ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරගාවලිය 2023 🏃‍♂️🏃‍♀️

dilann

Well-known member
  • Jul 6, 2018
    42,951
    112,554
    113
    එකමත් එක රටක

    සුපිරි පදක්කම් ටිකක් ආව නේද කුකුලෝ...

    400m Women - 🥇Nadeesha Ramanayaka





    800m Women - 🥇 Tharushi Dissanayaka (Championship record , National Record ) & 🥉 Gayanthika Artigala




    (මේ කෙල්ල ගිය මාසේ U20 Asian 1 උනා. අද ඊට වඩා 5s හයියෙන් දිව්වා.. තාම 18යි.)



    4×400m Men - 🥇 (Championship record, National Record )





    4×400m Women - 🥈 (National Record)





    4×400m Mixed - 🥈(National Record)

     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    17,626
    1
    30,683
    113
    ප*යාගල
    sorry.com
    (මේ කෙල්ල ගිය මාසේ U20 Asian 1 උනා. අද ඊට වඩා 5s හයියෙන් දිව්වා.. තාම 18යි.)
    මේ කෙල්ලට traning වෙන්න සික්කා කාගෙද කීමකට Ground එකට යන්න දීල නෑ ඒකට හෙන කේස් එකක් ගියා

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    42,951
    112,554
    113
    එකමත් එක රටක
    මේ කෙල්ලට traning වෙන්න සික්කා කාගෙද කීමකට Ground එකට යන්න දීල නෑ ඒකට හෙන කේස් එකක් ගියා
    ඔය මාස 7කට කලින් 2.08කින් දුවන්නේ මීට් රෙකෝඩ් එකක්.
    අද දිව්වේ 2.00 කින්.
    තව තත්පර 4ක් වැඩිකර ගත්ත නම් Olympic medal එකක් ගන්න පුලුවන්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    33,609
    177,757
    113
    Colombo, Sri Lanka
    Happy Little Girl GIF by Demic
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    3,520
    3,972
    113
    ඔය මාස 7කට කලින් 2.08කින් දුවන්නේ මීට් රෙකෝඩ් එකක්.
    අද දිව්වේ 2.00 කින්.
    තව තත්පර 4ක් වැඩිකර ගත්ත නම් Olympic medal එකක් ගන්න පුලුවන්
    usa wat yawanna wenawa ban mehe medicore south asian, asian un ekka duwala olympic level yanna be dekkane yupun unath italy gihin training karala tama under 10 sec run kare .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    42,951
    112,554
    113
    එකමත් එක රටක
    usa wat yawanna wenawa ban mehe medicore south asian, asian un ekka duwala olympic level yanna be dekkane yupun unath italy gihin training karala tama under 10 sec run kare .
    දැනට ලෝකේ ඉන්න U20 උන්ගෙන් 4 වෙනියට හොදම time එක. ලබන අවුරුද්දේ World U20 championship එකක් තියනව. එකේ gold එක අනිවා ගන්න පුලුවන් තව තත් 1ක් විතර හයියෙන් දිව්වනම් බන්. සිරාවට Olympic medal එකකට යන්න පුලුවන් කෙල්ලෙක්..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,581
    4,807
    113
    ඔය මාස 7කට කලින් 2.08කින් දුවන්නේ මීට් රෙකෝඩ් එකක්.
    අද දිව්වේ 2.00 කින්.
    තව තත්පර 4ක් වැඩිකර ගත්ත නම් Olympic medal එකක් ගන්න පුලුවන්
    pissuda ban? 4sec adu karaganna puluwanda 800m wala.. uparima 1 - 1.5sec puluwan wei career ekema
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    3,520
    3,972
    113
    දැනට ලෝකේ ඉන්න U20 උන්ගෙන් 4 වෙනියට හොදම time එක. ලබන අවුරුද්දේ World U20 championship එකක් තියනව. එකේ gold එක අනිවා ගන්න පුලුවන් තව තත් 1ක් විතර හයියෙන් දිව්වනම් බන්. සිරාවට Olympic medal එකකට යන්න පුලුවන් කෙල්ලෙක්..
    kalin hitiya neda youth olympic hari mokakhari medal gatta ekiyak, sirisena laksa 15k dunne, ekita moko une
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    42,951
    112,554
    113
    එකමත් එක රටක
    pissuda ban? 4sec adu karaganna puluwanda 800m wala.. uparima 1 - 1.5sec puluwan wei career ekema
    ඉතින් බන් මේ කෙල්ලම දැනට මාසෙකට කලින් තිබ්බ U20 Asian championship එකේ දුවන්නේ 2.05කින්.
    මාස 7කට කලින් ලංකාවේ school meet වල දුවන්නේ 2 : 08 කින් . ඒවා රෙකෝඩ්.

    අද දිව්වේ 2: 00 කින්. :rofl:
    ලෝකේ අවුරුදු 20ට අඩුවෙන් දුවන හොදම එකත් දුවන්නේ 1:59 කින් .

    Olympics gold එක එන්නේ 1:56කින් වගේ.

    තාම 18යි නේ බන්. හොදටම දුවන්නේ අවුරුදු 22-25 වෙද්දී..
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    14,229
    8,611
    113
    Arkham City
    usa wat yawanna wenawa ban mehe medicore south asian, asian un ekka duwala olympic level yanna be dekkane yupun unath italy gihin training karala tama under 10 sec run kare .
    USA hariyanne na bn

    USA, Jamaica kiyanne natural born talent thiyana un inna ratawal. Himasha Eshan, Amasha De SIlva ehema Jamaica, USA giyata loku progress ekak naa. Unge African American nikan pare yana ekek gaththa 11s walin 100m duwai

    ekko Japan hari Youpun wage Europe ratakata yanna one mannam kiyanne
     
    • Like
    Reactions: handley