අරගලේ ගෙනාපු රනිල් ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room


    .








    ඔබ දන්නවා සාම්ප්‍රදායික ක්‍රමවේදය ගැන කළකිරිල හිටපු ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් ගොඨභය රාජපක්ෂ ට සිය චන්දය ප්‍රකාශ කලා.ඒ පුද්ගලික ප්‍රයෝජන බලාපොරොත්තු වෙන් නෙවේ.
    නමුත් ගෝඨාභය කියන්නෙත් එම ක්‍රමයේම එක් නියෝජිතයෙක් කියල දැනගත්තට පස්සෙ ඔවුන්ම ගෝඨාභයට එරෙහිව ඉදිරියට ආවා.
    නමුත් අර ක්‍රමය ඇතුලෙ තමන්ගේ ජීවිකාව සපයාගත්ත පිරිස්... ගෝත්‍රික ජාතිවාදී , ආගම්වාදී අදහස් තුල ජීවත් වෙච්ච පිරිස් මෙම වෙනස එක්ක එකතු උනේ නෑ.
    අරගලයෙන් පස්සෙ ඔවුන්ගේ හිත හදාගන්න පාවිච්චි කරන ප්‍රධානම නිදහසට කරුණ තමයි අරගලයෙන් රනිල් ආවා කියන එක. පාර්ලිමේන්තු චන්දයකදී රනිල්ව තෝරාගත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බලය තියන පොහොට්ටුවමයි කියල කල්පනා කරන්නවත් ඔවුන්ට දේශපාලන සාක්ෂරතාවයක් නැහැ.
    කෙතරම් දැනුවත් කරත් මේ පිරිස වෙනස් කරන්නත් බැහැ. මොකද ඒ නොදැනුවත් කම නෙවේ... ඒ ඔබුන්ගේ ජීවනෝපාය... ඒ ඔවුන් මෙම ක්‍රමයෙන් ම යැපෙන්නන් නිසා. සමාජ මාධ්‍ය හසුරවන්නාගේ ඉදන්... ගමේ කසිප්පු පෙරන පුද්ගලයා දක්වා එතන ඉන්න පුලුවන්.
    ඊතින් ආයෙ කවුරු හරි සංවේගයට පත් පාක්ෂිකයෙක් රනිල් ගැන කියන්න ආවොත් මේ වීඩියෝව පෙන්වන්න.



     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    JVP කුහක වසන්තයගේ LRT ඵක පැත්තකට යන්නෙ ඒ නිසා ඵපා කිව්ව කථාව, මෝඩ අනුරයගේ අැම්බුලන්ස් කථාව අමතක වෙන්නේ නෑ ඕයි මේව දැම්මට..🤣🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    JVP කුහක වසන්තයගේ LRT ඵක පැත්තකට යන්නෙ ඒ නිසා ඵපා කිව්ව කථාව, මෝඩ අනුරයගේ අැම්බුලන්ස් කථාව අමතක වෙන්නේ නෑ ඕයි මේව දැම්මට..🤣🤣🤣🤣
    අයිසේ මේන් අරගල කරල තියෙන්නෙ රාජපස්සලලු :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    රනිල් ගෝඨව එලෙව්වේ 2019 ආන්ඩුව බොම්බ කෙලලා උගෙන් උදුර ගත්ත නිසාත්

    දෙසැම්බර් 26 කේස් එකෙන් මහින්ද ඌව හෑල්ලු කරන්න බලපු නිසාත්

    ඌ අන්තිමට ඌරගේ මාලු ඌරගේ ඇගේම තියලා දැන් කපන ගමන් ඉන්නේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    JVP කුහක වසන්තයගේ LRT ඵක පැත්තකට යන්නෙ ඒ නිසා ඵපා කිව්ව කථාව, මෝඩ අනුරයගේ අැම්බුලන්ස් කථාව අමතක වෙන්නේ නෑ ඕයි මේව දැම්මට..🤣🤣🤣🤣

