JVP නෑවද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,914
    11,964
    113
    JVP පොන්ස්ට කියන්න තිබ්බේ අඩු පොලියට හරි රටේ විශාල වෙනසක් නොවන මේ වගේ project එකකට $ billion ගානක් ණය වෙන එක හරිද?
    අනික මේක cost එක recover කර ගන්න බැරි උනොත් පාඩුය් කියල වරාය වගේ තව කොමිස් එකක් ගහල විකුනය්. ඊට පස්සේ LRT දැකලත් නැති ගම්වල දුප්පත් මිනිස්සු තම මේ ණය ගෙවන්න ඕන.. උන්ට LRT තිය ඉස්පිරිතාලෙට යන්න හරි පාරක් නැහැ, අමාරුවෙන් ගියත් බෙහෙත් නැහැ..

    ලංකාවේ විදුලි බිල අඩු කරන්න project, අපනයන කර්මාන්ත, කෘෂිකර්මය වගේ රටක් වශයෙන් අපි ණය බරින් මිදිලා විදේශ ආයෝජන වැඩි කරන්න අවශ්‍ය දේවල් තම අපි දැන් කරන්න ඕන..

    අනික් පක්ෂ වගේම දේශපාලන වාසි නිසා අනික් උන් කරන හැම එකටම විරුද්ද වෙන එක JVP එකෙත් කැත ලක්ෂණයක්..
    හැබය් අඩුම තරමේ මම කිව්වා වගේ හරි හේතුවක් කියන්න තිබ්බ, එක පැත්තකට විතරය් train යන්නේ, එක world record එකක් වගේ හරක් දේවල් කියන්නේ නැතුව..
    මම jvp දෙන්න හිටියේ දැන් හිතෙනවා මුන්ටත් මොලයක් නැහැ කියල,
    මට හිතෙන්නේ ලංකාවට ඕන රනිල් වගේ international PR තියන එකෙක් ජනාදිපති වෙලා, JVP වගේ out of the box හිතන්න බැරි උනාට හොරකන් නොකරන, ලොකු වාසියක් නැතුව ඇම්මට දේශපාලනේ කරන ඇමති මණ්ඩලයක්..
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    පාඨලී සැළසුම් කළ නගර සංවර්ධන සැළසුම් සියල්ල අවලංගු කෙරේ – මහින්දගේ ඵක පෑන් පහරින් සියල්ල නවතා දමයි.,🤭👇

    https://elakiri.com/threads/පාඨලී-සැළසුම්-කළ-නගර-සංවර්ධන-සැළසුම්-සියල්ල-අවලංගු-කෙරේ-–-මහින්දගේ-ඵක-පෑන්-පහරින්-සියල්ල-නවතා-දමයි.1969113/
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    වසන්ත LRT එකක් වත් දැකලා නැති රාජාංගනය යේ ගල් බයියෙක් 🤣🤣

    ඌ එකනේ බය නැතුව කිව්වේ LRT යන්නේ එක පැත්තකට විතරයි කියලා🤭

    JVP කොහොමත් අඩුකුලේ Vibe එකක් නේ තියෙන්නේ🤩🤩🤩
     
    • Haha
    Reactions: allrights

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    වසන්ත LRT එකක් වත් දැකලා නැති රාජාංගනය යේ ගල් බයියෙක් 🤣🤣

    ඌ එකනේ බය නැතුව කිව්වේ LRT යන්නේ එක පැත්තකට විතරයි කියලා🤭

    JVP කොහොමත් අඩුකුලේ Vibe එකක් නේ තියෙන්නේ🤩🤩🤩

    :lol:

    LRT කියන්නෙත් Tramp කාර් ජාතියක් තමා .
    මම නං කියන්නේ එක පාරම MRT දාලා එයාර්පෝට් ඒකත් MRT වලින්ම කොළඹට සම්බන්ධ කරානම් ඉවරයි.
    දැන් ගොඩක් රටවල් LRT වලින් MRT වලට change වෙනවා

