She jst smashed de Asian games record so stop be a pandit n acknowledge the achievementMost of the big Asian countries send their B teams for this championship. Hope they can perform this well in the upcoming Asian games. 800m girl should be sent abroad for better training opportunities.
පරදින ක්රිකට් ගැන විතරක් කතා කරල දිනන මේවා ගැන කතා නොකරොත් හරි නෑ නේ බන්Elakiri Atheletic Consulting Experts..
![]()
Asian games and Asian athletics championships are two different things. You can ignore my opinion.No need to be an ass about it.They need some proper guidance
She jst smashed de Asian games record so stop be a pandit n acknowledge the achievement
------ Post added on Jul 17, 2023 at 9:38 AM
Ohh යේස්. මනෝජ් පුෂ්පකුමාර මට වඩා අවුරුදු 5 ක් විතර වැඩිමල්. සිප්රත් නන් මන් 7 වසරේදී 6 වසරේ කෙල්ලක් ට line දාලා චා වෙලා උදේ රැස්වීමේ දී පින්සිපල් ගේ කනේ පාරක් කාල ඉස්කෝලේ න් අස් කරාමනෝජ්ව සිෆ්රාත්ව එහෙම දන්නව ඇති එහෙනම්
Asian Games කියන්නේ හැම sport එකම තියන olympic වගේ එක නේ ? මේ අවුරුද්දේ එකක් තියෙන්න තියනව.Asian games and Asian athletics championships are two different things. You can ignore my opinion.No need to be an ass about it.
උබට දුවන්න බැරිද ?Ohh යේස්. මනෝජ් පුෂ්පකුමාර මට වඩා අවුරුදු 5 ක් විතර වැඩිමල්. සිප්රත් නන් මන් 7 වසරේදී 6 වසරේ කෙල්ලක් ට line දාලා චා වෙලා උදේ රැස්වීමේ දී පින්සිපල් ගේ කනේ පාරක් කාල ඉස්කෝලේ න් අස් කරා![]()

No. You cannot reduce 1 - 1.5 seconds in 100m. Don't think its possible. At the top level, you are talking about mili secondsඔව් 100 වගේ නම් තමයි ඔහොම වෙන්නේ .
ඔව් 100 අමාරුයි..No. You cannot reduce 1 - 1.5 seconds in 100m. Don't think its possible. At the top level, you are talking about mili seconds
Hari ban.. 0.08k adu karagatta kiyala peak ekedi wath 4 seconds adu karaganna ba womens 800 wala.. Mens.. possible...not in womens..
Maxa 1.5 - 2 seconds adu karagani.. danna ekekgen ahala balapan..mama nam hithanne na
Singapore mokeda palleha....un athletics welata wediya nadde?
උබල ඔය කියන්නේ 100, 200.4 seconds adu karaganna pirimintath ba. Samaharavita 1 sec lagata eyi after 1 year hard training.
Karanna puluvan ekama vidiha drugs gaththoth thamai.
Api 1500, 5000, 10000m or marathon kale naneyඋබල ඔය කියන්නේ 100, 200.
පොඩ්ඩක් 400න් උඩ ඒවා චෙක් කරල බලපං.
800ත් ඔහොම සීන් එකක් තමයි තියෙන්නේ.Api 1500, 5000, 10000m or marathon kale naney.
ඔකේ තියන ඒවා ටිකක් වැරදි. උබ Bard ට 4s ක් කියපු නිසා ඌ 4 ඇතුලේ ඒවා ටිකක් හොයලා දීල.I asked bard
here are a few women who have improved their 800m timing by 4 seconds or more:
These are just a few examples of women who have improved their 800m timing by 4 seconds or more. With hard work and dedication, it is possible for any woman runner to achieve this goal.
- Maryam Yusuf Jamal: The Bahraini runner improved her 800m time by 4.7 seconds from 1:58.73 to 1:54.03 between 2005 and 2008. She went on to win the silver medal at the 2008 Olympics in a personal best time of 1:54.03.
