oya advantage ekema third world / low income countries wele lamaintath tiyenewa.Same thing is true for the foreign scholarships in those countries.
Gay , trans , lesbian get more scholarships running up people who have higher merits.
LGBT උන්ව තලලා පෙලල දාන්න නෙමයි බන් මේ කතා කරන්නේ.sports වලින් නම් cis ගෑනුන්ට අසාධාරණයක් වෙනවා. මෙතන නම් සමහරවිට අරකි ඉස්සරහින් හිටිය ද දන්නෙත් නෑ බලන අනිත් දේවල් වලින්. සමහරවිට political හේතු නිසා දුන්නද දන්නෙ නෑ. ඒත් ඒවා අල්ලගෙන කියන්නේ lgbt පිලිකාවක් කියලා සාමාන්‍ය මිනිස්සු විදියට ජීවත් වෙන lgbt උන්ට මඩ ගහන්න එපා බන්.
උබ මගුලක් කතා කරනවා. මම T- male නිසා qualifications තිබිලත් හම්බ උනේ නැති ජොබ් තිබුනා. අද ඉන්න තැන් වලට එන්න සෑහෙන්න කට්ට කෑවා. ඔහොම schol තියෙනවා කියලා අදමයි ඇහුවෙ.උබ මොකක් හිතලා කිව්වද මම දන්නෑ කොහොම උනත් ගොඩක් මිනිස්සු හරි කැමතියි lgbt අයට මූලික අයිතිවාසිකම් වත් නොලැබෙනවා නම්. අනේ මන්දා එහෙම කරා කියලා උබලට මොනවද ලැබෙන්නේ කියලා.LGBT උන්ව තලලා පෙලල දාන්න නෙමයි බන් මේ කතා කරන්නේ.
ඕකත් නිකන් මුස්ලිම් උන්ව පාගල දානවා වගේ political game එකක්.
එක නෙමයි බන් කියන්නේ මුස්ලිම් උන්ට එක නීතියක්, අපිට වෙන නීතියක්, එන්න ඒවා ,
පිට රටින් එවන සල්ලි වලින් මුස්ලිම් උන්ට විතරක් ගෙවල්, එන්න ඒ සීන් අසරදානය් යාළුවා.
පිස්සුද බ්‍රෝ !උබ මගුලක් කතා කරනවා. මම T- male නිසා qualifications තිබිලත් හම්බ උනේ නැති ජොබ් තිබුනා. අද ඉන්න තැන් වලට එන්න සෑහෙන්න කට්ට කෑවා. ඔහොම schol තියෙනවා කියලා අදමයි ඇහුවෙ.උබ මොකක් හිතලා කිව්වද මම දන්නෑ කොහොම උනත් ගොඩක් මිනිස්සු හරි කැමතියි lgbt අයට මූලික අයිතිවාසිකම් වත් නොලැබෙනවා නම්. අනේ මන්දා එහෙම කරා කියලා උබලට මොනවද ලැබෙන්නේ කියලා.
මේ ලබ්බත් මෙහමයි බන්.
Funded "Research" වලින් ගෙනාව බයිල.පිස්සුද බ්‍රෝ !
Welcome to malehood බ්‍රෝ !
එහම මගුලක් මගේ නම් නැහැ.උබ ලක්ෂ 2ක් පඩි ගන්නවානම් මත් ලක්ෂ 2ක් පඩි ගන්නවානම් උබෙන් කෙපෙන tax එකයි මගෙන් කෙපෙන tax එකයි එකයි නේ බන්. ඉතින් මම මොන ලබ්බක්ටද එහම මගුලක් කරන්නේ.
ඕක මෙහමයි බන්, අර US embassy වල උන් පොහොට්ටු කාරයෝ, උන් අතර ගේම දන්නවා ඇති නේ උන්ගේ බලේ තියා ගන්න මොකක් හරි මේ වගේ topic එකක් ඕනේ.
උබ LGBT උනා කියන එක මට අදාලම නැහැ උබව team එකට recommend කරන්න. උබේ skills , experience , qualification හරි නම් හරි. අනික් දේ තමයි attitude , attitude කියන්නේ උබට කැමති දෙයක් අදින්න බෙහ කියන දේ නෙමයි බන්. උබට parking slot එකක් තිබේදී උබ කම්මලි කමට පාරේ block වෙන්න පාර්ක් කරලා යනවා, එන්න එක අව්ල් attitude.
උබ හිතන විදිහේ දෙයක් නැහැ මචන්. අනික් දේ තමයි trans උන් surgery වලින් නොසහෙන්න දුක් විදලා තමයි එක ගොඩ දා ගෙන තියින්නේ, ඉතින් එහම එකෙක්ට එහම දෙයක් කරනවා කියන එක 'straight malehood' එකට හරි 'straight femalehood' එකට වත් හොද නැහැ මම දන්නා ධර්මය අනුව. Trans කෙල්ලෙක්ව date කරන්නේ නැහැ තමයි එක වෙනවා කතාවක්, එත් ඔය කියන ලබ්බවල් අපි ගාව නැහැ.
