උඹ හැමෝටම කතා කරන්නෙ පොන්නයො කියල නේAi machan mokakda aula methana?
Oya data card nemei ponnayo...package...mona gan kabarayek da me...eeya....Monada huththo mey data card daagena haminenne ponnayoo![]()
https://elakiri.com/threads/dialog-899-ගූ-70යි.2114669/
Ponnaya kiyanna ona ekata ponnaya kiyanawa, machan kiyanna ona ekata machan kiyanawa. Hitapu gaman dekama kiyanawa.උඹ හැමෝටම කතා කරන්නෙ පොන්නයො කියල නේ
ඇයි දැං මචං වෙලා![]()
රිදිලා...උඹ හැමෝටම කතා කරන්නෙ පොන්නයො කියල නේ
ඇයි දැං මචං වෙලා![]()
Ai ponnayo oya wage adu package use karanne. salli nadda umbata. Eka tama sari sari salli hingaakala awilla puka palaagena yanneOya data card nemei ponnayo...package...mona gan kabarayek da me...eeya....
Ai ponnayo oya wage adu package use karanne. salli nadda umbata. Eka tama sari sari salli hingaakala awilla puka palaagena yanne![]()
Umbai umbey 14i ekaiPonnayo aluth 14 ekak gatta secondary vidihata use karanna...eke eka sim ekai danna puluvan...eliyata yana velavata ube ammage kimbenda ballo data ganne?
පහුගිය ටිකේ ඉඩම් සම්බන්ධ සබ්ජෙක්ට් එකේ ඇලිලා ගැලිල ඉන්න උනා පරන ගැටලු ටිකක් ලිහන්න. ඒ අස්සේ අදුරන උන්ගෙත් ඉඩම් කේස් ගැන එහෙම අහන්න හම්බුනා. අන්තිමට මට තේරුම් ගිය දේවල් ටිකක් මෙතන දාගෙන යන්න හිතුනා කාටහරි වැදගත් වෙයි කියලා.
පරන මිනිස්සු කට වචනෙට විතරක් ඉඩමක් දීලා තිබ්බොත්, නිකමටවත් ඒවල මුකුත් කරන්න (ගෙවල් හදන්න, වවන්න වගේ ඒවා) යන්න එපා. මොකද ඕකේ ඇත්ත අයිතිය නැත්තන් ඒවා ලිහන්න වෙනම යුද්දයක් කරන්න ඕනා
කවුරුහරි උඹලට ඉඩමක් දෙනවා, කැමති වෙලාවක ලියාගන්න කියලා කිව්වොත් (උදා:අම්මල, තාත්තලා ගෙදර ලියල දෙනව කියල කිව්වොත්) ඒක ඉක්මනට ලියාගනින්. මොකද එයාලා නැති කාලෙක අයිතිය එයාලගේ අනිත් දරුවන්ටත් (ඒ කියන්නේ සහොදර/දරියන්ටත්) යනවා. එතකොට උන් බැදල හිටියොත් ඉස්සර තිබ්බ තීරණ ගොඩක් වෙලාවට වෙනස් වෙනවා
ජීවිත බුක්තිය තියන් ලියලා තිබ්බොත් මිනිස්සු වයසට යද්දි එක එක්කෙනාගේ අදහස් වලට යටත් වෙලා උඹලට වාතයක් වෙන්න පුලුවන්. ඒ නිසා ඒක අයින් කරගන්න කැමති නම් ඉක්මනටම කර ගනින් (හැබැයි දෙමාපියන්ට කරන්න ඕන යුතුකම් කරපන්)
සරල කතාව, ඉඩම් කෙස් == ගූ කේස්. නෑදෑකම් නැති වෙන, සහොදරකම් නැති වෙන, යාලුකම් නැතිවෙන, ජීවිත නැති වෙන සබ්ජෙක්ට් එකක්
Gift deed ehema risk ekak nehe ban..alter karanna nikan behe.naduwak kiyanna one..valid reasons pennanna one..Gedara aulak ne ban, aurudu 70k witara parana ekak. E nisa land value eka witharak daala berenna puluwan wei. Aula tiyenne purchase 27k da koheda tiyena eka. ethanama 5 laks gaane dammoth loku stamp duty ekak set wei
Dead of gift machan risky. 10 years yanakan eyalata puluwan alter karanna (ahala tiyena widiyata). E nisa tama ehema nokara inna hadanne.
------ Post added on Jul 10, 2023 at 9:49 AM
අඩුගානෙ ගෙදරින් වියදම් කරපු nibm කොස් එකවත් හරියට කරගත්තෙ නැති එකෙක් ඔන්ලයින් බන කියනව.උබට ඉඩමක් ඕනනම් උබ හම්බකරලා ගනිං වයසක දෙමවුපියන්ට වදදෙන්නෙ නැතිව.