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,739
    1
    14,954
    113
    හරි ප්‍රවහන සේවයක් තියනවද නැද්ද කියල Investment එද්දි බලනව. ඒ නිසා මමනම් ඔය කොමිස් කතා මොනව කිව්වත් මිනිසුන්ගෙ කාලෙ ඉතුරු වෙන දේට කැමතියි. ඒක වක්‍ර ප්‍රතිලාබයක්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    ජවිපෙට ඇත්තටම උවමනාවක් තිබ්බා නම් අරගලෙන් පස්සෙ රටේ මිනිස්සු හිටපු එක එක මතවාද ඔක්කොම එකතු කරලා ඒ ඔක්කොම එකතැනකට ගෙනැල්ලා බලය ගන්න එක කෙසේ වෙතත්, අඩුම තරමෙ රටේ තියෙන ජඩ පාලන ක්‍රමේට විරුද්ධව ඉන්න ඕනෙයි කියන අදහස මිනිස්සුන්ගෙ ඔළුවලට කාවද්දන්න ඕනතරම් අවස්ථාව තිබුණා. ඒත් මොකක් ද මේ අය කළේ. පරණ පුරුදු විදිහට අන්තරේ එක්ක එකතුවෙලා පාරවල් වහලා කිසි තේරුමක් නැති වැඩකරලා අරගලෙන් පස්සෙ මිනිස්සුන්ට ජවිපෙ ගැන ඇති වෙමින් තිබ්බ විශ්වාසෙ තමන් විහින්ම නැති කරගත්ත එක. ඒකෙන් වුණේ රාජපස්සලටයි, බටලන්දෙ මිස්ට බීන්ටයි ආයෙත් තමන්ගෙ පුරුදු වැඩකටයුතු ටික කරගෙන යන්න චාන්ස් එකක් හදලා දුන්න එක. ස්ටේජ්වලයි, ටීවී ප්‍රෝග්‍රෑම්වලටයි ඇවිල්ලා කියවන එක නෙවෙයි කරන්න ඕන, හරිහමන් සැලැස්මක් ඇතුව දූෂණේ, වංචාව තියෙනකම් රටක් දියුණුවෙන්න බැරිබව ඕනම මට්ටමක ඉන්න මිනිස්සුන්ට අවබෝධ කරවන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන එක. අවංකවම් කිව්වොත් අරගලෙන් පස්සෙ ජවිපෙ ගැන මට තිබ්බ විශ්වාසෙ නම් දැන් සෑහෙන්න අඩුවෙලා තියෙන්නෙ. එහෙන් පුතාණො පිස්සු කෙලිනවා. පාටලී තියා නිකන් ලී ආවත් දැන් ඉන්න එක දේසපාලුවෙක්ටවත් හරිහමන් දැක්මක් නෑ කියලා ඔප්පු වෙලා තියෙන්නෙ. මං හැමදාමත් කියන්නෙ අරගලෙන් පස්සෙ සිද්වුණු දේවල් වෙනරටක වුණා නම් රාජපස්සලයි, බටලන්දෙ හාමුයි, මැති ඇමති සෙට් එකයි, උන්ගෙ චක්ගෝලයොයි බහුතරයක් හිරේ කූරු ගණන් කරනවා. පක්ෂ පාට පැත්තකින් තියලා පොඩ්ඩක් කල්පනා කෙරුවොත් ඕක අවබෝධ කරගන්න පුළුවන්. දුර්වල විපක්ෂෙකුයි, හරිහමන් විකල්ප දේශපාලන බලවේගෙකුත් නැති රටක අපි ජීවත් වෙන්නෙ. 😐😑😔
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    මේ අරගලයෙන් පස්සේ උන දේ අපේ රටේ මිනිස්සු කැරලි නොගහන ජාතියක් නිසාම තමා දේශපාලුවෝ උඩ පනින්නේ

    PPcRc-VXX6T6I70PztdcevzexUcirDylnQfs0esGWeez5dgRj_dgNpebM6FjfKDGJ9FKYwthRh3cww=s640-c-fcrop64=1,00000000ffffffff-nd-v1
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    පාඨලී සැළසුම් කළ නගර සංවර්ධන සැළසුම් සියල්ල අවලංගු කෙරේ – මහින්දගේ ඵක පෑන් පහරින් සියල්ල නවතා දමයි.,🤭👇

    https://elakiri.com/threads/පාඨලී-සැළසුම්-කළ-නගර-සංවර්ධන-සැළසුම්-සියල්ල-අවලංගු-කෙරේ-–-මහින්දගේ-ඵක-පෑන්-පහරින්-සියල්ල-නවතා-දමයි.1969113/
    පාඨලී සැලසුම් කල කියන එක වැරදියි... ගොඩක් අය නොදන්නවා උනාට රටේ තියනවා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කියල එකක්... එකෙන් තමයි රටේ සමස්තයක් විදිහට භෞතික ව්‍යාපෘති සැලසුම් කරන්නේ... එක අවු. 30 මාස්ටර් ප්ලෑන් එකක්... අවු. 10 සැරයක් රිවයිස් කරනවා... ඕක බාරව හිටියේ පාඨලී නම් එයාගේ ප්ලෑන් කියනවා, ගෝතයා නම් එයාගේ ප්ලෑන් කියනවා, එහෙම කියල ඒ සැලසුම් ටික විසික් කරලා කොමිස් ගන්න වෙන වෙන මගුල් කරනවා... හරියට ඒ සැලසුම් එක්ක සංවර්ධනය කලා නම් මෙහෙම කෙල වෙන්නේ නෑ...

    https://www.nppd.gov.lk/index.php?lang=en

    ඕකේ තියන සංවර්ධන සිතියම් පෙන්න පෙන්න තමයි MCC බිල්ලා මවලා රටටම කෙලෙව්වේ...

