අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    6182_Detail0.jpg

    b1e049b05abfcc6d33dfac93620891cf.jpg

    seiko_sbtr017_1666690768_2658a9ab.jpg

    මචන් අපේ ඔරලෝසු වලට Original Battery දාගන්න කොහෙද හොද Place තියෙන්නේ. Genuine බඩු වෙන්න ඕනේ. ඔයාල Recommend කරන තැන් මොනවද තියෙන්නේ
     
    Last edited:

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93

    Casio නම් Blink තමයි agent. උන් repairs කරනවා.
    Seiko නම් panasonic හරි seiko battery ම තමයි දාන්නේ.

    Swiss නම් ගොඩක් වෙලාවට දාන්න එන්නේ Renata කියලා brand එකක්.

    ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ duplicate battery වැහි වැහැලා.
    අනේ මන්දා මට නම් agent change කරපුව වුණත් original battery එක තරම් කල් පවතින්නේ නෑ.🥴
     
    • Like
    Reactions: Cee7

    මගේ Edifice එකට බැටරි එක දාගන්න ඕනේ මචන්. ඔරිජිනල් බඩු නැතුව දාන්න හිතෙන්නේ නෑ. මම බලන්නම් ගිහින්. ස්තුතියි මචෝ
     
    Agent Blink ගාවට යන්න.
    Blink International (Pvt) Ltd
    076 629 2292
    https://maps.app.goo.gl/hKfrfuSj9yDrEk7a7
     
    • Love
    Reactions: Cee7

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,783
    11,429
    113
    Casio නම් Blink තමයි agent. උන් repairs කරනවා.
    Seiko නම් panasonic හරි seiko battery ම තමයි දාන්නේ.

    Swiss නම් ගොඩක් වෙලාවට දාන්න එන්නේ Renata කියලා brand එකක්.

    ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ duplicate battery වැහි වැහැලා.
    අනේ මන්දා මට නම් agent change කරපුව වුණත් original battery එක තරම් කල් පවතින්නේ නෑ.🥴
    WA de Silva eketh samahara welawata Renata wenuwata wena mokakda ekak danawa

    6182_Detail0.jpg

    b1e049b05abfcc6d33dfac93620891cf.jpg

    seiko_sbtr017_1666690768_2658a9ab.jpg

    මචන් අපේ ඔරලෝසු වලට Original Battery දාගන්න කොහෙද හොද Place තියෙන්නේ. Genuine බඩු වෙන්න ඕනේ. ඔයාල Recommend කරන තැන් මොනවද තියෙන්නේ
    Agent gawatama yanna
    Bari nan WA de Silva or Wimaladharama yanna
    ------ Post added on Jul 17, 2023 at 5:39 PM
     
    • Like
    Reactions: Cee7

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Naaah, that`s all good.. :D :D

    I am a simple person.. I like watches.. I dont care whether there`s a hamster inside turning a wheel to make them tick, as long as I like the end-product and it serves my purpose.. :D
    ලෝකේ ගෝලාකාරයි. මිනිසුන් විවිදාකාරයි බන්. නැත්‍තම් මේ තරම් ඩිසයින් ගහයිද 😁
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007

    Siraawata..!

    Imagine if everyone was wearing Seiko 5 Sports automatics and driving around in Toyota Corolla`s? That would be a very boring world... :D
     
    • Like
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Siraawata..!

    Imagine if everyone was wearing Seiko 5 Sports automatics and driving around in Toyota Corolla`s? That would be a very boring world... :D
    Ade mata Seiko SNXS79 ekak try karanna set una. patta look ban. ekama awla 38mm dial size eka 😓

    kellekta nam supiri look ekak tiyei.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    Ade mata Seiko SNXS79 ekak try karanna set una. patta look ban. ekama awla 38mm dial size eka 😓

    kellekta nam supiri look ekak tiyei.

    ow ne, that half-hidden crown makes it looks smaller. looks like shorter lugs too..

    Meekath 37mm, habai lug-to-lug 44mm wage, crown ekath normal position nisa mage podi (6.25 inch) wrist ekata podi paatak naa..

    view
     
    • Love
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ow ne, that half-hidden crown makes it looks smaller. looks like shorter lugs too..

    Meekath 37mm, habai lug-to-lug 44mm wage, crown ekath normal position nisa mage podi (6.25 inch) wrist ekata podi paatak naa..

    view
    meke size eka patta machn. arake 38mm and lag to lug podi wage nisa godak podi watch eka. habai marama look machn.