⛔️ සක්විති රණසිංහ වරද පිළිගනී

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    2006 දාපු සල්ලි වල වටිනාකම අද එක්ක බලද්දී ඉතින් ඇඩෙනවා නේ

    මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගත්තේය.

    නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කියවනු ලැබීය.

    ඒ අනුව අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණයට දන්වා සිටියේය.

    ඉන් අනතුරුව අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වුණි.

    ඒ අනුව පළමු වාරිකය අද දිනයේ ගෙවන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    2006 වසරේ ජනවාරි මස 1 දා සහ 2008 වසරේ සැප්තැම්බර් මස 3 වනදා අතර කාලසීමාව තුළ නුගේගොඩ ප්‍රදේශයේ සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් කර තිබූ 164,185,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ තිබුණි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    මූ සෝෂල් මීඩියා වල පිස්සු නැටුවට ගේමක් ගහනව වගේ..නැත්නම් මාසෙකට ලක්ෂ 50ක් දෙන්න පුළුවන්ද..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,324
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉන් අනතුරුව අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වුණි. - Ado mu mehema gewanna pattama salliyak den aethi ne
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    Deyyoh! :love2:

    ඉන් අනතුරුව අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වුණි. - Ado mu mehema gewanna pattama salliyak den aethi ne

    Ow. Me sare nam baya nathuwa pora gaawa invest karanna puluwan. Mokada dan porata salli thiyenawa ne. :love2:
    ------ Post added on Jul 19, 2023 at 2:33 PM
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මාසෙකට කාල බීලා තවත් ලක්ෂ 50 විසිකරන්න කීයක් හම්බ කරනව ඇත්ද...?

    මට හිතෙන්නෙ මූ ගල් කල සල්ලි කොහේහරි පොලී වෙවී තියෙන්න අති බන්... නැත්නම් කොහොමද මෙහෙම ගේමක් ගහන්නෙ...
    අපි ඔහොම හිරේ විලංගුවෙ වැටුන නම් අවුරුද්දක් විතර යනකන් අතේ ප්ලේන්ටියක් බොන්න සල්ලි නැහැ....
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මූ සෝෂල් මීඩියා වල පිස්සු නැටුවට ගේමක් ගහනව වගේ..නැත්නම් මාසෙකට ලක්ෂ 50ක් දෙන්න පුළුවන්ද..
    thawa hora kamakda danne naha..

    habai hariyata tution class karana ekekta laksha 50 gemak naha..
    muta godak lamai athi class wala..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama

    ඌට හොදට උගන්වන්න පුලුවන්. ටාගට් පිරිසට හරියට ඉගැන්වොත් සල්ලිනේ. හිරේ හිටියත් ඌ ජේලර්ලාගේ පවුල් වලට උගන්නලා තැන හදාගත්තා. 50ක් නතින් මාසෙට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,513
    75,278
    113
    2006 දාපු සල්ලි වල වටිනාකම අද එක්ක බලද්දී ඉතින් ඇඩෙනවා නේ

    මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගත්තේය.

    නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කියවනු ලැබීය.

    ඒ අනුව අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණයට දන්වා සිටියේය.

    ඉන් අනතුරුව අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වුණි.

    ඒ අනුව පළමු වාරිකය අද දිනයේ ගෙවන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    2006 වසරේ ජනවාරි මස 1 දා සහ 2008 වසරේ සැප්තැම්බර් මස 3 වනදා අතර කාලසීමාව තුළ නුගේගොඩ ප්‍රදේශයේ සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් කර තිබූ 164,185,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ තිබුණි.
    Mu ban casino giya kiyala neda kiyanne?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    හොඳ වැඩ්ඩෙක් තමයි බන්. බලපන් මේකෙන් ඉගෙන ගන්න තියෙන දේ.
    සත පහක් නැති වෙන්න අන්තිමටම වැටිලා තමන්ගේ පව්ලත් නැති වෙලා අව්රුදු ගානක් හිරෙත් ඉඳලා එලියට ඇවිල්ලා මුල ඉඳලා ගේම පටන් ඇරගෙන ගොඩක් දුර ඇවිල්ලා. මාසෙට ලක්ෂ 50ක වාරිකයක් ගෙවන්න පුළුවන් කියලා බය නැතුව උසාවියේ පිළිගන්න තරම් අද සාර්ථක වෙලා. ඒ තරම් ආදායමක් හොයන්න තරම් මිනිහා Sucess.
    මේවා පාඩමකට ගනිල්ලා. උත්සාහය, කැප කිරීම තියෙනවා නම් ඕනම කෙනෙක්ට නැගිටින්න පුළුවන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,513
    75,278
    113
    ඌට හොදට උගන්වන්න පුලුවන්. ටාගට් පිරිසට හරියට ඉගැන්වොත් සල්ලිනේ. හිරේ හිටියත් ඌ ජේලර්ලාගේ පවුල් වලට උගන්නලා තැන හදාගත්තා. 50ක් නතින් මාසෙට.
    Uge englishnam goo yako. Ekath boruwak karanne oka. but itin minisunta kiyala denna puluwan.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    හොඳ වැඩ්ඩෙක් තමයි බන්. බලපන් මේකෙන් ඉගෙන ගන්න තියෙන දේ.
    සත පහක් නැති වෙන්න අන්තිමටම වැටිලා තමන්ගේ පව්ලත් නැති වෙලා අව්රුදු ගානක් හිරෙත් ඉඳලා එලියට ඇවිල්ලා මුල ඉඳලා ගේම පටන් ඇරගෙන ගොඩක් දුර ඇවිල්ලා. මාසෙට ලක්ෂ 50ක වාරිකයක් ගෙවන්න පුළුවන් කියලා බය නැතුව උසාවියේ පිළිගන්න තරම් අද සාර්ථක වෙලා. ඒ තරම් ආදායමක් හොයන්න තරම් මිනිහා Sucess.
    මේවා පාඩමකට ගනිල්ලා. උත්සාහය, කැප කිරීම තියෙනවා නම් ඕනම කෙනෙක්ට නැගිටින්න පුළුවන්.
    anika 50 years old wayasa..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Deyyoh! :love2:

    Ow. Me sare nam baya nathuwa pora gaawa invest karanna puluwan. Mokada dan porata salli thiyenawa ne. :love2:
    ------ Post added on Jul 19, 2023 at 2:33 PM
    1689758093986.jpg

    thawa hora kamakda danne naha..

    habai hariyata tution class karana ekekta laksha 50 gemak naha..
    muta godak lamai athi class wala..
    මූ කැසිනෝ ගහලා සල්ලි ඔක්කොම ඉවර කරලා කිව්වට ඒකාලේ පිල්ලි ගහපු සල්ලි වලින් කොටසක් වෙන උන් ගාව දාලා තිබ්බා කියලා කියන්නේ
     
    • Like
    Reactions: aneasarayana

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    Uge englishnam goo yako. Ekath boruwak karanne oka. but itin minisunta kiyala denna puluwan.
    උගේ ඕඩියන්ස් එක ඉංග්‍රිසි ඉගෙන ගන්නේ ielts කරන්න නොවයිනේ, එදිනෙදා ගැටගහන්න.ඌ ඒක දැනගෙන ටාගට් ඕඩියන්ස් එකට අවශ්‍ය දේ දෙනවා.ඕක තමයි මොලේ. උබලා අපි හිතන්නේ අපේ මට්ටමින්.නමුත් ලොකේ බහුතරය මෝඩයි සරලයි.