    ඒ ප්ලෑන් වල තියනවා ප්‍රවාහනය දියුණු කරන්න ඕන කොහොමද, හදන්න ඕන පාරවල්, ගුවන් තොටුපොළ, වරාය මොනාද කියලා... කෘෂිකාර්මික ප්‍රදේශ විදියට දියුණු කරන්න ඕන කොහෙද කියලා... මිනිස්සුන්ගේ ගෙවල් හදන්න දෙන්න ඕන කොහෙද කියලා... කැලෑවලට අත අරින්න ඕන සංවිධානය නොකල යුතු පැති ගැන... හදන්න ඕන විදුලි බලාගාර මොනාද කියලා... ඒ වගේම ඒවා හදන්න ඕන පිලිවෙල සහ කාලය... ඕක බේස් කරගෙන එක එක අංශ වලට පුලුවන් තමන්ගේ සංවිධාන ව්‍යාපෘති ඩීටේල් කරන්න...

    කරුමෙ කියන්නෙ ඕක කුණු ගොඩට දාලා එක එක මගුල් නටනවා... එක්කො මස්ටර් ප්ලෑන් එකේ නැති නොගැලපෙන එකක් කරනවා... නැත්තම් තව අවුරුදු 20 කින් වගේ කරන්න ඕන එකකට ගිනි පොලියට ණය අරන් රට හිර කරනවා...
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජවිපෙට ඇත්තටම උවමනාවක් තිබ්බා නම් අරගලෙන් පස්සෙ රටේ මිනිස්සු හිටපු එක එක මතවාද ඔක්කොම එකතු කරලා ඒ ඔක්කොම එකතැනකට ගෙනැල්ලා බලය ගන්න එක කෙසේ වෙතත්, අඩුම තරමෙ රටේ තියෙන ජඩ පාලන ක්‍රමේට විරුද්ධව ඉන්න ඕනෙයි කියන අදහස මිනිස්සුන්ගෙ ඔළුවලට කාවද්දන්න ඕනතරම් අවස්ථාව තිබුණා. ඒත් මොකක් ද මේ අය කළේ. පරණ පුරුදු විදිහට අන්තරේ එක්ක එකතුවෙලා පාරවල් වහලා කිසි තේරුමක් නැති වැඩකරලා අරගලෙන් පස්සෙ මිනිස්සුන්ට ජවිපෙ ගැන ඇති වෙමින් තිබ්බ විශ්වාසෙ තමන් විහින්ම නැති කරගත්ත එක. ඒකෙන් වුණේ රාජපස්සලටයි, බටලන්දෙ මිස්ට බීන්ටයි ආයෙත් තමන්ගෙ පුරුදු වැඩකටයුතු ටික කරගෙන යන්න චාන්ස් එකක් හදලා දුන්න එක. ස්ටේජ්වලයි, ටීවී ප්‍රෝග්‍රෑම්වලටයි ඇවිල්ලා කියවන එක නෙවෙයි කරන්න ඕන, හරිහමන් සැලැස්මක් ඇතුව දූෂණේ, වංචාව තියෙනකම් රටක් දියුණුවෙන්න බැරිබව ඕනම මට්ටමක ඉන්න මිනිස්සුන්ට අවබෝධ කරවන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන එක. අවංකවම් කිව්වොත් අරගලෙන් පස්සෙ ජවිපෙ ගැන මට තිබ්බ විශ්වාසෙ නම් දැන් සෑහෙන්න අඩුවෙලා තියෙන්නෙ. එහෙන් පුතාණො පිස්සු කෙලිනවා. පාටලී තියා නිකන් ලී ආවත් දැන් ඉන්න එක දේසපාලුවෙක්ටවත් හරිහමන් දැක්මක් නෑ කියලා ඔප්පු වෙලා තියෙන්නෙ. මං හැමදාමත් කියන්නෙ අරගලෙන් පස්සෙ සිද්වුණු දේවල් වෙනරටක වුණා නම් රාජපස්සලයි, බටලන්දෙ හාමුයි, මැති ඇමති සෙට් එකයි, උන්ගෙ චක්ගෝලයොයි බහුතරයක් හිරේ කූරු ගණන් කරනවා. පක්ෂ පාට පැත්තකින් තියලා පොඩ්ඩක් කල්පනා කෙරුවොත් ඕක අවබෝධ කරගන්න පුළුවන්. දුර්වල විපක්ෂෙකුයි, හරිහමන් විකල්ප දේශපාලන බලවේගෙකුත් නැති රටක අපි ජීවත් වෙන්නෙ. 😐😑😔
    jvp ඒක සර්ව සම්පුර්ණ නැතුව ඇති නමුත් ඇයි අපි දන දැනත් පෙර වැරදි තියෙන උන්ටම දෙන්නේ

    වෙනසක් කරන්න ඕනේ වෙනස් වෙනවද බලන්න

    එහෙම නැතුව හෝද හෝද මඩේ දමලා වැඩක් තියෙනවද

    උන් හොද නැති උනොත් වෙන පෙර වැරදි නැති එකෙක් බලන එකයි හොදම විදිය

    jvp ඒක බිමේ පක්ෂයක් ඒක අවබෝද වෙන කෙනෙක්ට අවබෝද වේවි

    ZOUBnc6DYALMH9kPOe9H8f6WP6T56mrALHyhISy5xsJnhj9Lr47pq5hdHuwqpqlQLT6vc6nflwbvEQ=s980-nd-v1

