ඔව් හිතනවා හැබැයි ලංකවේ නම් නෙමෙයි western රටවල් වල එහෙම සිද්ධියක් තියෙනවා කියලා හිතෙනවා. දැක්ක ම විකාරයයි මට නම්.LGBTQ propaganda එක මොකක් හරි political හේතුවකට අසාමන්‍ය විදියට promote කරනවා කියලා උබ හිතන්නේ නැද්ද?
ඔව් හිතනවා හැබැයි ලංකවේ නම් නෙමෙයි western රටවල් වල එහෙම සිද්ධියක් තියෙනවා කියලා හිතෙනවා. දැක්ක ම විකාරයයි මට නම්.LGBTQ propaganda එක මොකක් හරි political හේතුවකට අසාමන්‍ය විදියට promote කරනවා කියලා උබ හිතන්නේ නැද්ද?
ලංකාවේ තමයි බන්.ඔව් හිතනවා හැබැයි ලංකවේ නම් නෙමෙයි western රටවල් වල එහෙම සිද්ධියක් තියෙනවා කියලා හිතෙනවා. දැක්ක ම විකාරයයි මට නම්.
එක්කෝ system change එකක් වෙන්න අපේ ලංකාවේ උන් මේ ලබ්බේ political game වලට අහු වෙන්නේ නැතුව ඉන්න ඕනේ.මොඩෙයො සෙට් එකකට ජිවිත කාලෙම හොමොන - පෙති - එක එක බෙත් විකුනගෙන = ඔපරෙශන් වලිනුත් ගනාක් කපාගන්න පුලුවන් හොද ව්‍යාපාර අස්තාවන් හැදිගෙන එනවා, එ කම්පැනි වල ස්ටොක්ස් ටික ටික අරන් දාගනිල්ලා.
උන්ට උකාගන්න කියපන්, ඇගෙ ආපු නැති කැලි එල්ලන් එවා එල්ලන් ඉන්න බෙත් බිබි ෆැන්ටසි ෆිලින් එකක් ජිවත් වෙනන ආස උනට එක කරගන්න් ඇරපල්ලා, මොඩ හරක් ටිකගෙන් ගානක් කපාගන්න බලපම්! ෆැන්ටසි විකුනන එක පට්ට බිස්නස් එකක්,,
ඒක නම් පිලිගන්න ම බැරි දෙයක් බන්. ලංකාවේ medical process වලට දැන් ඉන්න tg අය යන්නෙත් ගොඩක් අමාරුවෙන්. මොකද ලෙස්බියන් අයත් ට්‍රාන්ස් වෙන්න ගිහින් පස්සේ ඒක හරි යන්නේ නැති බව තේරුනා ම උන් de - trans වෙන්න ගත්තා.ඒක නිසා දැන් genuine tg අයටත් අමාරුයි.ඩොකාලා ඒවා postpone කරනවා. ඕක තමයි මම මුලදි ම කිව්වේ රටවල් වල දේවල් දිහා බලලා මෙහේ දේවල් මනින්න එපා කියලා. ngo වලින් සල්ලි වලට හැමදේම කරනවා කියන එක නම් බොරු බන්. උන් කරන්නේ පඩියක් අරන් පොඩි දෙයක් කරලා ලොකු කුට්ටියක් සාක්කුවට දාගන්න එක. ngo වල ඉන්න ප්‍රධාන dial කීපයක් ඉන්නවා උන් හිටියේ නැත්නම් අපි ඉගන ගත්තට ජොබ් වලට යන්නවත් වෙන්නේ නෑ. උන් තමයි ID , birth certificate , degree certificate, නීතිමය ප්‍රශ්න විසදන්න පාරවල් හැදුවේ. ඒකේ credit එක උන්ට දෙන්න ඕන. හැම ngo පොරක් ම මුකුත් කරේ නෑ කියන්න බෑ. කොහොම හරි සුලුතරයකට rights දෙන එක political කතන්දරයක් කියලා හිතනවා නම් ඉතින් උබලගේ system change ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්.lgbt නොවෙන මිනිස්සු lgbt අයගේ rights ලැබෙනවට මෙච්චර අකමැති නොවුනා නම් මේක කවදාවත් politics ගාවගෙන දගලන්න තරම් දෙයක් වෙන්නේ නෑ.ඇත්තට ම මම අකමැති දෙයක් lgbt විශේෂයෙන් කතා කරන්න වෙනවා කියන්නේ. කරුමෙට ඒක අමුතුවෙන් කතා කරන්න දෙයක් වෙලා තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන hatred එක නිසා. උබ hate නොකරනවා වෙන්න පුලුවන්.ඒත් ගොඩක් අයගේ විදිය වෙනස්.ලංකාවේ තමයි බන්.
රනිල් වික්‍රමසිංහ LGBT gay තමයි, එත් ඌ කවදාවත් තමන්ගේ ප්‍රජාවට අයතීන් ටික දෙයිද ?
කවදාවත් නැහැ.
මම මේ straight උන්ට කියන්නේ LGBT උන්ව තලලා පෙලල අපිට කවදාවත් මේ මුදුකුවෙන් එලියට යන්න බැහැ.
System change එකක් ඕනේ නම් උන් එක්ක තමයි ගමන යන්න ඕනේ.
ඒ වගේම straight උන් එක්ක ගේම ඉල්ලලා හේතුවක් නැතුව වලි දාගෙන LGBT rights දිනා ගන්න බැහැ.
මම office එකේ LGBT rights ගැන කතා කරොත් මාව gay එකක් කියල label වෙන්ව. එත් කමක් නැහැ office එකේ girls ලා date කරන්නේ නැහැ ඉතින් එක නිසා අව්ලක් නැහැ. එත් එක එහම තමයි , ලංකාවේ උන්ගේ education level එක තමයි බන්.
එක්කෝ system change එකක් වෙන්න අපේ ලංකාවේ උන් මේ ලබ්බේ political game වලට අහු වෙන්නේ නැතුව ඉන්න ඕනේ.
එක්කෝ එහම නැතුව ගොඩ යන්න නම් මෙන්න මු වගේ හිතන්න ඕනේ. එහම කරලා නින්ද යන්නේ නැහැ, එක වෙනම කතාවක්. අනේ මන්ද ලංකාවේ LGBT උනා නොවනා කියල මුගුලක් නැහැ කොහොමත් අපේ අනාගතය අදුරුයි !
------ Post added on Jul 16, 2023 at 6:54 PM
තියෙන එක ම අනිත් විකල්පෙ තමයි බන් මැරෙන එකඕනෙ එහෙක ප්‍රොපගැන්ඩා තියනවා ඇත්ත තියනවා..යුක්‍රේන් යුද්දෙ බලන්න. ලන්කාවෙ දේශපාලනේ බලන්න. ඖෂධ ව්‍යාපාරය බලන්න, ටියුශන් බලන්න.. ඉතින් ඒකියලා ඒවගෙ කොටසක් නොවන අයත් ඒකට එකතු කරගෙන බනින එක වැරදියි කියලා මම නම් හිතන්නෙ. Gender disphoria කියන එක පොඩි කාලෙ ඉඳලම ඒ කියන්නෙ ජෙන්ඩෙර් කියන කොන්සෙප්ට් එක අඳුරගන්න කොට ලමයෙක්ගෙ ඔලුවට යන දෙයක් මම දකින් විදිහට. ගොඩාක් අය ඒක අස්වාභාවික දෙයක් කියලා ඒ වෙලාවෙදි හිතලා හන්ගන්න උත්සාහ කරලා පස්සෙ ලොකු වෙනකොට ජීවත් වෙන්න බැරි අවස්තාවක් එනකොට එලියට දානවා.. තව ඕකෙ කොටසක් තියනවා ෆෙටිශ් එකක්. මම කතාකරන්නෙ ඒක ගැන නෙවේ. ඔය ජෙන්ඩෙර් ට්‍රාන්සිශන් කියන එක ආසාවට කරන වැඩක් නෙවෙයි.. අවුරුදු ගානක් යන වැඩක්. සමාජයෙන් කුනු බැනුම් අහන්න ඕනෙ. වියදම, කාලය , සර්ජරි එකක් කරනවා නම් ඒකෙ භෞතික වේදනාව. මේ ඔක්කොම දැනගෙන තමා මෙඩිකල් ට්‍රාන්සිශන් එකකට යන්නෙ. මේකාටවත් (ප්‍රොපගැන්ඩා/ෆෙටිශ් නැතී ) අයට ගෑනු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් වෙන්න ඕනෙ නෑ.. නොර්මල් වෙන්නයි ඕනෙ. මේක තමයි ginder disphoria කියන ඩිසෝඩර් එකට දැනට තියන එකම සාර්තක පිලියම..මේක සාර්තක නෑ කියන අය ඒක නවත්වන එක නෙවෙයි කරන්න ඕනෙ ඒකට ව්ඣෙන ප්‍රතිකාරයක් යෝජනා කරන එක..අනික් එක ස්ට්‍රේට් අය ට්‍රන්ස්ජෙන්ඩෙර් කරන්න පුලුහන් නම් මොකක් හරි ක්‍රමයකින්. ඒකෙ අනික් පැත්තත් කරන්න පුලුහන් වෙන්න එපැයි. ඉතින් විරුද්ධ අයට පුලුහන් ඒ දේ කරන්න. එහෙම කරලා ඔය තියන ඔක්කොම වාගෙ සනීපකරන්න පුලුහන් නම් ..කොච්චර ශ්‍රමය /ධනය ඉතුරුද
අන්තිම කොටස තේරුනේ නෑ බංඕනෙ එහෙක ප්‍රොපගැන්ඩා තියනවා ඇත්ත තියනවා..යුක්‍රේන් යුද්දෙ බලන්න. ලන්කාවෙ දේශපාලනේ බලන්න. ඖෂධ ව්‍යාපාරය බලන්න, ටියුශන් බලන්න.. ඉතින් ඒකියලා ඒවගෙ කොටසක් නොවන අයත් ඒකට එකතු කරගෙන බනින එක වැරදියි කියලා මම නම් හිතන්නෙ. Gender disphoria කියන එක පොඩි කාලෙ ඉඳලම ඒ කියන්නෙ ජෙන්ඩෙර් කියන කොන්සෙප්ට් එක අඳුරගන්න කොට ලමයෙක්ගෙ ඔලුවට යන දෙයක් මම දකින් විදිහට. ගොඩාක් අය ඒක අස්වාභාවික දෙයක් කියලා ඒ වෙලාවෙදි හිතලා හන්ගන්න උත්සාහ කරලා පස්සෙ ලොකු වෙනකොට ජීවත් වෙන්න බැරි අවස්තාවක් එනකොට එලියට දානවා.. තව ඕකෙ කොටසක් තියනවා ෆෙටිශ් එකක්. මම කතාකරන්නෙ ඒක ගැන නෙවේ. ඔය ජෙන්ඩෙර් ට්‍රාන්සිශන් කියන එක ආසාවට කරන වැඩක් නෙවෙයි.. අවුරුදු ගානක් යන වැඩක්. සමාජයෙන් කුනු බැනුම් අහන්න ඕනෙ. වියදම, කාලය , සර්ජරි එකක් කරනවා නම් ඒකෙ භෞතික වේදනාව. මේ ඔක්කොම දැනගෙන තමා මෙඩිකල් ට්‍රාන්සිශන් එකකට යන්නෙ. මේකාටවත් (ප්‍රොපගැන්ඩා/ෆෙටිශ් නැතී ) අයට ගෑනු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් වෙන්න ඕනෙ නෑ.. නොර්මල් වෙන්නයි ඕනෙ. මේක තමයි ginder disphoria කියන ඩිසෝඩර් එකට දැනට තියන එකම සාර්තක පිලියම..මේක සාර්තක නෑ කියන අය ඒක නවත්වන එක නෙවෙයි කරන්න ඕනෙ ඒකට ව්ඣෙන ප්‍රතිකාරයක් යෝජනා කරන එක..අනික් එක ස්ට්‍රේට් අය ට්‍රන්ස්ජෙන්ඩෙර් කරන්න පුලුහන් නම් මොකක් හරි ක්‍රමයකින්. ඒකෙ අනික් පැත්තත් කරන්න පුලුහන් වෙන්න එපැයි. ඉතින් විරුද්ධ අයට පුලුහන් ඒ දේ කරන්න. එහෙම කරලා ඔය තියන ඔක්කොම වාගෙ සනීපකරන්න පුලුහන් නම් ..කොච්චර ශ්‍රමය /ධනය ඉතුරුද
