රස්සාව බැකප් කිරීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,148
    12,055
    113
    හදිසියේවත් අකුණක් ගැහුවා වගේ රස්සාවෙන් අයින් වෙන තැනට වැඩ සිද්ද වුනොත්
    ජීවිතය ගෙවාගන්න
    උඹලා ලග තියෙන බැකප් මොනවද?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    FDs , side business

    Job ekath just another income ekake karaganna thiyanne bung, life eka job eka karagathoth thama kela wenne.

    Job eka 8-5 karaa awaa echaraiyi. ita ehaa effort ekake mama nam dan denne na :rolleyes: issara karaa, dan ehama karnane naa
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,105
    113
    හදිසියේවත් අකුණක් ගැහුවා වගේ රස්සාවෙන් අයින් වෙන තැනට වැඩ සිද්ද වුනොත්
    ජීවිතය ගෙවාගන්න
    උඹලා ලග තියෙන බැකප් මොනවද?
    Ado umba ara tiktok eka dakala baya unaada 😁?

    mage nam tiyenne reserve funds witarai, risk ekak tiyenawa. Eth cost eka control karala tiyena nisa maasa deka thunak adan yanna puluwan wei kiyala hitanawa
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    1. හෙට වුණත් එළියට බැහැලා ජොබ් එකක් හොයාගන්න පුලුවන් තැනට Qualifications හදාගැනීම
    2. අමතර ආදායම් මාර්ගයක් සාදාගැනීම
    3. ලැබෙන ආදායම බුද්ධාගමේ කියන විධියට වියදම් කිරීම, ඉතුරු කිරීම සහ ආයෝජනය කිරීම