ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරගාවලිය 2023 🏃‍♂️🏃‍♀️

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    4,975
    2,091
    113
    ඔය මාස 7කට කලින් 2.08කින් දුවන්නේ මීට් රෙකෝඩ් එකක්.
    අද දිව්වේ 2.00 කින්.
    තව තත්පර 4ක් වැඩිකර ගත්ත නම් Olympic medal එකක් ගන්න පුලුවන්
    ado :shocked:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,102
    140,506
    113
    එකමත් එක රටක
    kalin hitiya neda youth olympic hari mokakhari medal gatta ekiyak, sirisena laksa 15k dunne, ekita moko une
    අර Youth Olympic වල 2000 steeplechase BRONZE එක නේ ?
    ඒකට එච්චර හොද උන් එන්නේ නෑ බන්.

    හැබැයි එහෙම එකක් හරි ගත්තු පලවෙනි එක ඒක .

    මම නිකමට එකෙ 800m චෙක් කරා. ඒකට මේ කෙල්ලව දැම්මනම් 4s + GOLD එකක් ගන්නවා.
    ඒක U 18ද දන්නේනෑ .

    කොහොම හරි ඒක එච්චර ලොකු එකක් නෙවෙයි.
    ලොකු එක U20 World Championship කියන එක . එහෙම එකක් ලබන අවුරුද්දේ තියනව.

    මේ තියෙන්නේ ගිය අවුරුද්දේ එකේ මේ event එක. මේකත් රෙකෝඩ් එකක්.. නිකන් හිතපන්..

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,243
    35,229
    113
    Homagama

    සුපිරි පදක්කම් ටිකක් ආව නේද කුකුලෝ...

    400m Women - 🥇Nadeesha Ramanayaka





    800m Women - 🥇 Tharushi Dissanayaka (Championship record , National Record ) & 🥉 Gayanthika Artigala




    (මේ කෙල්ල ගිය මාසේ U20 Asian 1 උනා. අද ඊට වඩා 5s හයියෙන් දිව්වා.. තාම 18යි.)



    4×400m Men - 🥇 (Championship record, National Record )





    4×400m Women - 🥈 (National Record)





    4×400m Mixed - 🥈(National Record)



    අමත්‍යංශය කියලා එකක් කන්න වත් ළමයින්ට සල්ලි දෙන්නැතුව, දිනලා ආවොත් විතරක් මල්මාලයක් දාලා ඇමතිගේ පොටෝවක් ගහන බව දැන දැන, ඇම්මටම දුවලා බිලියන 1 පැනපු රටවල් දෙකකුයි ලොකේ දියුනුම තාක්ෂණික රටකටයි පස්සේ ආසියාවේ 4 වෙනි තැනට උස්සලා තිබ්බ එකට මේ ළමයින්ට උපරිම ගරුත්වය දෙනවා.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,214
    2,430
    113
    42
    In our own place.....
    අමත්‍යංශය කියලා එකක් කන්න වත් ළමයින්ට සල්ලි දෙන්නැතුව, දිනලා ආවොත් විතරක් මල්මාලයක් දාලා ඇමතිගේ පොටෝවක් ගහන බව දැන දැන, ඇම්මටම දුවලා බිලියන 1 පැනපු රටවල් දෙකකුයි ලොකේ දියුනුම තාක්ෂණික රටකටයි පස්සේ ආසියාවේ 4 වෙනි තැනට උස්සලා තිබ්බ එකට මේ ළමයින්ට උපරිම ගරුත්වය දෙනවා.

    කෑම සීන් එක ඇත්ත 🤭🤭🤭 හිතවත් කෝච් කෙනෙක් කිව්ව ගිය සතියෙ. පොරගෙ ළමයෙක්ව ඔය ඉවෙන්ට් එකට යවන්නෙ නැතුව කැපුව කිව්ව පරිසාදන මට්ටමට වඩා ඇචීව් කරලත් වින්ඩ් එක ලිමිට් එකට වඩා මිලි සෙකන්ඩ් පොඩි ගානක් වැඩිය තිබ්බ කියල.
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,443
    2,516
    113
    Most of the big Asian countries send their B teams for this championship. Hope they can perform this well in the upcoming Asian games. 800m girl should be sent abroad for better training opportunities.
     
    • Like
    Reactions: NRTG

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,759
    5,021
    113
    ඉතින් බන් මේ කෙල්ලම දැනට මාසෙකට කලින් තිබ්බ U20 Asian championship එකේ දුවන්නේ 2.05කින්.
    මාස 7කට කලින් ලංකාවේ school meet වල දුවන්නේ 2 : 08 කින් . ඒවා රෙකෝඩ්.

    අද දිව්වේ 2: 00 කින්. :rofl:
    ලෝකේ අවුරුදු 20ට අඩුවෙන් දුවන හොදම එකත් දුවන්නේ 1:59 කින් .

    Olympics gold එක එන්නේ 1:56කින් වගේ.