    ගූ නාපන් පොන්ස් ඔයිට වැඩිය නම්බුයි...තෝ මෙතන උදේ හවා පුක දීගෙන ගෙනාපු වේස ගෝතයා තමයි ඕව මිනිස්සුන්ට නැති කරේ...දන්නේ නැත්තම්, මොලේ පුස් කාල නම් පොඩ්ඩක් ආයේ මතක් කරගනින්...තොපි වගේ රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් සල්ලි වලට දේශපාලුවන්ට පුක දෙන උන්ගේ නම් දරුවන්ගේ ඉදල හැදි ගෑවිලා යන්න ඕනේ ඇස් පනාපිට..බාල බෙහෙත් ගෙන්නලා මිනිස්සු මරන්න තොපි කඩේ ගිහින් කරපු පවට තොපේ දරුවන්ට ඒවා සිද්ද වෙන්න ඕනේ :yes:


    However, then-government under former President Gotabaya Rajapaksa unilaterally decided to terminate the LRT project in 2020. Approval was granted by the directive of former president and the Cabinet decision dates September 28, 2020 for the unilateral termination of activities of the project with immediate effect by the government of Sri Lanka, citing that this project as costly and not cost-effective.

    https://www.adaderana.lk/news/86665...t-cost-over-rs-5-bn-to-sri-lanka-audit-report

    In September 2020, however, Presidential Secretary P.B. Jayasundera issued instructions to terminate the JICA-funded LRT on the grounds that it was “very costly and not the appropriate cost-effective transport solution for the urban Colombo transportation infrastructure”.


    The OCG letter to JICA states that its contract was terminated on November 5, 2020–effective from December 31 that year–after one year and seven months of work. The reason given was “convenience of the employer”.

    https://www.sundaytimes.lk/220424/n...aims-for-billions-as-compensation-480897.html
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    රනිල් අරගලේට පස්සෙ උඩින් පාත් උනේ නෑනෙ 225 ඇතුලෙ හිටපු එකෙක්. ගෝට අයින් උනාට පස්සෙ විපක්ෂ නායකයට බහුතරයක් ඇරන් ජනාධිපති වෙන්න තිබුන. ඌ පස්ස ගැහුවා.
    ඊලඟට මහා වීර කයියනායක උන්නැහේත් කරේ ඒකමයි 🤣😂😂
    ඉන්න ජනාධිපති පැන්නුවහම 225න් එකෙක් තමා බලයට පත්වෙන්නෙ කියල ඕනි බබෙක් දන්නවනෙ 🤣🤣
    රනිල් අගමැති වෙලා ඉන්නකොට ගෝටව පන්නපු නිසා තවත් රනිලට ලේසි උනා 😂😂
     
    • Haha
    Reactions: king solomon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් අරගලේට පස්සෙ උඩින් පාත් උනේ නෑනෙ 225 ඇතුලෙ හිටපු එකෙක්. ගෝට අයින් උනාට පස්සෙ විපක්ෂ නායකයට බහුතරයක් ඇරන් ජනාධිපති වෙන්න තිබුන. ඌ පස්ස ගැහුවා.
    ඊලඟට මහා වීර කයියනායක උන්නැහේත් කරේ ඒකමයි 🤣😂😂
    ඉන්න ජනාධිපති පැන්නුවහම 225න් එකෙක් තමා බලයට පත්වෙන්නෙ කියල ඕනි බබෙක් දන්නවනෙ 🤣🤣
    රනිල් අගමැති වෙලා ඉන්නකොට ගෝටව පන්නපු නිසා තවත් රනිලට ලේසි උනා 😂😂

    ජනාදිපති දෙන්න ඕනෑකම තිබ්බනම් හුත්තිගේ පුතෝ ඒ පාර්ලිමේන්තු චන්දෙ සජියත් ඉල්ලුවා අනුරත් ඉල්ලුව දෙන්න හිටියා නං දෙන්න තිබ්බනේ. දැන් එලියට ඇවිත් එලිපිටම රනිල්ට දුන්න කියද්දීත් තවත් බෙට්ට තලනවා කැටයන් අඹන්න. :sick:
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,127
    27,558
    113
    Ranil-Hora.jpg


    vG58C4N.png




    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී දාතු වේස වහල් ලාම්පුතෙල් බයියෝ මීක් කියපියව්. @2osama, @erozan, @N A K A M U R A, @weer 11, @ESL
    , @nicjosh83, @monson :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited: