bumpජූලි 26 BASEUS BRAND DAY එනවා .Up to 80% off
kohomada ehema dawas hoyaganne? daily log wela balanna onidaSuper කියන තරම් Super නෑ. ඔය label වල පෙන්නන තරම් ලොකු discount නෑ, ගොඩක් item වල සාමාන්‍ය දවසට ගත්තාත් පොඩි ගාණක වෙනසක් තියෙන්නෙ. එක්කෝ ලාබේ ඉවරයි shipping වලට. 10% වගේ ලාබයක් තියේවි සමහරවිට
හැබැයි anniversary sale, summer sale, 11.11 වගේ මාස තුන හතරකට සැරයක් තියෙන ලොකු sale වල ඇත්තටම discount හම්බවෙනවා. තව Anker වගේ brands වලිනුත් discount දෙන දවස් තියෙනවා. මේවයින් නම් සමහර item ඇත්ත මිලෙන් 50% ටත් වඩා අඩුවට ගන්න හම්බවෙනවා
මේ වගේ website වල තියෙනවා. promossale.com/aliexpress-sale-dates-2023kohomada ehema dawas hoyaganne? daily log wela balanna onida
ගොඩක් බඩුවලට ෂිපින් වලට ට්‍රැකින් නැත්තෙ ඇයි දන්නවද?මේ වගේ website වල තියෙනවා. promossale.com/aliexpress-sale-dates-2023
මං නම් නිතර බඩු ගන්නෙ නෑ, මොනවාහරි ගන්න ඕනි වෙලා log වෙනකොට අහම්බෙන් දකින එකක් තමයි. @Dr.Amdan නම් ලොකු sale එකක් තිබ්බොත් විස්තර දානාවා
ගන්න හිතන් ඉන්න බඩුවේ මිල කාලයත් එක්ක වෙනස් වෙලා තියෙන විදිය බලන්න පුලුවන් ,එහෙම බලලා දැන් තියෙන මිල අඩුයි සාධාරණයි කියලා හිතෙනවා නම් ගන්න පුලුවන්.නැත්නම් කල් දානවා.මේ වගේ website වල තියෙනවා. promossale.com/aliexpress-sale-dates-2023
මං නම් නිතර බඩු ගන්නෙ නෑ, මොනවාහරි ගන්න ඕනි වෙලා log වෙනකොට අහම්බෙන් දකින එකක් තමයි. @Dr.Amdan නම් ලොකු sale එකක් තිබ්බොත් විස්තර දානාවා
ඒ ගැන නම් මං දන්නෙ නෑ.ගොඩක් බඩුවලට ෂිපින් වලට ට්‍රැකින් නැත්තෙ ඇයි දන්නවද?
Cainiao Super Economy Global මේකෙන් ගෙදරට ගෙනත් දෙනකොට කෝල් එකක්වත් දෙනවද? නැත්නම් නෝමල් පෝස්ට් එකේද එන්නෙඒ ගැන නම් මං දන්නෙ නෑ.
හැබැයි සමහර items වල ගන්න තැන තියෙන විස්තරවල Tracking not available වුණාට order එක confirm වුණාට පස්සෙ tracking number එකක් හම්බවෙනවා. මං හිතන්නෙ aliexpress එකෙන් ගන්න හැම item එකකටම tracking number එකක් හම්බවෙනවා
හැබැයි ගණන් අඩු පොඩි items වල tracking update වෙන්නෙ නෑ හරියට China වලින් ආවාට පස්සෙ (Cainiao Super Economy Global වගේ)
Aliexpress Selection Standard වගේ නම් හැම point එකකදිම tracking update වෙනවා
Cainiao Super Economy Global එකෙන් එන item එකක් තවම මට හම්බවුණේ නෑ. tracking number එක හම්බවුණේ S එකක්. මේ පහල කියලා තියෙන විදියට ඒක එනවා ඇත්තේ තැපෑලෙන්. call කරන එකක් නෑ.Cainiao Super Economy Global මේකෙන් ගෙදරට ගෙනත් දෙනකොට කෝල් එකක්වත් දෙනවද? නැත්නම් නෝමල් පෝස්ට් එකේද එන්නෙ
tracking number eken.
AE - fardar
AECP - commonline
LP - registered port
S - normal post
oya tika thamai common methods. AE tibba ewa passe AECP walata change wena welawaluth tiyenawa.