Opens in a new window
www.gettyimages.no
Maryam Yusuf Jamal, women's 800m runner- Hasna Benhassi: The Moroccan runner improved her 800m time by 4.2 seconds from 1:58.24 to 1:54.04 between 2006 and 2008. She went on to win the bronze medal at the 2008 Olympics in a personal best time of 1:54.04.
Opens in a new window
www.gettyimages.es
Hasna Benhassi, women's 800m runner- Tatyana Andrianova: The Russian runner improved her 800m time by 4.3 seconds from 1:58.65 to 1:54.32 between 2002 and 2004. She went on to win the gold medal at the 2004 Olympics in a personal best time of 1:54.32.
Opens in a new window
athleticsweekly.com
Tatyana Andrianova, women's 800m runner

එහෙම නෑ. Sport ස්කුල් කියන සංකල්පය අහලා තියෙනවා ද. හැම දිස්ත්රික්කය කම එකක් තියෙනවා.නුවර අපේ එක.Asian Games කියන්නේ හැම sport එකම තියන olympic වගේ එක නේ ? මේ අවුරුද්දේ එකක් තියෙන්න තියනව.
මේක athletics වලට විශේෂ එක.
කලින් පාර තිබ්බ asian games වල තිබ්බ 800ට මේ time එක ගිහින් දැම්මත් gold .
උබට දුවන්න බැරිද ?
ඉස්කෝලේ හැම එකාම athletics කරන්න ඕනද ?
------ Post added on Jul 17, 2023 at 10:09 AM
Athing mo nikan bolt wage ekita nam compare karala hariyanne but Last time Olympic final apu un okkoma wage loku improvement karala tynawa samahara naaki un ehemat more than 2 second’s improve karala tynawa , ape ekita height eka tama case ekak wenne but hodata train kaloth world championship medal ekakwat ganna puluwan Wei .ඔකේ තියන ඒවා ටිකක් වැරදි. උබ Bard ට 4s ක් කියපු නිසා ඌ 4 ඇතුලේ ඒවා ටිකක් හොයලා දීල.
අනිත් එක ඔය මුලින්ම ඉන්න එකී ඔලිම්පික් silver නෙවෙයි.
ඔච්චර ඕන නෑ .
ලෝක මට්ටමේ, USA , Europ වල තියන U20, U23 800 race වල time බැලුවනම් ඕක තෙරෙනේවා.
මේ ඉන්නේ ලෝකේ දැනට හයියෙන්ම දුවන එකිගේ ප්‍රධාන දිනපුවා ...
Athing Mu - https://en.wikipedia.org/wiki/Athing_Mu
බලපං කොච්චර time එක වෙනස් ද කියලා අවුරුදු 2ක් ඇතුලත.. 10s+
18 කියන වයසත් එක්ක compare කරල බලන්න ඕනේ.
![]()
Athing is a product of ncaa system, they have the best athletic programs in the world. Can't compare her improvements with others.ඔකේ තියන ඒවා ටිකක් වැරදි. උබ Bard ට 4s ක් කියපු නිසා ඌ 4 ඇතුලේ ඒවා ටිකක් හොයලා දීල.
අනිත් එක ඔය මුලින්ම ඉන්න එකී ඔලිම්පික් silver නෙවෙයි.
ඔච්චර ඕන නෑ .
ලෝක මට්ටමේ, USA , Europ වල තියන U20, U23 800 race වල time බැලුවනම් ඕක තෙරෙනේවා.
මේ ඉන්නේ ලෝකේ දැනට හයියෙන්ම දුවන එකිගේ ප්‍රධාන දිනපුවා ...
Athing Mu - https://en.wikipedia.org/wiki/Athing_Mu
බලපං කොච්චර time එක වෙනස් ද කියලා අවුරුදු 2ක් ඇතුලත.. 10s+
18 කියන වයසත් එක්ක compare කරල බලන්න ඕනේ.
![]()