    චායාරූපය බලන් ගමන් ඔහුගෙ කතාව කියවන්න අත්තනෝමතික ඒකාධිපති පාලනයක් සදහා ශ්‍රි ලංකාව නැමැති රට සම්පූර්ණයෙන්ම වෙනස් කල ජේ ආර් ජයවර්ධන පාලනය විසින් මෙරට දේශපාලනය උඩු යටිකුරු කල 1983/07/31 දින අසත්‍ය චෝදනා නගමින් කල තහනමින් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා විසින් 1983 වසරේ ඔක්තෝබර් 08 දින ජනාධිපතිවරයාට යැවූ ලිපිය කෙටියෙන් මෙසේ ඉදිරිපත් කරමි. රෝහණ විජේවීර ශ්‍රී ලංකාව 1983/10/08 ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය ගරු ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරය කොලඹ 01 හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිතුමා විසින් ලංකාවේ ප්‍රමුඛතම වාමාංශික පක්ෂය තහනම් කිරීම 02 ) ජවිපෙ සාමාජිකයන් සහ සහය දෙන්නන් අත්තඩංගුවට ගැනීම 03) ජවිපෙ සභාපති රෝහණ විජේවීර ,දේශපාලන මණ්ඩල සභික උපතිස්ස ගමනායක සහ ක්‍රියාකාරීකයෙකුවූ සෝමවංශ අමරසිංහ අත්තඩංගුවට ගැනීමට නියෝග කිරීම 04) ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන්ට ජවිපෙ සභාපතිවරයා ම රා දැමීමට නියෝග කිරීම. 05) ජවිපෙට එරෙහිව අසත්‍ය චෝදනා සහ අවලාද ඉදිරිපත් කිරීම. ගරු ජනාධිපතිතුමනි. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකි. එය විද්‍යාත්මක සමාජවාදය පදනම් කරගත් විප්ලවීය දේශපාලන පක්ෂයකි. මෙරටේ බහුතර ජනතාවගේ ප්‍රාර්ථනාවන්ට එරෙහිව ගමන් කිරීමට ජවිපෙ බලාපොරොත්තු නොවෙයි. බහුතර ජනතාව ජවිපෙ සමාජවාදී වැඩපිලිවෙල අනුමත කරනතුරු එය විපක්ෂයේ දේශපාලනය කරනු ඇත. එය රහසිගතව කටයුතු කරන සංවිධානයක් නොවේ. ජවිපෙ හිංසාකාරී හෝ කලහකාරී පක්ෂයක්ද නොවේ. පසුගිය හයවසර මුළුල්ලේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ පැවති මැතිවරණවලට බොහෝ විට අප සහභාගි විය. 1981දී පැවති සංවර්ධන සභා ඡන්දයේදී දිස්ත්‍රික්කය හයකට තරග කොට ආසන 15ක් දිනා ගත්තේය. ඒ සමගම එහි මධ්‍යම කාරක සභාව විසින් ප්‍රජාතාන්ත්‍රීය ලෙසට මැතිවරණවලට ඉදිරිපත්වන බව ප්‍රකාශ කොට ඇත. ජවිපෙ කිසිම ආකාරයකින් ජූලි කලබලවලට සම්බන්ධ නැත. ජවිපෙ කිසිම දිනක වෙනම රාජ්‍යයක් ඉල්ලා නැත. නමුත් හදිසි නීති රෙගුලාසි යටතේ ආණ්ඩුව ජවිපෙ නායකයන් සිරගත කිරීමටත් දඩයම් කිරීමටත් තැත් කරයි. ජවිපෙ සභාපතිවන මා හොර රහසේ ඝා ත නය කිරීමට නියෝග කොට ඇත. අහිංසක මිනිසුන් සිරභාරයට ගෙන ඔවුන්ගේ ජීවිත අවුල් බවට පත් කර ඇත. අපරාධ කලවුන් ආණ්ඩුවෙන් තහනම් කර නැත. ඔවුන් සාකච්ඡා සදහා වටමේසවලට කැදවයි. රජයේ නිලධාරීහු ඔවුන් හමුවී සාකච්ඡා කිරීමට ගුවනින් යයි. රටක් ආණ්ඩු කරන්නේ මෙලෙසදැයි දැනගැනීමට කැමැත්තෙමි. ජවිපෙ සාමාජිකයන් සහ එහි නායකයින් සිරගත කිරීමට නියම කිරීම රටේ සාධාරණත්වයට විරුද්ද දේය.. ඒ සමගම ජවිපෙට එල්ල කර ඇති පහත සදහන් චෝදනා මම ප්‍රතික්ෂේප කරමි. 01) ජූලි මාසයේ හටගත් කලබලවලට ජවිපෙ සම්බන්ද බව 02) ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ආයුධ සන්නද්ධ වන බව 03) ජවිපෙ ආණ්ඩුව පෙරලීමට තැත් කරන බව 04) ජවිපෙ රට බෙදීමට උත්සාහා ගන්නා බව. 05) 1982 ජනාධිපතිවරණයෙන් පසු ජවිපෙ තම ප්‍රතිපත්ති වෙනස් කලා යැයි කීම. මේ සියල්ල නිෂ්ඵල අවලාදයන්‍ ය. මුහුකුරා ගිය පලපුරුදු දේශපාලකයින් නිලධාරීන් විසින් මුලාවට හා මෝඩයින් බවට පත් කිරීමට ඉඩ නොදිය යුතු අතර එසේ කලහොත් ඉන් ජාතියටම අත්විය හැකි අනිසි ප්‍රථිපල උග්‍ර විය හැක. මේ මගින් ඉදිරියට සිදුවන හානිය අතිවිශාලය. මේ හානිය වලක්වා ගැනීමට නම් ජවිපෙ තහනම ඉවත් කරන්න. මා සහ ජවිපෙ නායකයින් සිරගත කිරීමට හෝ ම රා දැමීමට දී ඇති නියෝග ඉවත් කරන්න. ජාතික සමගියට සහ එකමුතුකමට ඇති එකම මග මෙයයි. සංවර්ධනයට සහ ප්‍රගතියට ඇති එකම මග මෙයයි. ප්‍රජාතන්ත්‍රවාදයට සහ සාධාරණත්වයට ඇති එකම මග එයයි. ස්තුතියි මීට රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ. ( ලාංකීය සමාජය තුල පැලකර ඇති බොරු මතවාද කීපයක් බැහැර කිරීම සදහා මෙම ලිපිය කෙටියෙන් පල කල අතර...ජවිපෙ විසින් ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව වෙනත් මාවතක් තෝරාගත්තේ කාගේ වැරැද්ද නිසාදැයි ඔබ තේරුම් ගන්න. රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් මිනිස් අයිතිවාසිකම් නැතිකල පාලකයන් මැති උතුමන් වී සාධාරණ මිනිසුන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීම නවතා දැමිය යුතුය. ) ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් පාගා දමන මස් වැද්දන් පාලකයන් වූ විට සාධාරණ මිනිසුන්ට අවසාන විසදුම වෙතට යොමුවීමට බලකෙරෙනු ඇත. ( ඡායාරූපය ලංකාවේ දැවැන්තම සංවිධාන ශක්තිය සහිත වූ වාමාංශික ව්‍යාපාරය නිර්මාණය කල රෝහණ විජේවීර සහෝදරයා අසනීප වී රෝහල් ගත කල අවස්ථාවක ගත් එකකි.....නමුත් එය කොට බිත්ති සහ කොලපාට තීන්ත තිබූ ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් මිස මවුන්ට් එලිසෙබෙත් නොවේ....මවුන්ට් එලිසෙබෙත් නොයන පන්තියක ඉපිද දේශපාලනය කිරීම රෝහණ විජේවීර කල ලොකුම වරද ලෙස ලංකාවේ රාජ්‍යය නායකයන් දැක්කේය...) Writer - pansilu D Public - ඝාතකයා
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    q5DOMP2LA5x_ZvmWleZrT_SajnOgOWIdXIiO_iIzMx2AUCifXOxihMbnGzNI0uWgU0v8CN2cssL_xA=s640-c-fcrop64=1,00000000ffffffff-nd-v1

