් තියනවා.

    Army eka gena Gotata trust ekak tibune na.. American pressure ekat tibuna, ekata aye US citizenship eka ona wela tibune..