SUV උන

AEG

Well-known member
  • Jul 5, 2012
    3,497
    6,355
    113
    SUV එකක් ගන්න උනක් තියෙනව බන් සෑහෙන කාලෙක ඉඳන්. කාර් එක දීල ඉතුරු දාල ගන්න බැලුවෙ. Micro Rexton එක 5.5M වගේ ලයින් කරන්න පුළුවන්. මේක මරාලයක්ද බන්. පාවිච්චි කරල තියෙන අය පොඩි විස්තරයක් දාන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: ChoronaSottiya

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    Mahindra Scorpio ekak gamu military grade badu
    ImageResizer.ashx

    Get a proper SUV

    Pejaro Gen 1
    Pejaro Gen 2 SWB
    Petrol y60 / 61 SWB
    Cruiser 76/78/79 SWB

    ~ 5.5 M
    Ko fortuner 🙃
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,497
    6,355
    113
    Micro කිව්වට Ssangyong... (කොරියන්)

    රීකන්ඩිශන් පාට්ස් අඩු වුණාට බ්‍රෑන්ඩ් නිව් ගන්න පාට්ස් තියෙනවා
    common faults එහෙම තියෙනවද ? How is reliability
     
    • Like
    Reactions: Solo Rider

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,521
    5,419
    113
    Matath asawak thoyenawa dan tika kalekong indan
    Honda ekak set wenakan balanawa ,

    PS mama balanne fortuner or Montero Sprt ekak
     
    • Like
    Reactions: AEG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,177
    113
    common faults එහෙම තියෙනවද ? How is reliability
    Fuel economy ඇරෙන්න වෙන ලොකු ලොකු අවුල් නං අහල නෑ

    City 4-5kmpl normal ලු.
     
    • Like
    Reactions: AEG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,342
    5,452
    113
    reliable nam toyota
    reliable adu but proper suv pajero
    wadiya yan natnam patrol

    anitwa small suv itin
     
    • Like
    Reactions: AEG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Rexton parana ewada? Aluthen enawada?
    Yaluwek laga thibuna issara. Mata wediya set une ne.
     
    • Like
    Reactions: AEG