Basmati rice

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,681
    4,710
    113
    ඔය 400 එකයි, 750 එකයි වැඩක් නෑ පොල් කුඩු වගේ. අඩුම තරමේ කිලෝව රුපියල් 1000 ට වැඩි එකක් අරන් කන්න. නැත්නම් මේවගේ ත්‍රෙඩ් එකක් දාපු එකේ තේරුමක් ඇත්තෙත් නෑනේ බන්.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Emios

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,727
    3,146
    113
    ගොඩක් වෙලාවට කඹුරපු තරමට රිටන් එක මදි කියලා කියන උන්ගෙ කම්පැනියෙන් බලාපොරොත්තු වැඩියි, ඕනවට වඩා වැඩකරනවා. අන්තිමට ඌ ගොනා කියලා දැනගත්තම ඌව ප්‍රොමෝට් නොකර උන්ගෙන්ම තව වැඩගන්නවා. එකම තැනක ඉඳගෙන ප්‍රොමෝට් වෙනවට වඩා පඩි, ප්‍රොමෝශන් වැඩි කරන් තැනින් තැනට පැන පැන යන ලේසියි මගේ අත්දැකීමෙන් නම්. අනිත් ෆීල්ඩ් වල නම් දන්නේ නෑ. ඒත් අයිටී වල නම් මෙහෙම කරන එකෙක්ට පඩිත් වැඩියි, නිදහසත් වැඩියි.
     
    • Haha
    • Wow
    Reactions: NRTG and KrishanL89

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,582
    9,602
    113
    ගොඩක් වෙලාවට කඹුරපු තරමට රිටන් එක මදි කියලා කියන උන්ගෙ කම්පැනියෙන් බලාපොරොත්තු වැඩියි, ඕනවට වඩා වැඩකරනවා. අන්තිමට ඌ ගොනා කියලා දැනගත්තම ඌව ප්‍රොමෝට් නොකර උන්ගෙන්ම තව වැඩගන්නවා. එකම තැනක ඉඳගෙන ප්‍රොමෝට් වෙනවට වඩා පඩි, ප්‍රොමෝශන් වැඩි කරන් තැනින් තැනට පැන පැන යන ලේසියි මගේ අත්දැකීමෙන් නම්. අනිත් ෆීල්ඩ් වල නම් දන්නේ නෑ. ඒත් අයිටී වල නම් මෙහෙම කරන එකෙක්ට පඩිත් වැඩියි, නිදහසත් වැඩියි.
    Wrong thread?

    Ela ban.ara fotune kiyala tiyenne glomark eke eka chorada?
    ඊයා සීයේ, අඩු කුලේ අඩු කුලේ කියල කෑ ගැහුවට පාවිච්චි කරන වචන. " චොරද " 🤮🤣
    ------ Post added on Jul 16, 2023 at 5:36 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,336
    45,349
    113
    පකිස්ථාන් බාස්මති හොදයි ඒත් හොයාගන්න අමාරුයි ඉන්දියන් brands ගොඩක් තියෙන නිසා හරි මොකක්හරි හේතුවක් නිසා විකුණන උන් ගන්නේ indian brands ..ඒවා තමා හැමතැනම තියෙන්නේ..මම ට්‍රයි කරලා තියෙන හොදම indian බ්‍රෑන්ඩ් එක මේක..

    71xIb0tGQNL._AC_UF1000,1000_QL80_.jpg