මචන්ලා ඉඩම් ප්‍රශ්නයක් -- ජීවිත බුක්තිය අයින් කිරීම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,069
    79,399
    113
    උඹ හැමෝටම කතා කරන්නෙ පොන්නයො කියල නේ
    ඇයි දැං මචං වෙලා :ROFLMAO:
    Ponnaya kiyanna ona ekata ponnaya kiyanawa, machan kiyanna ona ekata machan kiyanawa. Hitapu gaman dekama kiyanawa.

    Dan harida ponz 🤭 🤭
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,563
    10,417
    113
    Ai ponnayo oya wage adu package use karanne. salli nadda umbata. Eka tama sari sari salli hingaakala awilla puka palaagena yanne 🤭🤭

    Ponnayo aluth 14 ekak gatta secondary vidihata use karanna...eke eka sim ekai danna puluvan...eliyata yana velavata ube ammage kimbenda ballo data ganne?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,139
    113
    42
    මොනවද හුත්තො මේ විලි ලැජ්ජ නැති වැඩ. උබට ඉඩමක් ඕනනම් උබ හම්බකරලා ගනිං වයසක දෙමවුපියන්ට වදදෙන්නෙ නැතිව. හැදෙන එකෙක්නම් හැදෙනවා අයියගෙන් කාපු උදලු පාරට.
    කොච්චර වලි ගියත් වැඩේ කෙරිලා නෑ වගේ

    පහුගිය ටිකේ ඉඩම් සම්බන්ධ සබ්ජෙක්ට් එකේ ඇලිලා ගැලිල ඉන්න උනා පරන ගැටලු ටිකක් ලිහන්න. ඒ අස්සේ අදුරන උන්ගෙත් ඉඩම් කේස් ගැන එහෙම අහන්න හම්බුනා. අන්තිමට මට තේරුම් ගිය දේවල් ටිකක් මෙතන දාගෙන යන්න හිතුනා කාටහරි වැදගත් වෙයි කියලා.

    පරන මිනිස්සු කට වචනෙට විතරක් ඉඩමක් දීලා තිබ්බොත්, නිකමටවත් ඒවල මුකුත් කරන්න (ගෙවල් හදන්න, වවන්න වගේ ඒවා) යන්න එපා. මොකද ඕකේ ඇත්ත අයිතිය නැත්තන් ඒවා ලිහන්න වෙනම යුද්දයක් කරන්න ඕනා

    කවුරුහරි උඹලට ඉඩමක් දෙනවා, කැමති වෙලාවක ලියාගන්න කියලා කිව්වොත් (උදා:අම්මල, තාත්තලා ගෙදර ලියල දෙනව කියල කිව්වොත්) ඒක ඉක්මනට ලියාගනින්. මොකද එයාලා නැති කාලෙක අයිතිය එයාලගේ අනිත් දරුවන්ටත් (ඒ කියන්නේ සහොදර/දරියන්ටත්) යනවා. එතකොට උන් බැදල හිටියොත් ඉස්සර තිබ්බ තීරණ ගොඩක් වෙලාවට වෙනස් වෙනවා

    ජීවිත බුක්තිය තියන් ලියලා තිබ්බොත් මිනිස්සු වයසට යද්දි එක එක්කෙනාගේ අදහස් වලට යටත් වෙලා උඹලට වාතයක් වෙන්න පුලුවන්. ඒ නිසා ඒක අයින් කරගන්න කැමති නම් ඉක්මනටම කර ගනින් (හැබැයි දෙමාපියන්ට කරන්න ඕන යුතුකම් කරපන්)

    සරල කතාව, ඉඩම් කෙස් == ගූ කේස්. නෑදෑකම් නැති වෙන, සහොදරකම් නැති වෙන, යාලුකම් නැතිවෙන, ජීවිත නැති වෙන සබ්ජෙක්ට් එකක්
     
    • Haha
    Reactions: elektro and SLK_sri

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,238
    3,277
    113
    Gedara aulak ne ban, aurudu 70k witara parana ekak. E nisa land value eka witharak daala berenna puluwan wei. Aula tiyenne purchase 27k da koheda tiyena eka. ethanama 5 laks gaane dammoth loku stamp duty ekak set wei


    Dead of gift machan risky. 10 years yanakan eyalata puluwan alter karanna (ahala tiyena widiyata). E nisa tama ehema nokara inna hadanne.
    ------ Post added on Jul 10, 2023 at 9:49 AM
    Gift deed ehema risk ekak nehe ban..alter karanna nikan behe.naduwak kiyanna one..valid reasons pennanna one..
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබට ඉඩමක් ඕනනම් උබ හම්බකරලා ගනිං වයසක දෙමවුපියන්ට වදදෙන්නෙ නැතිව.
    අඩුගානෙ ගෙදරින් වියදම් කරපු nibm කොස් එකවත් හරියට කරගත්තෙ නැති එකෙක් ඔන්ලයින් බන කියනව.:lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,069
    79,399
    113
    Gift deed ehema risk ekak nehe ban..alter karanna nikan behe.naduwak kiyanna one..valid reasons pennanna one..
    Kiyala sign karan ayin kala ban, pahu giya tikey mata kela unoth wife and lamayata aulak nowenna gidak dewal settle kala. Okath eken ekak.

