මටත් එන්න කිව්ව සින්දු කියන්න මම බෑ කිව්ව dekka
Lakshan-Seram Well-known member May 31, 2011 24,740 12,666 113 127.0.0.1:8080/Kandy Jul 21, 2023 #41 Solo Rider said: මටත් එන්න කිව්ව සින්දු කියන්න මම බෑ කිව්ව Click to expand... dekka Reactions: NRTG, ttj, Any.key and 8 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jul 21, 2023 #42 Lakshan-Seram said: dekka Click to expand... Reactions: NRTG and elakiriaddict
Don GasCan Well-known member Nov 3, 2010 43,297 49,656 113 සේදවත්ත Jul 21, 2023 #43 ඉරාජ්ගේ ලෙවකන උන් සෙට් එක හැලිලා ගියා නේද , දැන් කරුනාරත්න දිවුල්ගනේ ගේන්න වෙන්නේ . හරි සංතෝසයි Reactions: NRTG
Boole Well-known member Nov 4, 2015 5,768 6,837 113 Jul 21, 2023 #44 මේ ඉරාජ් ට උන ගූ වැඩේට මෙකෙ ඉන්න සැගවුන බයියෙක්ට හොදටම රිදිලා කියලා උම්බලට කමෙන්ට් වලින් පේන්නෙ නැද්ද ? Reactions: Black_Adam, ttj, Any.key and 2 others
මේ ඉරාජ් ට උන ගූ වැඩේට මෙකෙ ඉන්න සැගවුන බයියෙක්ට හොදටම රිදිලා කියලා උම්බලට කමෙන්ට් වලින් පේන්නෙ නැද්ද ?
supun_sg Well-known member Sep 5, 2010 16,160 24,789 113 tracing Geo-location.. ... ... Jul 21, 2023 #45 Iraj ponnaya ta hoda wade. Aluth kalawak kiyala reddak patan aran apahu mokuth une na wage enna haduwe. Kasun kalhara wage influence ekak thiyana artist kenek wath munwa cancel karanna gaththe nathnam gon baiyo apahu okawa kare thiyan duwanawa. Reactions: Boole, NRTG, haunte and 1 other person
Iraj ponnaya ta hoda wade. Aluth kalawak kiyala reddak patan aran apahu mokuth une na wage enna haduwe. Kasun kalhara wage influence ekak thiyana artist kenek wath munwa cancel karanna gaththe nathnam gon baiyo apahu okawa kare thiyan duwanawa.
SDCR Well-known member Dec 24, 2020 7,619 7,687 113 Jul 21, 2023 #46 Hyaenidae said: ඉරාජ් ඇවිත් සිංදු කියයි ඉතිං Click to expand... gawmak adanda Reactions: NRTG, haunte and elakiriaddict
ChamodhK Well-known member May 22, 2022 2,066 2,380 113 22 Jul 21, 2023 #47 lovethebomb said: ඒත් ඒ වෙලේ උතුරෙ යුද්ධෙ යන විදිහ Click to expand... Me koi kaleda ayye UMARA, KASUN nirpakshika kiya sithana pirisa pauuu ------ Post added on Jul 21, 2023 at 2:25 PM Reactions: NRTG and neo7x
lovethebomb said: ඒත් ඒ වෙලේ උතුරෙ යුද්ධෙ යන විදිහ Click to expand... Me koi kaleda ayye UMARA, KASUN nirpakshika kiya sithana pirisa pauuu ------ Post added on Jul 21, 2023 at 2:25 PM
funny cook lanka Junior member Sep 18, 2021 61 17 8 Jul 21, 2023 #48 WhyNot1 said: ඉරාජ් එන සීන් එකටද මේ. ජූලි 28 වනදා Water’s Edge (The Grand Lawn) හි පැවැත්වීමට නියමිත “රඟහල” සංගීත ප්‍රසංගය සම්බන්ධව. මේ කොන්සර්ට් එක සම්බන්ධයෙන් සංවිධායකවරුන් සහ මා අතර මුලදි තිබ්බ එකඟතාවයට පටහැණිව ප්‍රසංගයෙ කටයුතු සංවිධානය වෙමින් තියෙනවා. හෘද සාක්ෂියට එකඟව මට මේ ප්‍රසංගයට දායකත්වය ලබාදෙන්න බැහැ. අපි මුලින් එකඟ වෙච්ච විදියට ප්‍රසංගය කරමු යැයි මං සංවිධායකවරුන්ට යෝජනා කළත්, ඔවුන් මගේ ඒ ඉල්ලීම නොසලකා හැරිය නිසා, ප්‍රසංගයෙන් ඉවත්වීමට මං තීරණය කළා. මගේ ගායනය රසවිඳීමේ බලාපොරොත්තුවෙන් ටිකට් මිලදී ගත් රසිකයින්ව දැනුවත් කිරීම පිණිස මගේ ඒ තීරණය මේ විදියට ප්‍රසිද්ධියේ පළ කරනවා. Click to expand... tharakaf said: ammata ehemada. Ado ehema giyoth gupiyo okkoma tika Jeppange artistlawa boycott kaloth unta hinga kanna tama wenne LOL, yudda kaaley rathinya saddeta andawal yata ringapu unge pakey talks tama. Ado wadi kal yanna kalin sinhala unma Prabakaranta wadi wage ------ Post added on Jul 20, 2023 at 9:57 PM Click to expand... ------ Post added on Jul 21, 2023 at 7:00 PM Reactions: NRTG
WhyNot1 said: ඉරාජ් එන සීන් එකටද මේ. ජූලි 28 වනදා Water’s Edge (The Grand Lawn) හි පැවැත්වීමට නියමිත “රඟහල” සංගීත ප්‍රසංගය සම්බන්ධව. මේ කොන්සර්ට් එක සම්බන්ධයෙන් සංවිධායකවරුන් සහ මා අතර මුලදි තිබ්බ එකඟතාවයට පටහැණිව ප්‍රසංගයෙ කටයුතු සංවිධානය වෙමින් තියෙනවා. හෘද සාක්ෂියට එකඟව මට මේ ප්‍රසංගයට දායකත්වය ලබාදෙන්න බැහැ. අපි මුලින් එකඟ වෙච්ච විදියට ප්‍රසංගය කරමු යැයි මං සංවිධායකවරුන්ට යෝජනා කළත්, ඔවුන් මගේ ඒ ඉල්ලීම නොසලකා හැරිය නිසා, ප්‍රසංගයෙන් ඉවත්වීමට මං තීරණය කළා. මගේ ගායනය රසවිඳීමේ බලාපොරොත්තුවෙන් ටිකට් මිලදී ගත් රසිකයින්ව දැනුවත් කිරීම පිණිස මගේ ඒ තීරණය මේ විදියට ප්‍රසිද්ධියේ පළ කරනවා. Click to expand... tharakaf said: ammata ehemada. Ado ehema giyoth gupiyo okkoma tika Jeppange artistlawa boycott kaloth unta hinga kanna tama wenne LOL, yudda kaaley rathinya saddeta andawal yata ringapu unge pakey talks tama. Ado wadi kal yanna kalin sinhala unma Prabakaranta wadi wage ------ Post added on Jul 20, 2023 at 9:57 PM Click to expand... ------ Post added on Jul 21, 2023 at 7:00 PM