ලඟම පන්සලේ හාමුදුරුවන්ට කියල පැපොල් බට ටිකක් තම්බලා පෙව්වනං ඩෙංගු කපෝතිඩොක්කුන්ගෙන් ඩෙංගු වලට බේත් ගන්නෙ අමු ගවයො තමයි හිටං

මේ සතියෙ මගේ වයිෆ්ගෙ නෑදෑයෙක්ට උන දෙයක් කියන්නං.
එයාට ස්ට්‍රෝක් එකක් හැදිලා රජයේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා. ඒකෙදි ඉන්ජෙක්ෂන් එකක් දීලා සිංහලෙන් කියලා තියෙනවා(නෑදෑයගෙ මවු භාෂාව සිංහල) මේක ගහලා පැය 24ක්ද කොහෙද මොනිටර් කරන්න ඕන ඒ නිසා ඇඩ්මිට් වෙලාම ඉන්න කියලා. මේ මෝඩ මනුස්සයා ඊට ටික වෙලාවකට පස්සෙ නොකියම ඇවිල්ලා ගෙදර. ඊට පස්සෙ මොකක්දෝ වෙලා ඉක්මනට ගිහින් ඇඩ්මිට් වෙලා ප්‍රයිවට් හොස්පිටල් එකක. එතකොට තමයි අපිත් දන්නෙ සීන් එක. නොකළ යුතු risky වැඩක් කරල තියෙන්නෙ කියලා. ඒකෙන් වෙච්ච damage එක හදන්න මාස 6ක් වත් යනවලු. දැන් ඉන්නෙ ICU එකේ.
හැබැයි ඕකෙ ඇත්ත තත්වෙ දන්නෙ නැති කෙනෙක් පිටට දෙන්න පුලුවන් කතා තමයි මේ
1. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් ඉන්ජෙක්ෂන් එකක් වරද්දලා දීල කෙළ උනා. ගොඩ දැම්මෙ ප්‍රයිවට් එකට ගිහිල්ලා.
2. ආණ්ඩුවේ එකේ දීපු බෙහෙතක් විස වෙලා/ බාල බෙහෙත් දීලා (බාල බෙහෙත් සීන් ඇත්ත උනාට මේ වගේ ඒවත් ඒව පිටින් දාන්න පුලුවන්)
3 රජයේ ඉස්පිරිතාලෙ ඩොකාම තමයි මෙතන හිටියෙත්
etc….
මුන්ට සල්ලි තියෙනවා. සල්ලි තිබුණට බුද්ධිය එන්නෙ නෑ. කියන කතාවට වෙනස් කතාවක් හැම වෙලේම වගේ යටින් තියෙනව කියන්න මේක හොඳ උදාහරණයක්.
ඔන්න ඔය වගේ. ඇත්ත කතාව කීදෙනෙක් පිළිගනියිද?
ඔය වගේ සීන් අනන්ත මම අහලා තියෙනවා වයිෆ් ඩොක් නිසා. ඔපරේෂන් වලට කලින් වතුර වත් දෙන්න එපා කියල තිබුණම හොරාට වතුර ටිකක්, තේ ටිකක් දීපුවා තව එකක්. මෝඩ සිංහලුන්ට දෙයක් කිව්වම ඒක තේරුම් ගන්න බෑ. ඉල්ලන් පුපේ ටිංකිරි ගාගන්නවා. ඊට පස්සෙ කෙළෝගෙන අනිත් උන්ට කෑගහනවා. දේශපාලනේ ඉඳන්ම වෙලා තියෙන්නෙ ඕක.
PS : මම කියන්නෙ උබේ සීන් එකත් එහෙමමයි කියල නෙවෙයි. මම ඒකෙ අනිත් විස්තර දන්නෙ නැති නිසා අදහසක් දෙන්න බෑ. නමුත් වෙන දේවල් ගොඩක තත්වය මම කිව්වෙ.