    අනුර කුමාර දිසානායක ඕස්ට්‍රේලියාවෙදි ඇම්බියුලන්ස් ගැන කියපු කථවකුයි, වසන්ත සමරසිංහ ලයිට් රේල්වේ ගැන කියපු කථාවකුයි අල්ලන් ඒවා රටේ ප්‍රධානම ප්‍රශ්න වගෙ මතු කරගෙන මේ දිනවල දිගින් දිගටම හෑලි ලියන පෝස්ට් ශෙයා කරන මහත්තුරුන්ගෙ එකවුන්ට් සහ පේජ් වලට ගිහින් පහුගිය කාලය පුරාවටන ඒගොල්ලො පල කරපු පොස්ට් මොනවද කියලා මම අද දිනයේ අධ්‍යනයක් කරලා බැලුව හැබයි කොච්චර පහලට ගියත් මාලිමාවයි අනුරවයි අල්ලන් පහරදීපු පෝස්ට් ඇරෙන්නෙ මේ වත්මන් ජනතා ද්‍රෝහි පාලනය වචනයකින්වත් විවේචනය කරපු එකම පෝස්ට් එකක්වත් ඒගොල්ලො අතින් ෂෙයා වෙලාම නෑ හරිම පුදුමයි.. ජනතාව කන සීනී ඇටයේ ඉඳන් පෝර ටිකෙන් ගෑස් සිලින්ඩරෙන් තෙල් ටිකෙන් බේත් ටිකෙන් පවා කොටි ප්‍රකෝටි ගනන් හොර කපුව කුසිම දෙයක් ඒ අනුරගෙ ඇම්බියුලන්ස් එක ගැනයි වසන්ත ගෙ ලයිට් රේල්වෙ එක ගැනයි වගේ ඒ එක්කෙනටවත් දැනිල නෑ.. බාල බෙහෙත් වලින් රටෙ අහිංසක රෝගි මැරෙනවා රටේ ලම පරපුර පෝෂ්‍යදායී ආහාර නැතුව මන්ද පොෂණයට ගොඳුරු වෙනවා රටපුරාම රෝහල් ගනනාවකම වෛද්‍ය පරීක්ෂා කරන අත්‍යවශ්‍ය යන්ත්‍ර ගනනාවක් අක්‍රිය වෙලා ඒත් ඒ අය ඒ එකජ් හැනවත් වචනයක්වත් කියලා නෑ. දූෂිත පාලකයගෙ පව් වහන්න රටේ වැඩකරන ජනතවගේ සේවක අර්ථ සාධක අරමුදල අමු අමුවේ කොල්ල කන්න යද්දි රටෙ අත්‍යවශ්‍යම වෘත්තීයවේදීන් රට අත් ඇරලා යද්දි විදේශ විනිනය රටට උපයපු ඇඟලුම් කම්හල් වැහෙද්දි ආන්ඩු පක්ෂයේ දේශපාලන මැරයන්ගෙ හෙංචයියන් විසින් විදෙස් ඇඟලුම් කම්හල් හිමියකුගෙ බෙලි කපල රටින් එලවද්දිවත් ඒ එක්කෙනෙක්වත්ත් වචනයත්ත් ලියලා නෑ ෆර්ල් එක්ස්ප්‍රස් නවුකාවෙන් රටට ලැබෙන්න තියෙන ඩොලර් බිලියක 6 ක වන්දිය නතර කරන්න ආණ්ඩුවෙ ප්‍රබලයෙක් ඩොලර් මිලියන 250 ක අල්ලස්ක් ගත්තා කියලා රටේ අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කරද්ද්දීවත් ඒ අය ඒක ගැනවත්.කවදාවත් වචකයක්වත් එ අය ලියලා නෑ රටෙ ව්‍යවස්ථනූකූල ලෙස පැවත්විය යුතු පලාත් පාලන මැතිවරනය නොපවත්වා අන්තම අශිශ්ට ආකාරයෙන් කල් දාමද්දී රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක වචනය්ක් ඔය ජවිපෙ අය කියපුව අල්ලන් දවස පුරාම ස්වාමියා මැරුනු වැන්දඹු ලඳක් වගේව් විලාප දෙන කිසින කෙනෙක් එක වචනයජ්වත් ලියලා නෑ. අනුරගෙ ඇම්බියුලන්ස් කථාවයි වසන්තගෙ ලයිට් රේලේවේ කථාවයි මාරාන්තික වරදක් බවට හටවන් ෆේස්බුක් එක පුරම ලතෝනි දෙන දංකුඩ බණ්ඩලාගෙ ඇත්තම අරමුන ය් පන්ඩිත නඩයම ඇවිල්ලා මේ රටෙ බහුතරයක් ජනතාව ඉතිහාසයේ ප්‍ර්ථම වතාවට ප්‍රධාන දූෂිත කඳවුරු හෙකම එකවර පරාජෞඅට පත් කරලා රටට නව දේශපාලන වෙනසක් ගෙන්න රොද බැඳගනිද්දී එ වෙනස වලක්වලා තවදුරටත් රනිල් වික්‍රමසිංලගෙ රාජපක්ෂලගෙ ප්‍රේමදාසලගෙ දූෂිත දෙශපාලනයට ඔජ්සිජන් ටිකක් දීල රටේ බහුතරයක් ජනතාව මේ අපායෙන් ගොඩ එන්න හදන ප්‍රබල උත්සහාය අඩපන කරලා රටේ ජනතාව තවදුරටත් මේ දූෂිත දේශපාලනටයෙ ගොඳුරු බවට පත් කරලා මෙ අපාය තුලම රඳවල තියන්න උපරිමයෙන්ම පෙනී ඉන්න පිල්ලි ටිකක් පමනක් බව ඉතාම පැහැදිලවම පෙනී යනු ඇත. Writer -Indunil ✍️ Publish - ඝාතකයා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room

