අර පොඩි කෙල්ලට නම් ක්‍රීඩා අමාතංශයෙන් විශේෂ සැලකිල්ලක් දක්වනවා වගේ කෑම , අනිත් දේවල් වලට හොද වෙලාවට. ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෙනම ස්ටාෆ් එකක් දාලලු තියෙන්නේ ස්පෙෂලිස් ල , ෆිසියෝ සෙට් එකක් එක්ක...අමත්‍යංශය කියලා එකක් කන්න වත් ළමයින්ට සල්ලි දෙන්නැතුව, දිනලා ආවොත් විතරක් මල්මාලයක් දාලා ඇමතිගේ පොටෝවක් ගහන බව දැන දැන, ඇම්මටම දුවලා බිලියන 1 පැනපු රටවල් දෙකකුයි ලොකේ දියුනුම තාක්ෂණික රටකටයි පස්සේ ආසියාවේ 4 වෙනි තැනට උස්සලා තිබ්බ එකට මේ ළමයින්ට උපරිම ගරුත්වය දෙනවා.