Delivery ?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    මචන්ලා online clothing බිස්නස් එකකට හොදම delivery ක්‍රමේ මොකද්ද ?

    normal post
    register post
    courier by delivery company

    මොකද මචන්ලා ගෙදරටම වෙලත් අවේ නෑ කිව්වොත් එහෙම ?
    මුදල් අඩුවෙන් වෙලාවට ආරක්ෂිතව delivery කරන්න හොදම ක්‍රමේ මොකද්ද?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,588
    7,210
    113
    LINK
    Private group

    1689785630984.png
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    Thanks
    courier by delivery company
    courier by delivery company
    courier by delivery company


    delivery fee adu ekk neweii, service ek hnda reputed ekk thorgnna.. me penvne
    SL post > All courier company sri lanka
    COD service ekk tiye

    COD nm set natte polu tiyana sinhalu nisa..
    Thanks mchn
     
    • Like
    • Love
    Reactions: Cenon and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,608
    113
    Gampaha
    නෝමල් පෝස්ට් අවුලක් නෑ... එහෙම නැතිවෙන්නෙ නෑ... රෙජිස්ටර් කරන එකනං තේරුමක් නෑ.

    තැපෑල අවුල් කියල හිතෙනවනං රෙජිස්ටර් නැතුව කුරියර් කරන්න තමයි තියෙන්නෙ.