But I asked him to sell the quartz not the automaticsRule of thumb on watch world.
Never try to mess with a Grand Seiko owner.
The next most dangerous group is the Omega fan boys
But I asked him to sell the quartz not the automaticsRule of thumb on watch world.
Never try to mess with a Grand Seiko owner.
The next most dangerous group is the Omega fan boys
YouTube and watchUseek forum eka thamai ithin.Oya kohomada watches gana mechchara wisthara danne?
Sorry man if I pissed you off
------ Post added on Jul 17, 2023 at 1:32 PM


Casio නම් Blink තමයි agent. උන් repairs කරනවා.මචන් අපේ ඔරලෝසු වලට Original Battery දාගන්න කොහෙද හොද Place තියෙන්නේ. Genuine බඩු වෙන්න ඕනේ. ඔයාල Recommend කරන තැන් මොනවද තියෙන්නේ
මගේ Edifice එකට බැටරි එක දාගන්න ඕනේ මචන්. ඔරිජිනල් බඩු නැතුව දාන්න හිතෙන්නේ නෑ. මම බලන්නම් ගිහින්. ස්තුතියි මචෝCasio නම් Blink තමයි agent. උන් repairs කරනවා.
Seiko නම් panasonic හරි seiko battery ම තමයි දාන්නේ.
Swiss නම් ගොඩක් වෙලාවට දාන්න එන්නේ Renata කියලා brand එකක්.
ප්රශ්නේ තියෙන්නේ ලංකාවේ duplicate battery වැහි වැහැලා.
අනේ මන්දා මට නම් agent change කරපුව වුණත් original battery එක තරම් කල් පවතින්නේ නෑ.![]()
Agent Blink ගාවට යන්න.මගේ Edifice එකට බැටරි එක දාගන්න ඕනේ මචන්. ඔරිජිනල් බඩු නැතුව දාන්න හිතෙන්නේ නෑ. මම බලන්නම් ගිහින්. ස්තුතියි මචෝ
WA de Silva eketh samahara welawata Renata wenuwata wena mokakda ekak danawaCasio නම් Blink තමයි agent. උන් repairs කරනවා.
Seiko නම් panasonic හරි seiko battery ම තමයි දාන්නේ.
Swiss නම් ගොඩක් වෙලාවට දාන්න එන්නේ Renata කියලා brand එකක්.
ප්රශ්නේ තියෙන්නේ ලංකාවේ duplicate battery වැහි වැහැලා.
අනේ මන්දා මට නම් agent change කරපුව වුණත් original battery එක තරම් කල් පවතින්නේ නෑ.![]()
Agent gawatama yanna![]()
![]()
![]()
මචන් අපේ ඔරලෝසු වලට Original Battery දාගන්න කොහෙද හොද Place තියෙන්නේ. Genuine බඩු වෙන්න ඕනේ. ඔයාල Recommend කරන තැන් මොනවද තියෙන්නේ
ලෝකේ ගෝලාකාරයි. මිනිසුන් විවිදාකාරයි බන්. නැත්තම් මේ තරම් ඩිසයින් ගහයිදNaaah, that`s all good..![]()
I am a simple person.. I like watches.. I dont care whether there`s a hamster inside turning a wheel to make them tick, as long as I like the end-product and it serves my purpose..![]()
ලෝකේ ගෝලාකාරයි. මිනිසුන් විවිදාකාරයි බන්. නැත්තම් මේ තරම් ඩිසයින් ගහයිද![]()

Ade mata Seiko SNXS79 ekak try karanna set una. patta look ban. ekama awla 38mm dial size ekaSiraawata..!
Imagine if everyone was wearing Seiko 5 Sports automatics and driving around in Toyota Corolla`s? That would be a very boring world...![]()
Ade mata Seiko SNXS79 ekak try karanna set una. patta look ban. ekama awla 38mm dial size eka
kellekta nam supiri look ekak tiyei.
meke size eka patta machn. arake 38mm and lag to lug podi wage nisa godak podi watch eka. habai marama look machn.ow ne, that half-hidden crown makes it looks smaller. looks like shorter lugs too..
Meekath 37mm, habai lug-to-lug 44mm wage, crown ekath normal position nisa mage podi (6.25 inch) wrist ekata podi paatak naa..
![]()

matanm hariyanama size eka datejust 41 mm tamaAdeee.. podi math naaa ne.. Crown seen eka nisa thamai podi wela penne.. dial eka light color unaa nam thawa tikak loku wela penawa..
matanm hariyanama size eka datejust 41 mm tamakoheda salli nane
![]()