නෑ බන් අදහසක් තියනවනෙ ප්‍රොපගැන්ඩා වලින් ස්ට්‍රේට් අයත් ට්‍රාන්ස් වෙනවා කියලා. ඒකෙ ඇත්ත නැත්ත මම දන්නෙ නෑ. ඉතින් බැලූ බැල්මට ඊට වඩා ලේසියෙන් මොකක් හරි ප්‍රොපගැන්ඩා එකකින් ජෙන්ඩෙර් අයිඩෙන්ටිටි ඩිසෝඩර් තියන අය ආයෙත් ස්ට්‍රේට් කරන්න පුලුහන් නම් හොඳයිනෙ. ඉස්සර බහුලව විශේශයෙන්ම පල්ලි ආශ්‍රිතව (යුරෝපයේ ඇමරිකාවෙ ) කන්වෙර්ශන් තෙරපි කියන එක තිබ්බා..ඊටත් පස්සෙ මෙඩිකල් විදිහටත් ඕක ගියා ඒකියන්නෙ කරන්ට් එකෙන් ශරීරයේ තැන් ස්ටිමියුලේට් කරලා වගේ විදිහට.. දැන් නම් ඒවා තහනම් මම හිතන්නෙ.. කොහොම උනත් ටීනේජර් සූසයිට් ඇටෙම්ප්ට්ස් වලින් දෙවනි තැනට එන්නෙ LGBT ලමයි නේදතියෙන එක ම අනිත් විකල්පෙ තමයි බන් මැරෙන එක
අන්තිම කොටස තේරුනේ නෑ බං
------ Post added on Jul 16, 2023 at 8:15 PM
tg rights විනාස කරන උන් ටිකක් ඉන්නවා නිකම් ගෑනු ඇදුම් ඇදගෙන බොරුවට කොන්ඩෙ පොඩ්ඩක් තියන් රැවුලත් එහෙමම තියන්. උන් තමයි ඒ එක එක purposes වලට trans වෙන උන්. උන් ඇත්තට ම tg නෙමෙයි. උන් ම දන්නවා උන් real trans process එකට ගියොත් උන්ට Gender dysphoria එනවා කියලා ඒක බැලන්ස් කරගන්නත් ඕන tg ලේබලේ ගහගන්නත් ඕන නිසා එහෙම ඉන්නවා ලෝක විකාරයක් වෙලා ඒක නම්. පෙලක් උන් නිකම් different experience එකට වෙලා d trans ආපහු වෙනවා.ඔය විකාර නිසා ඇත්ත tg උන් අමාරුවේ වැටෙනවා. මේකට වල කපන්න බලන් ඉන්න උන් ම ද ඕව කරන්නෙ කියලත් හිතෙනව.ඉතින් මං කියන්නේ උන් තමයි බොරුවට වෙච්ච cis උන්. ටික කාලෙකින් උන් ආපහු ඩී ට්‍රාන්ස් වෙනවා.නෑ බන් අදහසක් තියනවනෙ ප්‍රොපගැන්ඩා වලින් ස්ට්‍රේට් අයත් ට්‍රාන්ස් වෙනවා කියලා. ඒකෙ ඇත්ත නැත්ත මම දන්නෙ නෑ. ඉතින් බැලූ බැල්මට ඊට වඩා ලේසියෙන් මොකක් හරි ප්‍රොපගැන්ඩා එකකින් ජෙන්ඩෙර් අයිඩෙන්ටිටි ඩිසෝඩර් තියන අය ආයෙත් ස්ට්‍රේට් කරන්න පුලුහන් නම් හොඳයිනෙ. ඉස්සර බහුලව විශේශයෙන්ම පල්ලි ආශ්‍රිතව (යුරෝපයේ ඇමරිකාවෙ ) කන්වෙර්ශන් තෙරපි කියන එක තිබ්බා..ඊටත් පස්සෙ මෙඩිකල් විදිහටත් ඕක ගියා ඒකියන්නෙ කරන්ට් එකෙන් ශරීරයේ තැන් ස්ටිමියුලේට් කරලා වගේ විදිහට.. දැන් නම් ඒවා තහනම් මම හිතන්නෙ.. කොහොම උනත් ටීනේජර් සූසයිට් ඇටෙම්ප්ට්ස් වලින් දෙවනි තැනට එන්නෙ LGBT ලමයි නේද
