කසුන් ගුගුලයි. බයියන්ට ගූ යයි. ගූරාජ් මීක් කියමින් පැන දුවයි.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    362293644_10160593441916327_188179126513892247_n.jpg

    ජූලි 28 වනදා Water’s Edge (The Grand Lawn) හි පැවැත්වීමට නියමිත “රඟහල” සංගීත ප්‍රසංගය සම්බන්ධව.

    මේ කොන්සර්ට් එක සම්බන්ධයෙන් සංවිධායකවරුන් සහ මා අතර මුලදි තිබ්බ එකඟතාවයට පටහැණිව ප්‍රසංගයෙ කටයුතු සංවිධානය වෙමින් තියෙනවා.

    හෘද සාක්ෂියට එකඟව මට මේ ප්‍රසංගයට දායකත්වය ලබාදෙන්න බැහැ.

    අපි මුලින් එකඟ වෙච්ච විදියට ප්‍රසංගය කරමු යැයි මං සංවිධායකවරුන්ට යෝජනා කළත්, ඔවුන් මගේ ඒ ඉල්ලීම නොසලකා හැරිය නිසා, ප්‍රසංගයෙන් ඉවත්වීමට මං තීරණය කළා.

    මගේ ගායනය රසවිඳීමේ බලාපොරොත්තුවෙන් ටිකට් මිලදී ගත් රසිකයින්ව දැනුවත් කිරීම පිණිස මගේ ඒ තීරණය මේ විදියට ප්‍රසිද්ධියේ පළ කරනවා.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,419

    LOL, refund policy eka anuwa decide wei balanna giya unta salli hambeida nadda kiala.

    Pena widiyata radical ponzlage pressure ekata mey ponz dekata nawila wage. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: NRTG and hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    මේක ආතල් මාසෙකට විතර කලින් කලාව වෙනයි දේශපාලනය වෙනයි කියල හෑලි ලියපු උන් ඉරාජ්ගෙ දෙශපාලනයි කලාවයි එකක් කියනව.

    :rofl::rofl:

    හසිත බොට නෙවෙයි කිව්වෙ ඈ එෆ්බී එකේ ඉන්න වැල යන අතට හෑලි ලියන උන්ට
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මේක ආතල් මාසෙකට විතර කලින් කලාව වෙනයි දේශපාලනය වෙනයි කියල හෑලි ලියපු උන් ඉරාජ්ගෙ දෙශපාලනයි කලාවයි එකක් කියනව.

    :rofl::rofl:

    හසිත බොට නෙවෙයි කිව්වෙ ඈ එෆ්බී එකේ ඉන්න වැල යන අතට හෑලි ලියන උන්ට
    ඇත්තටම මචන් මෙතන වෙන සීන් එකක් තියෙන්නෙ. කළාව ඉස්සරහට දාගෙන මෝඩ විදියට දේශපාලනේ කරපු එකාට දේශපාලනික උත්තරයක් හම්බෙලා. කළාව ඇතුලේ කොහොමත් දේශපාලනේ තියෙන්න පුලුවන්. ඒත් ඔයතරම් ගූ වෙන එක කළාවට හොඳ නෑ.