මචන්ලා online clothing බිස්නස් එකකට හොදම delivery ක්රමේ මොකද්ද ?
normal post
register post
courier by delivery company
මොකද මචන්ලා ගෙදරටම වෙලත් අවේ නෑ කිව්වොත් එහෙම ?
මුදල් අඩුවෙන් වෙලාවට ආරක්ෂිතව delivery කරන්න හොදම ක්රමේ මොකද්ද?
normal post
register post
courier by delivery company
මොකද මචන්ලා ගෙදරටම වෙලත් අවේ නෑ කිව්වොත් එහෙම ?
මුදල් අඩුවෙන් වෙලාවට ආරක්ෂිතව delivery කරන්න හොදම ක්රමේ මොකද්ද?