පිස්සුද බන්, උබ ඉපදුන රටේ උබ ඉන්න ඕනේ.තියෙන එක ම අනිත් විකල්පෙ තමයි බන් මැරෙන එක
අන්තිම කොටස තේරුනේ නෑ බං
------ Post added on Jul 16, 2023 at 8:15 PM
aussie walat mun inwada bro?karima karumayak dennam
මෙහේ දොස්තරලට නම් tg අයගෙන් උබ හිතාගෙන ඉන්න තරමට වාසියක් ලැබෙන්නේ නෑ. මෙහේ අය එහෙම tg වෙන්න කියලා push කරන්නේත් නෑ. උබ එතන තියෙන තත්වේ දන්නේ නෑ. උබ හිතින් මවාගෙන ඉන්නේ බන්. අපි ඇත්ත ම තත්වේ දන්නවා. තමන්ගේ සල්ලි වියදම් කරගෙන thailand, india ගිහිල්ලා තමයි ඔක්කොම surgery කරන අය කරගන්නේ. ලංකාවේ නම් government වලින් basic surgeries කරනවා. government නම් surgery කරන්නේ වැඩියත් ම junior ඩොකාලවයි senior reg වයි surgery ප්‍රැක්ටිස් කරවන්න ඕන නිසා. ඒ හින්දා quality එක ලොකුවට නෑ ඉතින්. ප්‍රයිවට් ගියත් මේක වවාගෙන කන අරමුනින් tg අය වැඩි කරන සිරිතක් මෙහේ doccu අතරේ නෑ. මෙහේ අය කරොත් කරන්නේ දැනුවත් කරන එක. මොකද එයාලා දන්නවා tg අය trans උනාට පස්සෙත් අනිත් මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසා කොච්චර ප්‍රශ්න වලට මුහුන දෙනවද කියලා. suicide depression ප්‍රශන සතියකට කීයක් set වෙනවද කියලා එයාලා දන්නවා. උබ හිතින් බිල්ලෝ මවාගෙන ඉන්නවා කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙම කරන එකෙන් එයාලට tg depression suicide cases තව එන එක අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ.සෝ උබ කියන විදියට tg අයව හූරන් කෑමක් මෙහේ නෑ.උබට තාම මම කියන් එක තේරෙන්නේ නෑ. මාසෙකට සැරයක් ගහගන්න injection එකකින් උන්ට ලැබෙන ලබ්බක් නෑ. ඊට වඩා උන් හම්බ කරනවා අනිත් surgery වලින්, අනිත් මානසික ලෙඩ තියෙන අයගෙන්.NGO වලින් drugs දෙන එකට කිසිම සම්බන්ධයක් නෑ බන්. ngo කරන්නේ ඔය media වලට පැනලා මූන දාගන්න එක lgbt කියලා කැපීපේන්න උවමනාවක් තියෙන ගොන් සෙට් එක ගෙ මෝඩ චූන් තමයි වැඩි හරියක් ම තියෙන්නේ. ඒවට හම්බ වෙන කුට්ටි උන්ගේ පඩිය විදියට සාක්කු වලට දාගන්නවා.so උබ මේ කියන කතා සේරම වගේ බයියෝ චන්ද කඩාගන්න lgbt ගැන බොරු බිල්ලෝ මවපු කාලේ ගොතපු දේවල්. ඔහොම දේවල් මෙහේ නම් වෙන්නේ නෑ.පිස්සුද බන්, උබ ඉපදුන රටේ උබ ඉන්න ඕනේ.
