SUV එකක් ගන්න උනක් තියෙනව බන් සෑහෙන කාලෙක ඉඳන්. කාර් එක දීල ඉතුරු දාල ගන්න බැලුවෙ. Micro Rexton එක 5.5M වගේ ලයින් කරන්න පුළුවන්. මේක මරාලයක්ද බන්. පාවිච්චි කරල තියෙන අය පොඩි විස්තරයක් දාන්න පුලුවන්ද ?
පරන වැඩී බන් ඕව දැන්Get a proper SUV
Pejaro Gen 1
Pejaro Gen 2 SWB
Petrol y60 / 61 SWB
Cruiser 76/78/79 SWB
~ 5.5 M
May beපරන වැඩී බන් ඕව දැන්
දැන් කොරියන් පාර්ට්ස් තියෙනව ඉස්සරට වඩා.bumps Rexton wala parts dan tiyenawada danne na hoyala balala ganin
පරන වැඩී බන් ඕව දැන්
Micro කිව්වට Ssangyong... (කොරියන්)May be
Yet reliable, durable, parts available than micro shit
Ko fortunerGet a proper SUV
Pejaro Gen 1
Pejaro Gen 2 SWB
Petrol y60 / 61 SWB
Cruiser 76/78/79 SWB
~ 5.5 M
Grand Vitara?Suzuki Gimny also a good option
Micro කිව්වට Ssangyong... (කොරියන්)
රීකන්ඩිශන් පාට්ස් අඩු වුණාට බ්‍රෑන්ඩ් නිව් ගන්න පාට්ස් තියෙනවා

Ow price nam wadiyi comparatively but recon ewata wada kal thiyenawane.Ehenan price wadi athi![]()
common faults එහෙම තියෙනවද ? How is reliabilityMicro කිව්වට Ssangyong... (කොරියන්)
රීකන්ඩිශන් පාට්ස් අඩු වුණාට බ්‍රෑන්ඩ් නිව් ගන්න පාට්ස් තියෙනවා
Fuel economy ඇරෙන්න වෙන ලොකු ලොකු අවුල් නං අහල නෑcommon faults එහෙම තියෙනවද ? How is reliability
Beheth tikak ganin machan hoda indian dockek balala.Mahindra Scorpio ekak gamu military grade badu
![]()
Ko fortuner![]()
Oke Engine eka underpowered kiyala ahala thiyenawa.common faults එහෙම තියෙනවද ? How is reliability