    තාම 18යි නේ බන්. හොදටම දුවන්නේ අවුරුදු 22-25 වෙද්දී..
    Hari ban.. 0.08k adu karagatta kiyala peak ekedi wath 4 seconds adu karaganna ba womens 800 wala.. Mens.. possible...not in womens..

    Maxa 1.5 - 2 seconds adu karagani.. danna ekekgen ahala balapan..mama nam hithanne na
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,102
    140,506
    113
    එකමත් එක රටක
    Most of the big Asian countries send their B teams for this championship. Hope they can perform this well in the upcoming Asian games. 800m girl should be sent abroad for better training opportunities.
    එහෙම කියන්න බෑ . පහුගිය අවුරුදු දෙකේම ආසියාවේ කවුරුත් අර පොඩි කෙල්ල දුවපු time එකට දුවල නෑ මොන තරගයකවත්

    Hari ban.. 0.08k adu karagatta kiyala peak ekedi wath 4 seconds adu karaganna ba womens 800 wala.. Mens.. possible...not in womens..

    Maxa 1.5 - 2 seconds adu karagani.. danna ekekgen ahala balapan..mama nam hithanne na
    0.08ක් නෙවෙයි බන්.. 8 seconds !!!
    2 min 8 sec දුවපු කෙල්ල දැන් දුවන්නේ 2 mins 0 sec වලින්.

    මාසෙකට කලින් asian U20 එකේ දුවල දින්නේ 2 min 5 sec වලින්.
    ------ Post added on Jul 17, 2023 at 12:43 AM
     

    Sen-lu

    Well-known member
  • තාම 18යි නේ බන්. හොදටම දුවන්නේ අවුරුදු 22-25 වෙද්දී..
    මේක වැරදි බං. පීක් එකට යන කාලයක් එහෙම කියන්න බෑ. මට හිතෙන්නෙ මේ ගෑණු ලමය දැන් පීක් එකේ ඉන්නෙ. අනික මචං උඹ ඔය කියන 4sec තමා අමාරුම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,102
    140,506
    113
    එකමත් එක රටක
    මේක වැරදි බං. පීක් එකට යන කාලයක් එහෙම කියන්න බෑ. මට හිතෙන්නෙ මේ ගෑණු ලමය දැන් පීක් එකේ ඉන්නෙ. අනික මචං උඹ ඔය කියන 4sec තමා අමාරුම.
    5 sec මාසෙන් බස්සපු එකාට ඕක හරියට train කරොත් ගේමක් නෙවෙයි..
    මම stats බලලා කියන්නේ බන්.
    ඔය දුවපු එක එසේ මෙසේ දිවිල්ලක් නෙවෙයි..

    ඔය time එකට මේකේ දිව්වත් silver .
    මේක තමයි U20 ලෝකේ තියන ලොකුම championship එක. ලංකාවේ උන්ට තාම medal නෑ මේකේ..

     
    • Like
    Reactions: War Fighter

    Sen-lu

    Well-known member
  • 5 sec මාසෙන් බස්සපු එකාට ඕක හරියට train කරොත් ගේමක් නෙවෙයි..
    මම stats බලලා කියන්නේ බන්.
    ඔය දුවපු එක එසේ මෙසේ දිවිල්ලක් නෙවෙයි..

    ඔය time එකට මේකේ දිව්වත් silver .
    මේක තමයි U20 ලෝකේ තියන ලොකුම championship එක. ලංකාවේ උන්ට තාම medal නෑ මේකේ..


    නෑ නෑ මම දන්නව 2 minutes කියන්නෙ සුපිරියටම performance එකක් ආයෙ ඒ ගැන කතාවක් නෑ. Bt this last 4sec is hard bn. Hope I'm wrong.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,102
    140,506
    113
    එකමත් එක රටක
    නෑ නෑ මම දන්නව 2 minutes කියන්නෙ සුපිරියටම performance එකක් ආයෙ ඒ ගැන කතාවක් නෑ. Bt this last 4sec is hard bn. Hope I'm wrong.
    4 sec මම කිව්වේ Olympic gold එකකට. ඔතනින් 1-2 sec අඩු කරත් සෑහෙන දෙයක් කරන්න පුලුවන්.
    වයස බලන්න ඕනේ අවු 18 වගේ එකෙක්ගේ. 20ට අඩු මේ අවුරුද්දේ ඔය ටයිම් වලට වලට උඩින් දුවල තියෙනේ ලෝකෙම 4යි.. උනුත් USA , Ken වගේ කට්ටිය. එතනින් පළවෙනියට මේ time එකත් එක්ක 1s වගේ gap එකක් තියෙන්නේ..
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    980
    113
    Sri Lanka finishes 4th
    🇱🇰
    🥇
    3 |
    🥈
    2 |
    🥉
    3

    Asian Athletics Championships 2023 Medal.jpg
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,443
    2,516
    113
    Medaling in 800m in world stage is going to be extremely hard with Athing, Hodgkin's and Mora in the field.