trans වෙලා de trans වෙන එක මට නම් අව්ලක් නැහැ. ප්‍රශ්නේ doctor ලා කියා ගන්න සක්ලි ටිකක් ඕවා වලින් මිනිස්සුන්ව හුරන් කන එක.
NGO වල වැඩ කරන හොද අයත් ඇති, එත් ඔකේ ලොකු උන්ගේ අරමුණ වෙන දෙයක්. ලොකුවට drug company වලට සල්ලි පොම්ප කරන එක. උබට කාව හරි judge කරන්න ඕනේ නම් ඌ කරන ජොබ් එකයි උගේ දෙපලයි , ඒවා අරගතු විදිහ analyze කරලා බලපන්. ලංකාවේ මිනිස්සු එහම කරා නම් අද ඉගන ගෙන පිට රට ජොබ් හිගා කන්න වෙන්නේ නැහැ බන්.
උබ කොහොමද කියනේ එතකොට උබ පිරිමියෙක් කියල? අනිත් පිරිමින්ට කොහොමද දැනෙන්නෙ කියලා උබ දන්නෙත් නෑනෙ. උබ හිතන්නේ වැඩිපුර ආපු වර්ණදේහයෙන් ඇවිදින විදිය වෙනස් වෙන්න පුලුවන් කියලද ඇහුවයින් ඇහුවයිමයි එච්චර බංකොලොත් තර්කයක්.Gender එක කියන එක Social Construct එකක් කියන එකනෙ ඕකෙ Main Argument එක. එතනම වැරදියි. XXY ඇතුව උපදින Kleinfelter ලමය , අම්ම තාත්ත පුළුවන් තරම් පිරිමියෙක් වගේ අපේ රටවල හදවන්නෙ. ඒත් ඌ කතා කරන්නෙ ඇවිදින්නෙ ගෑනියෙක් වගේ. Gender Social Construct එකක් නම් ඌ Alpha Male වගේ වෙන්න ඕන. එහෙම නෑ. වැඩිපුර X එකෙන් අර කතා විලාශය ගමන් විලාශය හැසිරීම ඔක්කොම දෙනව. අනිත් එක ගෑනියෙක්ට දැනෙණ්නෙ කොහොමද කියල ජීවිතේට අත්වින්ද නැති එකෙක් මට අද ගෑනියෙක් වගේ දැනෙනව කියල Claim කරන්නෙ කොහොමද? ගෑණියෙක්ට දැනෙන්නෙ කොහොමද කියල ඌ දන්නෙ නෑ. එතන තනිකරම Delusion එකක්.
