රස්සාව බැකප් කිරීම

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    Job ekak eka para nathi unoth wahanayak hari thiyenawa nan uber hari duwanna day 1 idan. E gaman job walata dala hoyaganna. Kohomath secondary income ekak set karan inna eka hodai.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    6 months expenses walata hariyata emergency cash deposit ekak tiyanawanam prashnayak naha
    within 6 months thawa job ekak hoyanna ona tharam kal tiyanawa

    godak minissunta e wage deposit ekak hadagannawata wada oni e sallith dala wahane update karanna
    2 million shapeda?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    6 months expenses walata hariyata emergency cash deposit ekak tiyanawanam prashnayak naha
    within 6 months thawa job ekak hoyanna ona tharam kal tiyanawa

    godak minissunta e wage deposit ekak hadagannawata wada oni e sallith dala wahane update karanna
    Sinhalu kelawagannema show off karanna gihin lol
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    1. හෙට වුණත් එළියට බැහැලා ජොබ් එකක් හොයාගන්න පුලුවන් තැනට Qualifications හදාගැනීම
    2. අමතර ආදායම් මාර්ගයක් සාදාගැනීම
    3. ලැබෙන ආදායම බුද්ධාගමේ කියන විධියට වියදම් කිරීම, ඉතුරු කිරීම සහ ආයෝජනය කිරීම
    මේ කාරණා තුනම ඇත්ත. අංක එක නම් සිරාම ඇත්ත

    මම ඇත්තටම සීමා වුනේ එකම අයිටී ස්කෝප් එකකට ..ඒත් මට හිතුනා කල් යත්ම , අපිට කැරට් අල දිලා..කම්පැනි අපිව පාවිච්චි කරනවා
    ඒක ගැන දැනගෙන ..තව තව දේවල් ඉගෙන ගත්තා....අමාරුයි තමා..ඒත් ෙට්‍රන්ඩින් වෙන දේවල් මචං ඉගෙන ගත්තා
    සමහර දන්නැති දේවල් තව කනෙකුට කියලා දුන්නා..ඒකෙන් මම විශ්වාස කරනවා..මට තවත් පුලුවන් වෙනවා කියලා
    එතකොට අපිට ෆී්‍ර ලාන්ස් දේවල් පාවිච්චි කරලා ..ඉලග ටාගට් එකට යන්න පුලුවන්

    අමතර ආදායම් නම් ඇත්ත..අඩුමගානේ පොඩ් ගානක් හරි අතට එන විදියට ඉන්කම් එන්න ඔන.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    savings for 3 months, payment from the government if I lose the job, severance package from the company, qualified enough to get a job within a month or so of hearing the news about losing the job
    currently working on starting a business as well
    Great ! point