Questions අලී එකේ super deals ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    අලී එකේ super deals කියන එක වාසිද ?
    daily එනවද ?
    ඔයාල purchase කරලා තියෙනවද ?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Super කියන තරම් Super නෑ. ඔය label වල පෙන්නන තරම් ලොකු discount නෑ, ගොඩක් item වල සාමාන්‍ය දවසට ගත්තාත් පොඩි ගාණක වෙනසක් තියෙන්නෙ. එක්කෝ ලාබේ ඉවරයි shipping වලට. 10% වගේ ලාබයක් තියේවි සමහරවිට

    හැබැයි anniversary sale, summer sale, 11.11 වගේ මාස තුන හතරකට සැරයක් තියෙන ලොකු sale වල ඇත්තටම discount හම්බවෙනවා. තව Anker වගේ brands වලිනුත් discount දෙන දවස් තියෙනවා. මේවයින් නම් සමහර item ඇත්ත මිලෙන් 50% ටත් වඩා අඩුවට ගන්න හම්බවෙනවා
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952

    kohomada ehema dawas hoyaganne? daily log wela balanna onida
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    kohomada ehema dawas hoyaganne? daily log wela balanna onida
    මේ වගේ website වල තියෙනවා. promossale.com/aliexpress-sale-dates-2023
    මං නම් නිතර බඩු ගන්නෙ නෑ, මොනවාහරි ගන්න ඕනි වෙලා log වෙනකොට අහම්බෙන් දකින එකක් තමයි. @Dr.Amdan නම් ලොකු sale එකක් තිබ්බොත් විස්තර දානාවා
     
    • Like
    Reactions: kepu and Dr.Amdan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වගේ website වල තියෙනවා. promossale.com/aliexpress-sale-dates-2023
    මං නම් නිතර බඩු ගන්නෙ නෑ, මොනවාහරි ගන්න ඕනි වෙලා log වෙනකොට අහම්බෙන් දකින එකක් තමයි. @Dr.Amdan නම් ලොකු sale එකක් තිබ්බොත් විස්තර දානාවා
    ගොඩක් බඩුවලට ෂිපින් වලට ට්‍රැකින් නැත්තෙ ඇයි දන්නවද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    ගන්න හිතන් ඉන්න බඩුවේ මිල කාලයත් එක්ක වෙනස් වෙලා තියෙන විදිය බලන්න පුලුවන් ,එහෙම බලලා දැන් තියෙන මිල අඩුයි සාධාරණයි කියලා හිතෙනවා නම් ගන්න පුලුවන්.නැත්නම් කල් දානවා.

    එක්කෝ price tracker app එකකින් බලන්න පුලුවන් මේ වගේ

    7992-B42-E-63-C9-4-DE1-A836-7442-D19-AB1-F5.png

    නැත්නම් මේ වගේ price ට්‍රැකින් සයිට් එකකට ගිහින් බඩුවේ ලින්ක් එකක දෙන්න විතරයි තියෙන්නේ.

    016-C3120-23-E1-44-E3-B23-F-4-C36-BBEC68-C5.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දවස ගානේ ඇප් එකට ගිහින් coins එකතු කරගනිල්ලා .මිනිත්තුවක් වත් යන්නේ නෑ වැඩේට

    299-BB294-3514-4-BC1-A6-C9-0038-E26-EE35-B.jpg

    උන් තෝරලා දෙන බඩුවල මිලෙන් කොටසක් එකතු කර ගන්න කොයින්වලින් ගෙවන්න පුලුවන්.
     
    • Like
    Reactions: dilan_randika

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගොඩක් බඩුවලට ෂිපින් වලට ට්‍රැකින් නැත්තෙ ඇයි දන්නවද?
    ඒ ගැන නම් මං දන්නෙ නෑ.
    හැබැයි සමහර items වල ගන්න තැන තියෙන විස්තරවල Tracking not available වුණාට order එක confirm වුණාට පස්සෙ tracking number එකක් හම්බවෙනවා. මං හිතන්නෙ aliexpress එකෙන් ගන්න හැම item එකකටම tracking number එකක් හම්බවෙනවා
    හැබැයි ගණන් අඩු පොඩි items වල tracking update වෙන්නෙ නෑ හරියට China වලින් ආවාට පස්සෙ (Cainiao Super Economy Global වගේ)

    Aliexpress Selection Standard වගේ නම් හැම point එකකදිම tracking update වෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ ගැන නම් මං දන්නෙ නෑ.
    හැබැයි සමහර items වල ගන්න තැන තියෙන විස්තරවල Tracking not available වුණාට order එක confirm වුණාට පස්සෙ tracking number එකක් හම්බවෙනවා. මං හිතන්නෙ aliexpress එකෙන් ගන්න හැම item එකකටම tracking number එකක් හම්බවෙනවා
    හැබැයි ගණන් අඩු පොඩි items වල tracking update වෙන්නෙ නෑ හරියට China වලින් ආවාට පස්සෙ (Cainiao Super Economy Global වගේ)

    Aliexpress Selection Standard වගේ නම් හැම point එකකදිම tracking update වෙනවා
    Cainiao Super Economy Global මේකෙන් ගෙදරට ගෙනත් දෙනකොට කෝල් එකක්වත් දෙනවද? නැත්නම් නෝමල් පෝස්ට් එකේද එන්නෙ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Cainiao Super Economy Global මේකෙන් ගෙදරට ගෙනත් දෙනකොට කෝල් එකක්වත් දෙනවද? නැත්නම් නෝමල් පෝස්ට් එකේද එන්නෙ
    Cainiao Super Economy Global එකෙන් එන item එකක් තවම මට හම්බවුණේ නෑ. tracking number එක හම්බවුණේ S එකක්. මේ පහල කියලා තියෙන විදියට ඒක එනවා ඇත්තේ තැපෑලෙන්. call කරන එකක් නෑ.

    tracking number eken.
    AE - fardar
    AECP - commonline
    LP - registered port
    S - normal post
    oya tika thamai common methods. AE tibba ewa passe AECP walata change wena welawaluth tiyenawa.