ඊයේ මට පාරෙදි උන සිද්ධියක් නිසා දාන්න මතක් උනේ. මේ වගේ අවස්තාවක් ආවොත් Boxing, muaythai වගේ සටන් ක්රම වලින් ප්රයෝජන ගත්ත කිරියෝ ඉන්නවා ද?
තමන්ගේ ම එකාට වදිනවා

අතේ ද ?අනිවා ගහගන්නවා . ට්රේනිග් කරන ඒවා භාවිත කරන්නත් එපැයි
,ටිකක් දැනුම් තේරුම් තියන කාලේ flight(බයකටනම් නෙමේ ලංකාවේ වැඩවෙන හැටි හොදටම දන්න නිසා
).

.


bla bla balSometimes, running away is called bravery.ඊයේ මට පාරෙදි උන සිද්ධියක් නිසා දාන්න මතක් උනේ. මේ වගේ අවස්තාවක් ආවොත් Boxing, muaythai වගේ සටන් ක්රම වලින් ප්රයෝජන ගත්ත කිරියෝ ඉන්නවා ද?
un helmat walin gahanawa ban marenakanma. baya nadda?ඔය 2000 න් පස්සේ පගයෝ සද්ද දාගෙන අවොත් දීල අත අරිනවා. නැත් නම් ගොඩක් වෙලාවට මොලෙන් ගේම බැලන්ස් කොරල දුවන එක තමා .
eka thama kiwuwe okunge oluwatama kelala danawa eka para.un helmat walin gahanawa ban marenakanma. baya nadda?