මේ ලබ්බත් මෙහමයි බන්.
අර NGO වලින් Trans නැති උන් බලෙන් trans කරන්න හදනවා.
උන් කරන්න ඕනේ Trans , ඒ transgeneer surgery ඕන කට්ටියට උදව් දෙන එක මිසක් පොඩිනිරෝගී correctly gender assigned උන්ට ඔය ලබ්බේ විෂබීජ දාන එක නෙමයි නේ බන්.
මම psychologist කෙනෙක් ගාවට ගිය stress අව්ලකට, මේ ගෑනි මට transgender surgery එකක් suggest කරා hormone test report එකක් බලල. එත් ට්‍රාන්ස් වෙන්න මට කිසිම case එකක් නැහැ. මම කොල්ලෙක් විදිහට ෆුල් oky !
ඔකේ mafia එකක් තියනව බන්, කව්රු කොහොම කිවත්.....
එත් ඉතින් එකක් ඇත්ත, 2% ජනගහනය ට්‍රාන්ස් තමයි. gender එක වැරදියට assign වෙලා උපදින්නේ. එක scientific. එක නෙමයි මේ කියන්නේ. ඔය කියන විදිහට eu වල 20%කටත් වැඩිය LGBT ද බන් ? එක ඇත්ත එක නෙමයි නේ බන්, උන් scholarship ගන්න ඒ වගේ දේවල් වලට බලෙන් trans උන උන්.
------ Post added on Jul 16, 2023 at 1:00 PM
මෙහමයි බන්,
ලෝකේ දැන් අපි කන unhelthy food නිසා ගොඩක් දෙනෙක් defect ඇතුව උපදිනවා.
Trans උන් gender assignment එක wrong. උන් ඉන්නේ 2%ක් විතර.
ඇස වල defect තියන උන් 50% ක් වෙනවනම් එතන මොකක් හරි ලොකු අව්ලක්.
ඉතින් ඇස් වල defect කන්නාඩි දාල correct කරන එකයි, trans gender surgery එකයි මට නම් වෙනසක් නැහැ.
ප්‍රශ්නේ මේකට දේශපාලනේ NGO උන් එන එක.
------ Post added on Jul 16, 2023 at 1:05 PM
එක මෙහමයි බන්,Funded "Research" වලින් ගෙනාව බයිල.
Gender එක කියන එක Social Construct එකක් කියන එකනෙ ඕකෙ Main Argument එක. එතනම වැරදියි. XXY ඇතුව උපදින Kleinfelter ලමය , අම්ම තාත්ත පුළුවන් තරම් පිරිමියෙක් වගේ අපේ රටවල හදවන්නෙ. ඒත් ඌ කතා කරන්නෙ ඇවිදින්නෙ ගෑනියෙක් වගේ. Gender Social Construct එකක් නම් ඌ Alpha Male වගේ වෙන්න ඕන. එහෙම නෑ. වැඩිපුර X එකෙන් අර කතා විලාශය ගමන් විලාශය හැසිරීම ඔක්කොම දෙනව. අනිත් එක ගෑනියෙක්ට දැනෙණ්නෙ කොහොමද කියල ජීවිතේට අත්වින්ද නැති එකෙක් මට අද ගෑනියෙක් වගේ දැනෙනව කියල Claim කරන්නෙ කොහොමද? ගෑණියෙක්ට දැනෙන්නෙ කොහොමද කියල ඌ දන්නෙ නෑ. එතන තනිකරම Delusion එකක්.එක මෙහමයි බන්,
ඕක නිකම් vision defect එක්ක ළමයි උපදිනවා වගේ තමයි.
ලොකු percentage එකක් නෙමයි 1% -2%ක් හරි.
එත් උන් කරන්නේ ඒ 1%-2% ට fund කරන එක නෙමයි. LGBT show එකක් දාන එක.
LGBT උන් තමයි අලුත් social class එක social trend එක.....
research එකක් වැරදි නම් එකට counter research එකක් කරලා පෙන්නන පුළුවන්.
මොකද ලෝකේ ඉන්න එකම researcher නෙමයි නේ.
alpha male කියන්නේ male වල එක category එකක් විතරයි.Gender එක කියන එක Social Construct එකක් කියන එකනෙ ඕකෙ Main Argument එක. එතනම වැරදියි. XXY ඇතුව උපදින Kleinfelter ලමය , අම්ම තාත්ත පුළුවන් තරම් පිරිමියෙක් වගේ අපේ රටවල හදවන්නෙ. ඒත් ඌ කතා කරන්නෙ ඇවිදින්නෙ ගෑනියෙක් වගේ. Gender Social Construct එකක් නම් ඌ Alpha Male වගේ වෙන්න ඕන. එහෙම නෑ. වැඩිපුර X එකෙන් අර කතා විලාශය ගමන් විලාශය හැසිරීම ඔක්කොම දෙනව. අනිත් එක ගෑනියෙක්ට දැනෙණ්නෙ කොහොමද කියල ජීවිතේට අත්වින්ද නැති එකෙක් මට අද ගෑනියෙක් වගේ දැනෙනව කියල Claim කරන්නෙ කොහොමද? ගෑණියෙක්ට දැනෙන්නෙ කොහොමද කියල ඌ දන්නෙ නෑ. එතන තනිකරම Delusion එකක්.