    :yes::yes::yes:
     
    උඹට හිතන්නේ නැද්ද ජවිපෙ ඉන්න කාඩර් එක අප්ඩේට් නෑ කියලා... සරලවම බොක්කෙන්ම ජේවීපී කරන උං ගොඩ්ක් ජීවත් වෙන්නේ 80 දශකයේ... ජාජාබ හැදුනත් අර සෙට් එක පරන හනමිටි අදහස් පොදි බැදගෙන තමයි තාම ඉන්නේ... ඉතින් ජවිපෙ ප්‍රතික්ශේප කරපු මිනිස්සු ජාජාබ විශ්වාස කරන්නේ නෑ අලුත් පක්ශයක් කියලා...
     
    වර්තමානයෙ වැරදි වෙනව කියන එකට විසඳුම අනාගත ව්‍යාපෘති කඩාකප්පල් කරන එකනම් නෙමෙයි.
     
    • Like
    Reactions: Stimulus mind

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    උඹට හිතන්නේ නැද්ද ජවිපෙ ඉන්න කාඩර් එක අප්ඩේට් නෑ කියලා... සරලවම බොක්කෙන්ම ජේවීපී කරන උං ගොඩ්ක් ජීවත් වෙන්නේ 80 දශකයේ... ජාජාබ හැදුනත් අර සෙට් එක පරන හනමිටි අදහස් පොදි බැදගෙන තමයි තාම ඉන්නේ... ඉතින් ජවිපෙ ප්‍රතික්ශේප කරපු මිනිස්සු ජාජාබ විශ්වාස කරන්නේ නෑ අලුත් පක්ශයක් කියලා...

