මචන්ලා, මෙතන ගොඩක් උන් ඉතින් ටික්ටොක් ගිහින් එක එකාගෙ ගෑනු බලල අතේ ගහල, නැත්තන් උන්ට තියෙනව මට නෑ එ නිසා උන්ගෙ පඩ ශෝ ගගා හැමිනි හැමිනි ඉන්න එකේ මම හිතුවා උඹලට ඉගෙන ගන්න දෙයක් තියෙන බලන්න ආස හිතෙන චැනල් ටිකකුත් ශෙයාර් කරන්න
මුල් එක Bob Ross--> ඩයල් එක හෙන පරන ආර්ටිස් කෙනෙක්. එයාගේ ශෝ වල මාර ගතියක් තියෙනවා කතා කරන විදිහට. හොදට අහන් හිටියොත් ජිවිතෙට ගන්න පුලුවන් උපදෙස් හිටන් තියෙනවා. මට ලොවෙත් චිත්‍ර බෑ, එත් මුගෙ අදින ඒවා බලල ට්‍රයි එකක් දීලා බලන්න ආසවක් තියෙනවා.
https://www.tiktok.com/@bobrosscenter
මේක ඇවිල්ල අන්කල් රොජර් කියල (බොරු නමක්) ඩයල් එකක් ෆූඩ් චැනල් රිවිව් කරන එකක්. මූ ආතල් කතා කියනවා.
https://www.tiktok.com/@mrnigelng
මේක ඇවිල්ල ඉලෙක්ට්‍රික් මොටර් රිපෙයාර් කරන ඩයල් එකගේ චැනල් එකක්. ඒකෙත් ඉගෙන ගන්න දේවල් තියෙනවා උඹ ඉන්ට්‍රෙස්ඩ් නම්.
https://www.tiktok.com/@keith.nowak
ලංකාවේ පොඩි සෙල්ලම් එන්ජින් නැනේ. මේ තියෙන්නේ ඒවගේ එන්ජින් ගැන කියල දෙන චැනල් එකක්
https://www.tiktok.com/@warpedperception4
මේක ඇවිල්ල රැන්ඩම් දේවල් එක්ස්ප්ලෙන් කරන චැනල් දෙකක්
https://www.tiktok.com/@notwhatyouthink.tt
https://www.tiktok.com/@minutephysicsshort
තව සෙට් උනොත් දාන්නම්. උබල දන්න ඒවත් තියෙනවනම්, ශෙයාර් කරන්න කැමතිනම් කොමෙන්ට් වල දාන්න.
උඩින්ම දාල තියෙන එකට ට්‍රිගර් වෙන මිතුර/මිතුරියන්ටත් පුලුවන් උඹලගේ භාශවෙන්ම කිව්වොත් "ටිපර් පාර්ක් කරන්න". හැම එකාටම චාන්ස් එකක් හම්බෙන විදියට පාර්ක් කරන්න