උදව්වක්..

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මචන් වයස 35 ක කෙනෙක්ට තමන් දැනට ඉන්න ක්ෂේත්‍රය නැතුව (දැනට ඉන්න ක්ෂේත්රා ඉදිකීරීම් )මැදපෙරදිග නැතුව යන්න පුළුවන් ක්ෂත්‍ර මොනවද මචන්.කෙටි කාලීන පාපාඨමාලාක් කරලා අවුරුදු 2ක් වගේ ඇතුලත යන්න පුළුවන් විදියක් තියෙනවද මචන්ල.මට මේ වෙලාවේ කැමති කියලා එකක් න.යන්න පුළුවන් විදියේ එකක් කැමැත්තෙන් කරන්න වෙන එකක් තියෙන්නේ.දැනට cnc turning and milling කොස් එකක් ටෙක් එකේබැලුව.එක full time කරන්න බැ.experiens නැතුව පාර්ට් ට්ය්මේ තම කරන්න වෙන්නේ.පුලුවන්නම් ඔයාලගේ අදහස් ටිකක් කියාගෙන යන්න .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,572
    113
    සේදවත්ත
    Flow heating system
    AC technical
    Gardening
    Hotel management
    Care taker
    Vehicle technical
    Carpenter
    Heavy 🚚 driver
    Ship maintain
    Storage management
    Home security system
    Home automation system
    Sola power systems
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    944
    1,773
    93
    හොටෙල් ස්කූල් යන්න.සෙටිෆිකෙට් ලෙවල් එකක් කරලා පුළුවන් නම් IT එකටම රටකට යන්න
     
    • Like
    Reactions: Ryan08

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    bump and good luck bro.
    thank you bro:love:

    හොටෙල් ස්කූල් යන්න.සෙටිෆිකෙට් ලෙවල් එකක් කරලා පුළුවන් නම්
    It සෙටිෆිකෙට් ලෙවල් රට යන්න පුලුවන්න්ද ?
    ------ Post added on Jul 23, 2023 at 7:12 AM
     
    • Like
    Reactions: niroshanab

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    944
    1,773
    93
    thank you bro:love:


    It සෙටිෆිකෙට් ලෙවල් රට යන්න පුලුවන්න්ද ?
    ------ Post added on Jul 23, 2023 at 7:12 AM
    IT කිවුවේ මන් industrial training එක ට මචන්.https://www.slithm.edu.lk/
     
    • Love
    Reactions: Sumanafer

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    චෙෆ් තමයි. හොටෙල් කෝස් එකක් කරන්න