    ඔය වගේ update නැති කතා අපිට. මත්තල වැඩේ රුවිතෙට යනවා කියද්දීත් කිව්වා.. බයි කුලුන ගහද්දීත් කිව්වා.. බල්ලෙක්වත් යන්නේ නැති පැතිවල තඩි හයිවේ ගහද්දීත් කිව්වා. හද්ද කැලේ තඩි ක්‍රීඩාංගන ගහද්දීත් කිව්වා.. සම්මන්ත්‍රණ සාලා ගහද්දීත් කිව්වා.. රොකට් යවද්දීත් කිව්වා.. අන්තිමේ තඩි ණයක් රටේ උන්ගේ ඇඟේ ගහලා..රටම බංකොලොත් කලා.. දැන් වැරැද්ද බාරගන්න එකෙක් නෑ..

    දැනටත් කොහේ හරි බැංකුවකින් ණයක් දුන්නේ නැත්තං ඊළඟ සති දෙක මොනවා වෙයිද කියන්න පුලුවන්ද ? බෑ
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඔය වගේ update නැති කතා අපිට. මත්තල වැඩේ රුවිතෙට යනවා කියද්දීත් කිව්වා.. බයි කුලුන ගහද්දීත් කිව්වා.. බල්ලෙක්වත් යන්නේ නැති පැතිවල තඩි හයිවේ ගහද්දීත් කිව්වා. හද්ද කැලේ තඩි ක්‍රීඩාංගන ගහද්දීත් කිව්වා.. සම්මන්ත්‍රණ සාලා ගහද්දීත් කිව්වා.. රොකට් යවද්දීත් කිව්වා.. අන්තිමේ තඩි ණයක් රටේ උන්ගේ ඇඟේ ගහලා..රටම බංකොලොත් කලා.. දැන් වැරැද්ද බාරගන්න එකෙක් නෑ..
    ඔය කාලේ ඉදලා ජවිපෙ ට තමයි ඡන්දය දෙන්නේ (අඩුම හානිය වෙන තෝරාගැනීම කියලා හිතන හින්දා)... ඒත් රටේ බලය ගන්න බැරි වෙන්න හේතුව තමයි බහුතරයකගේ විශ්වාසය දදිනාගන්න බැරි එක... ඒකට ඉතින් දැනට කරන විදිය සාර්තක වෙනකම් ඉන්නවාද නැත්නම් පක්ශයක් විදියට කරන්න පුලුවන් වෙනස්කම් කරල පාලන බලය ගන්නවාද කියල තීරණය කරන්න ඕන... සරලවම LRT එකට ජවිපෙ විරුද්ධ නැද්ද කියලා කියන්න ඕන නේද මේ වෙලාවේ(මම හිතෙනවා විරුද්ධ නෑ කියලා)... වසන්ත කිව්වෙ මට හිතන විදිහට මෝඩ කතාවක්... එකක් තාක්ශනිකව ඕක කරන්න ඕන දෙයක්... ඉතිං ඒක සුද්ද කරන්න හදනවා කියන්නේ හිතල බලලා වැඩ කරන මිනිසුන්ට උනත් ජවිපෙ ගැන සැකයක් ඇති වෙනවා...
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,885
    3,254
    113
    Malabe
    Gon Wassa kivve kuburata bassa kathavak nevei, ratey arthikey gana. Aekata comment karanakota methana vena issues katha karala vadak na. Wijeweerala marila godak kal. Dan inne Jathika Vihilu Pakshaya.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,418
    28,115
    113
    q5DOMP2LA5x_ZvmWleZrT_SajnOgOWIdXIiO_iIzMx2AUCifXOxihMbnGzNI0uWgU0v8CN2cssL_xA=s640-c-fcrop64=1,00000000ffffffff-nd-v1