Counter Research කලත් Publish කරන්නනම් බෑ. ඒව වෙනම Politics. ඕවත් දාන්න වෙන්නෙ එකම Journal වලනෙ. Journal කියන්නෙ Politics, Nepotism වැඩිම තැන්. අනික Psychology සමහර තර්ක වලට අනුව Pseudoscience එකක්. ඒ Research ඇතුලෙ තමන්ට ඕන විදියට Result Manipulate කරන්න පුළුවන්. ඒවගේ දෙයක් එක්ක Base වෙලා කොල්ලෙක් ගහල ආප්පයක් දාල නොඉඳ සල්ලි වියදම් කරගෙන තමන්ගෙ ඇගේ කෑලි කපාගන්න එක මමනම් Encourage කරන්නෙ නෑ. Big Farma ට තමා වාසිය. Pfizer Sponser කල Musical Show එකක් ලගදි තිබ්බ Sam Smith හෙලුවෙන් නට නට Promote කලේ.
අයියො.. Alpha උදාහරණයක් විතරයිalpha male කියන්නේ male වල එක category එකක් විතරයි.
දැන් modern community එකෙක් alpha male concept එක නැහැ.
ඒ කියන්නේ alpha male නොවන අනික් පිරිමි ඔක්කොම trans ? මොන ලබ්බක්ද ඒ ?
alpha male ට අමතරව sigma-male , තව තව ගොඩක් category තියනව modern community එකේ male leadership වල.
socially ඇලෆ male කියන්නේ එකක් විතරයි.
ඉතින්, හිතන්න exam ප්‍රශ්න, time management ප්‍රශ්න වලින් stress හැදිලා එකෙක් එනවා ඔය biased psychologist කෙනෙක් ගාවට බෙහෙත් ගන්න. දැන් psychologist ට තේරෙනව මු alpha male නෙමයි. එට පස්සේ කරන්නේ මුට trans gender surgery එකක් නියම කරනවා. මේක මට උන නිසා මේ කියන්නේ. අර හදන්න පුළුවන් vision defect වලටත් කන්නාඩි prescribe කරනවා වගේ මහා නපුන්සක වැඩක් ඕක. වෙස ගැනිට ඕනේ සල්ලි !
ඔතන පති ගණනාවක් තියනව. කෙල්ලොත් එක්ක සෙල්ලම් කරන්න කැමති පොඩි කොල්ලෙක් නම් psychologist මුලින්ම හිතන්නේ මු transgender කියල. එක එහමම වෙන්න ඕනේ නැහැ නේ.
ඔතන තියන්නේ සල්ලි බන්..........අයියො.. Alpha උදාහරණයක් විතරයි![]()
උබ කියන දේවල් නම් පිලිගන්න අමාරුයි බන් ඔය සජරි සීන් එක උනේ ලංකාවේ නම්. dr කෙනෙක් hormone level එක අඩු උනා ම tg surgery කරනවා කියන්නේ නම් විහිලුවක්.කිසිම පදන්මක් නෑ ඒකට නම්.ඒක උබ බොරුවට කියනවද මම දන්නෙ නෑ. ngo වල උන් ලැබෙන සල්ලි වලට මොනවා කරනවද කියලා නම් දන්නේ නෑ ඒවා එක්ක මම නෑ . වෙන රටවල් වල තත්වේ නම් වෙනස්. ඒක ලංකාවේ Tg අය එච්චර කැමති දෙයක් නෙමෙයි. මොකද ඒවගේ කට්ටිය හිතුන හිතුන විදියට ඕව කරගන්නවා. ඒකෙන් ඇත්ත ම tg අයට ලොකු අසාධාරණයක් වෙනවා. ගොඩක් දුරට ප්‍රශ්න වලට හේතුව ඒ වගේ අය තමයි. tg binary කෙනෙක් නම් පොඩි කාලෙම ඒක තේරෙනවා. ඒ සෙට් එක සාමාන්‍ය විදියට ජීවත් වෙනවා අනිත් අය එක්ක blend වෙලා. non binary - non confirming උන් තමයි එක එක කාලවලට පිස්සු කෙලින්නේ. වෙලාවට තාම ලංකාවේ ඒක වසංගතයක් වෙලා නෑ.පිස්සුද බ්‍රෝ !