Kiyala sign karan ayin kala ban, pahu giya tikey mata kela unoth wife and lamayata aulak nowenna gidak dewal settle kala. Okath eken ekak.Gift deed ehema risk ekak nehe ban..alter karanna nikan behe.naduwak kiyanna one..valid reasons pennanna one..
LOL Rassawak nathuwa gedarata wela inna umba wage fail ponnayanta mona idamda ban. Gihin lotharayak aran jaya malla balala athey gahala nidaganin ponnayoමොනවද හුත්තො මේ විලි ලැජ්ජ නැති වැඩ. උබට ඉඩමක් ඕනනම් උබ හම්බකරලා ගනිං වයසක දෙමවුපියන්ට වදදෙන්නෙ නැතිව. හැදෙන එකෙක්නම් හැදෙනවා අයියගෙන් කාපු උදලු පාරට.
කොච්චර වලි ගියත් වැඩේ කෙරිලා නෑ වගේ
Gihin lotharayak aran jaya malla balala athey gahala nidaganin ponnayo![]()
![]()
අම්මවයි තාත්තවයි පාරට ඇදලා දාන්න වගේ කල්පනාවමචන්ලා, මගෙ පරන ගෙදර මගේ නමට තිබ්බට අම්මලාගෙ (අම්ම+තාත්තා) නමට ජීවිත බුක්තිය දාල ලියලා තියෙන්නේ. එයාල කැමති නම් මට ඕක අයින් කරන්න පුලුවන්ද? කරනවනම් මොකද කරන්න ඕනා? මුද්දර ගාස්තු ගෙවන්න ඕනද?
හේතුව තමා --> මගේ සහොදරයා අම්මලාව තියාගෙන cඔන්ට්රොල් කරලා ගේමක් ගහනවා. දැනට මට දෙනවා කියලා කියපුවා අන්තිමට විකුනලා බුක්තිය අරන් ඉන්නේ. එයාලගෙ ඉඩම් වලට ඕන එකක් කරපු දෙන්, මට සීයගෙන් හම්බුන මගේ එක බේරගන්න ඕනා.

මචන්ලා, මගෙ පරන ගෙදර මගේ නමට තිබ්බට අම්මලාගෙ (අම්ම+තාත්තා) නමට ජීවිත බුක්තිය දාල ලියලා තියෙන්නේ. එයාල කැමති නම් මට ඕක අයින් කරන්න පුලුවන්ද? කරනවනම් මොකද කරන්න ඕනා? මුද්දර ගාස්තු ගෙවන්න ඕනද?
හේතුව තමා --> මගේ සහොදරයා අම්මලාව තියාගෙන cඔන්ට්රොල් කරලා ගේමක් ගහනවා. දැනට මට දෙනවා කියලා කියපුවා අන්තිමට විකුනලා බුක්තිය අරන් ඉන්නේ. එයාලගෙ ඉඩම් වලට ඕන එකක් කරපු දෙන්, මට සීයගෙන් හම්බුන මගේ එක බේරගන්න ඕනා.

අම්මවයි තාත්තවයි පාරට ඇදලා දාන්න වගේ කල්පනාව![]()
ඔය පොන්නයට බිම් අඟලක් දෙන්න එපා සහෝදරයාmn ehema control krnne na bn
amma matai wadiyenma adare. mn epa kiwwa. eth amma ahuwe na![]()
![]()
![]()

උබ හිතන්නේ මම කොටු පනිනවා කියලද පොන්නයෝ?පොන්නයට කොටු 9ක බයිලා ඇන්දල බොරු ගහන්න පුලුවන් උනාට ලියල තියෙන සිංහල කියෝගන්න බෑ වගේ![]()
![]()

@tharakaf මේක දැක්කද පොන්නයෝ?මටත් මේක සෙනිකව මතක් උනේ
මුගේ ටෝන් එකේ විදියට මම හිතාන හිටියේ ලංකාවට විසිට් එන පන්දාහේ කොල ඔතලා සිගරට් පත්තු කරන අක්කර ගණන් හෑව් බුවෙක් කියලා.
කටින් මිනිස්සු ගැන තීරණේ කරන්න බෑ තමා