    මොනවද හුත්තො මේ විලි ලැජ්ජ නැති වැඩ. උබට ඉඩමක් ඕනනම් උබ හම්බකරලා ගනිං වයසක දෙමවුපියන්ට වදදෙන්නෙ නැතිව. හැදෙන එකෙක්නම් හැදෙනවා අයියගෙන් කාපු උදලු පාරට.
    කොච්චර වලි ගියත් වැඩේ කෙරිලා නෑ වගේ
    LOL Rassawak nathuwa gedarata wela inna umba wage fail ponnayanta mona idamda ban. Gihin lotharayak aran jaya malla balala athey gahala nidaganin ponnayo 🤭 🤭
    ------ Post added on Feb 28, 2024 at 9:17 PM
     
    • Like
    • Haha
    Reactions: gamerlk and Hapuwa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    මචන්ලා, මගෙ පරන ගෙදර මගේ නමට තිබ්බට අම්මලාගෙ (අම්ම+තාත්තා) නමට ජීවිත බුක්තිය දාල ලියලා තියෙන්නේ. එයාල කැමති නම් මට ඕක අයින් කරන්න පුලුවන්ද? කරනවනම් මොකද කරන්න ඕනා? මුද්දර ගාස්තු ගෙවන්න ඕනද?

    හේතුව තමා --> මගේ සහොදරයා අම්මලාව තියාගෙන cඔන්ට්‍රොල් කරලා ගේමක් ගහනවා. දැනට මට දෙනවා කියලා කියපුවා අන්තිමට විකුනලා බුක්තිය අරන් ඉන්නේ. එයාලගෙ ඉඩම් වලට ඕන එකක් කරපු දෙන්, මට සීයගෙන් හම්බුන මගේ එක බේරගන්න ඕනා.
    අම්මවයි තාත්තවයි පාරට ඇදලා දාන්න වගේ කල්පනාව :baffled:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,598
    113
    මකර ලන්තෙ
    මචන්ලා, මගෙ පරන ගෙදර මගේ නමට තිබ්බට අම්මලාගෙ (අම්ම+තාත්තා) නමට ජීවිත බුක්තිය දාල ලියලා තියෙන්නේ. එයාල කැමති නම් මට ඕක අයින් කරන්න පුලුවන්ද? කරනවනම් මොකද කරන්න ඕනා? මුද්දර ගාස්තු ගෙවන්න ඕනද?

    හේතුව තමා --> මගේ සහොදරයා අම්මලාව තියාගෙන cඔන්ට්‍රොල් කරලා ගේමක් ගහනවා. දැනට මට දෙනවා කියලා කියපුවා අන්තිමට විකුනලා බුක්තිය අරන් ඉන්නේ. එයාලගෙ ඉඩම් වලට ඕන එකක් කරපු දෙන්, මට සීයගෙන් හම්බුන මගේ එක බේරගන්න ඕනා.

    mn ehema control krnne na bn

    amma matai wadiyenma adare. mn epa kiwwa. eth amma ahuwe na :yes: :( :sorry:
     
    • Haha
    Reactions: Lovtus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,069
    79,399
    113
    අම්මවයි තාත්තවයි පාරට ඇදලා දාන්න වගේ කල්පනාව :baffled:

    පොන්නයට කොටු 9ක බයිලා ඇන්දල බොරු ගහන්න පුලුවන් උනාට ලියල තියෙන සිංහල කියෝගන්න බෑ වගේ 🤭 🤭
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    mn ehema control krnne na bn

    amma matai wadiyenma adare. mn epa kiwwa. eth amma ahuwe na :yes: :( :sorry:
    ඔය පොන්නයට බිම් අඟලක් දෙන්න එපා සහෝදරයා :eek:

    පොන්නයට කොටු 9ක බයිලා ඇන්දල බොරු ගහන්න පුලුවන් උනාට ලියල තියෙන සිංහල කියෝගන්න බෑ වගේ 🤭 🤭
    උබ හිතන්නේ මම කොටු පනිනවා කියලද පොන්නයෝ? :growl:
    ------ Post added on Jun 20, 2024 at 8:48 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    මටත් මේක සෙනිකව මතක් උනේ
    මුගේ ටෝන් එකේ විදියට මම හිතාන හිටියේ ලංකාවට විසිට් එන පන්දාහේ කොල ඔතලා සිගරට් පත්තු කරන අක්කර ගණන් හෑව් බුවෙක් කියලා.

    කටින් මිනිස්සු ගැන තීරණේ කරන්න බෑ තමා
    @tharakaf මේක දැක්කද පොන්නයෝ? 🤭