ammata ehemada. Ado ehema giyoth gupiyo okkoma tika Jeppange artistlawa boycott kaloth unta hinga kanna tama wenneතෝ කසිප්පු ගහලද කුඩු ගහලද?
Music and Politics කියන්නේ වෙන් කරන්න බැරි එකිනෙකට සම්බන්ද දේවල් දෙකක් කුකුලොහ්.
https://student.cc.uoc.gr/uploadFiles/181-ΕΛΕΚ316/Fight the power the politics of music.pdf
LOL, yudda kaaley rathinya saddeta andawal yata ringapu unge pakey talks tama. Ado wadi kal yanna kalin sinhala unma Prabakaranta wadi wageමෙතන ගැටලුව සංවිධානය කරපු අයගෙ විනිවිදභාවයක් නැතිකමයි. මන් උනත් කැමති නෑ මගෙ මුදල් මට අනුව අප්සට් පුද්ගලයෙක්ගෙ සාක්කුවට යනවට. කෙලින්ම ඉරාජ් එනව කියල කිව්වනම් ඉවරනෙ යන උන්ට යන්නයි අනිත් උන්ට ඉන්නයි.
මෙහෙමයි මේ බෝයිකොට් කිරීම් ඉතින් මිනිස්සුන්ගෙ හෘද සාක්ෂිය සමනය කරගන්න කරන දේවල්. ඒකාලෙ අපේ ස්කෝලෙ ගාව ප්රසිද්ධ කෑම කඩයක් තිබ්බා ඒක රන් කලේ හමුදාවෙන්. කෑම රස නිසා මිනිස්සු පිරිලා බිස්නස් හොඳයි. ඒත් ඒ වෙලේ උතුරෙ යුද්ධෙ යන විදිහ ගැන එකඟ නොවුන නිසා මම ඔය කඩෙන් කෑවෙම නෑ- ගෙදරින් දෙන සල්ලි හමුදාව නඩත්තු කරන එකවුන්ට් එකට ගෑවෙනවටත් අකමැත්තක් තිබ්බ නිසා. දැන් මන් කෑම කෑවෙ නැති නිසා සිවිලියන්ස්ලට බෝම්බ දැම්ම එක නැවතුනාද? යුද්ධෙ මට ඕන විදිහට කලාද?... නෑනෙ. තමන්ගෙ පාලනයෙන් තොර කාරණා හමුවෙ අඩුම තරමෙ තමන්ගෙ හෘද සාක්ෂියවත් තියාගෙන ඉන්න දරන උත්සාහයන්. ප්රයෝජනයක් නෑ ඒත් රෑට නිදහසේ නිදා ගන්න හරි උදව්වක් වෙයි කියල හිතල කරනව.
ඒ නිසා අඩුම තරමෙ මේව ඕගනයිස් කරන උන්ට වගකීමක් තියෙනව කොලේ නොවහ ඉන්න.
------ Post added on Jul 20, 2023 at 9:57 PM