Counter Research කලත් Publish කරන්නනම් බෑ. ඒව වෙනම Politics. ඕවත් දාන්න වෙන්නෙ එකම Journal වලනෙ. Journal කියන්නෙ Politics, Nepotism වැඩිම තැන්. අනික Psychology සමහර තර්ක වලට අනුව Pseudoscience එකක්. ඒ Research ඇතුලෙ තමන්ට ඕන විදියට Result Manipulate කරන්න පුළුවන්. ඒවගේ දෙයක් එක්ක Base වෙලා කොල්ලෙක් ගහල ආප්පයක් දාල නොඉඳ සල්ලි වියදම් කරගෙන තමන්ගෙ ඇගේ කෑලි කපාගන්න එක මමනම් Encourage කරන්නෙ නෑ. Big Farma ට තමා වාසිය. Pfizer Sponser කල Musical Show එකක් ලගදි තිබ්බ Sam Smith හෙලුවෙන් නට නට Promote කලේ.
බංකොළොත් තර්ක. Kleinfelter Male XXY. Normal Male XY. වැඩිපුර ආවෙ මොකක්ද? X නෙමෙයිද. ඔළුවට දාන ඒව Gene වලටත් ගිහින්. උඹල ලැමාක්වාදයද පිලිගන්නෙ.උබ කොහොමද කියනේ එතකොට උබ පිරිමියෙක් කියල? අනිත් පිරිමින්ට කොහොමද දැනෙන්නෙ කියලා උබ දන්නෙත් නෑනෙ. උබ හිතන්නේ වැඩිපුර ආපු වර්ණදේහයෙන් ඇවිදින විදිය වෙනස් වෙන්න පුලුවන් කියලද ඇහුවයින් ඇහුවයිමයි එච්චර බංකොලොත් තර්කයක්.පොඩ්ඩක් ඉගනගනින් බන්.
chromosome 3ක් තියෙද්දී උබ කොහොමද දන්නේ ඒකෙන් වැඩිපුර ආවේ x ද y කියලා? sry gene එක නැති y එකකුයි x එකකුයි එන මිනිස්සු ( xy-) ඉන්නවා. x එකට sry සෙට් වෙලා ඉපදෙන මිනිස්සුත් xx (+ sry ) ඉන්නවා.ඒව පිටින් බැලුවට පේන්නේ නෑ.
gender එක social construct එකක් කියන එක උබ අරගෙන තියෙන්නෙ වැරදි තේරුමක්. ඒකෙන් කියවෙන්නේ සමාජය ඌව හදන විදියට උගේ gender එක හැදෙනවා කියන එක නෙවි. පිරිමියි ගෑනුයි ආදි කාලේ ඉදන් තිබුන සමාජ ක්‍රමය අනූව evolve වෙන්නේ විදි දෙකකට. පරිණාමය එක්ක ඒවා ජාන වලින් අයින් කරන්න බෑ. ඒකයි gender එක social construct එකක් වෙන්නේ. වර්ණදේහ දෙකකින් බෑ මිනිහෙක් ගෑනියෙක් define කරන්න. තව සාධක තියෙනවා. උබ ''gender is a social construct'' කියලා හිතන් ඉන්නේ මේ අද ඊයේ ලමයෙකුගේ ඔලුවට ගෑනියෙක් විදියට ඉන්න එපා පිරිමියෙක් විදියට ඉදහන් කියලා උන්ව රාමුවකට දාන එක කියලා.

Exactly what I was thinking.. giving special privileges for one group based on their sex means its discrimination for the other sexesSame thing is true for the foreign scholarships in those countries.
Gay , trans , lesbian get more scholarships running up people who have higher merits.
I don't disagree with LGBT rights , but gender equality means gender equality, why discriminate against straights ?
කෝ ඉතින් උබ උත්තර දුන්නේ නෑනෙ? උබ කොහොමද දන්නේ උබට දැනෙන්නේ පිරිමියෙකුට විදියට ද කියලා? උබට අනිත් පිරිමින්ට දැනෙන විදිය දැනිලා නෑනෙ?බංකොළොත් තර්ක. Kleinfelter Male XXY. Normal Male XY. වැඩිපුර ආවෙ මොකක්ද? X නෙමෙයිද. ඔළුවට දාන ඒව Gene වලටත් ගිහින්. උඹල ලැමාක්වාදයද පිලිගන්නෙ.![]()