    අනුර කුමාර දිසානායක ඕස්ට්‍රේලියාවෙදි ඇම්බියුලන්ස් ගැන කියපු කථවකුයි, වසන්ත සමරසිංහ ලයිට් රේල්වේ ගැන කියපු කථාවකුයි අල්ලන් ඒවා රටේ ප්‍රධානම ප්‍රශ්න වගෙ මතු කරගෙන මේ දිනවල දිගින් දිගටම හෑලි ලියන පෝස්ට් ශෙයා කරන මහත්තුරුන්ගෙ එකවුන්ට් සහ පේජ් වලට ගිහින් පහුගිය කාලය පුරාවටන ඒගොල්ලො පල කරපු පොස්ට් මොනවද කියලා මම අද දිනයේ අධ්‍යනයක් කරලා බැලුව හැබයි කොච්චර පහලට ගියත් මාලිමාවයි අනුරවයි අල්ලන් පහරදීපු පෝස්ට් ඇරෙන්නෙ මේ වත්මන් ජනතා ද්‍රෝහි පාලනය වචනයකින්වත් විවේචනය කරපු එකම පෝස්ට් එකක්වත් ඒගොල්ලො අතින් ෂෙයා වෙලාම නෑ හරිම පුදුමයි.. ජනතාව කන සීනී ඇටයේ ඉඳන් පෝර ටිකෙන් ගෑස් සිලින්ඩරෙන් තෙල් ටිකෙන් බේත් ටිකෙන් පවා කොටි ප්‍රකෝටි ගනන් හොර කපුව කුසිම දෙයක් ඒ අනුරගෙ ඇම්බියුලන්ස් එක ගැනයි වසන්ත ගෙ ලයිට් රේල්වෙ එක ගැනයි වගේ ඒ එක්කෙනටවත් දැනිල නෑ.. බාල බෙහෙත් වලින් රටෙ අහිංසක රෝගි මැරෙනවා රටේ ලම පරපුර පෝෂ්‍යදායී ආහාර නැතුව මන්ද පොෂණයට ගොඳුරු වෙනවා රටපුරාම රෝහල් ගනනාවකම වෛද්‍ය පරීක්ෂා කරන අත්‍යවශ්‍ය යන්ත්‍ර ගනනාවක් අක්‍රිය වෙලා ඒත් ඒ අය ඒ එකජ් හැනවත් වචනයක්වත් කියලා නෑ. දූෂිත පාලකයගෙ පව් වහන්න රටේ වැඩකරන ජනතවගේ සේවක අර්ථ සාධක අරමුදල අමු අමුවේ කොල්ල කන්න යද්දි රටෙ අත්‍යවශ්‍යම වෘත්තීයවේදීන් රට අත් ඇරලා යද්දි විදේශ විනිනය රටට උපයපු ඇඟලුම් කම්හල් වැහෙද්දි ආන්ඩු පක්ෂයේ දේශපාලන මැරයන්ගෙ හෙංචයියන් විසින් විදෙස් ඇඟලුම් කම්හල් හිමියකුගෙ බෙලි කපල රටින් එලවද්දිවත් ඒ එක්කෙනෙක්වත්ත් වචනයත්ත් ලියලා නෑ ෆර්ල් එක්ස්ප්‍රස් නවුකාවෙන් රටට ලැබෙන්න තියෙන ඩොලර් බිලියක 6 ක වන්දිය නතර කරන්න ආණ්ඩුවෙ ප්‍රබලයෙක් ඩොලර් මිලියන 250 ක අල්ලස්ක් ගත්තා කියලා රටේ අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කරද්ද්දීවත් ඒ අය ඒක ගැනවත්.කවදාවත් වචකයක්වත් එ අය ලියලා නෑ රටෙ ව්‍යවස්ථනූකූල ලෙස පැවත්විය යුතු පලාත් පාලන මැතිවරනය නොපවත්වා අන්තම අශිශ්ට ආකාරයෙන් කල් දාමද්දී රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක වචනය්ක් ඔය ජවිපෙ අය කියපුව අල්ලන් දවස පුරාම ස්වාමියා මැරුනු වැන්දඹු ලඳක් වගේව් විලාප දෙන කිසින කෙනෙක් එක වචනයජ්වත් ලියලා නෑ. අනුරගෙ ඇම්බියුලන්ස් කථාවයි වසන්තගෙ ලයිට් රේලේවේ කථාවයි මාරාන්තික වරදක් බවට හටවන් ෆේස්බුක් එක පුරම ලතෝනි දෙන දංකුඩ බණ්ඩලාගෙ ඇත්තම අරමුන ය් පන්ඩිත නඩයම ඇවිල්ලා මේ රටෙ බහුතරයක් ජනතාව ඉතිහාසයේ ප්‍ර්ථම වතාවට ප්‍රධාන දූෂිත කඳවුරු හෙකම එකවර පරාජෞඅට පත් කරලා රටට නව දේශපාලන වෙනසක් ගෙන්න රොද බැඳගනිද්දී එ වෙනස වලක්වලා තවදුරටත් රනිල් වික්‍රමසිංලගෙ රාජපක්ෂලගෙ ප්‍රේමදාසලගෙ දූෂිත දෙශපාලනයට ඔජ්සිජන් ටිකක් දීල රටේ බහුතරයක් ජනතාව මේ අපායෙන් ගොඩ එන්න හදන ප්‍රබල උත්සහාය අඩපන කරලා රටේ ජනතාව තවදුරටත් මේ දූෂිත දේශපාලනටයෙ ගොඳුරු බවට පත් කරලා මෙ අපාය තුලම රඳවල තියන්න උපරිමයෙන්ම පෙනී ඉන්න පිල්ලි ටිකක් පමනක් බව ඉතාම පැහැදිලවම පෙනී යනු ඇත. Writer -Indunil ✍️ Publish - ඝාතකයා
    මෙන්න විජේවීර කියන මිනීමරු පිස්සගේ අදහස් පිස්සගේ කටින්ම :lol: මේ වගේ ගං කබරෙයෙක් ලෝකේ කොහෙවත් හිටියේ නැහැ