ඔතන තව දේවල් තියෙනවා. Short staff ඉන්න තැනක හැම වෙලේම කවුරුහරි ඉඳන් බලාගෙන ඉන්න බැහැනෙ. උපදෙස් දුන්නම පිළිපදින්න ඕන. ඩවුට් එකක් තියෙනව නං උපදෙස් වලට පිටින් යන්න කලින් හොයල බලන්න ඕන. එහෙම බැරි අය ඩොකාගෙ, නර්ස්ගෙ වැඩ තමන්ටම කරගන්න පුලුවන් නං ගෙදර ඉඳන්ම කරගන්න ඕන.
Hema ekama newei ban..panadura/kalubowila hospital Wala standard seehenna hondata thibuna 2020 ta kalin..anith base hospitaluth upgrade kala 2015 passe mata mathaka widihataAne manda ithin govt hospitals nam karumayak danna kale indanma
මේ සතියෙ මගේ වයිෆ්ගෙ නෑදෑයෙක්ට උන දෙයක් කියන්නං.
එයාට ස්ට්‍රෝක් එකක් හැදිලා රජයේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා. ඒකෙදි ඉන්ජෙක්ෂන් එකක් දීලා සිංහලෙන් කියලා තියෙනවා(නෑදෑයගෙ මවු භාෂාව සිංහල) මේක ගහලා පැය 24ක්ද කොහෙද මොනිටර් කරන්න ඕන ඒ නිසා ඇඩ්මිට් වෙලාම ඉන්න කියලා. මේ මෝඩ මනුස්සයා ඊට ටික වෙලාවකට පස්සෙ නොකියම ඇවිල්ලා ගෙදර. ඊට පස්සෙ මොකක්දෝ වෙලා ඉක්මනට ගිහින් ඇඩ්මිට් වෙලා ප්‍රයිවට් හොස්පිටල් එකක. එතකොට තමයි අපිත් දන්නෙ සීන් එක. නොකළ යුතු risky වැඩක් කරල තියෙන්නෙ කියලා. ඒකෙන් වෙච්ච damage එක හදන්න මාස 6ක් වත් යනවලු. දැන් ඉන්නෙ ICU එකේ.
හැබැයි ඕකෙ ඇත්ත තත්වෙ දන්නෙ නැති කෙනෙක් පිටට දෙන්න පුලුවන් කතා තමයි මේ
1. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් ඉන්ජෙක්ෂන් එකක් වරද්දලා දීල කෙළ උනා. ගොඩ දැම්මෙ ප්‍රයිවට් එකට ගිහිල්ලා.
2. ආණ්ඩුවේ එකේ දීපු බෙහෙතක් විස වෙලා/ බාල බෙහෙත් දීලා (බාල බෙහෙත් සීන් ඇත්ත උනාට මේ වගේ ඒවත් ඒව පිටින් දාන්න පුලුවන්)
3 රජයේ ඉස්පිරිතාලෙ ඩොකාම තමයි මෙතන හිටියෙත්
etc….
මුන්ට සල්ලි තියෙනවා. සල්ලි තිබුණට බුද්ධිය එන්නෙ නෑ. කියන කතාවට වෙනස් කතාවක් හැම වෙලේම වගේ යටින් තියෙනව කියන්න මේක හොඳ උදාහරණයක්.
ඔන්න ඔය වගේ. ඇත්ත කතාව කීදෙනෙක් පිළිගනියිද?
ඔය වගේ සීන් අනන්ත මම අහලා තියෙනවා වයිෆ් ඩොක් නිසා. ඔපරේෂන් වලට කලින් වතුර වත් දෙන්න එපා කියල තිබුණම හොරාට වතුර ටිකක්, තේ ටිකක් දීපුවා තව එකක්. මෝඩ සිංහලුන්ට දෙයක් කිව්වම ඒක තේරුම් ගන්න බෑ. ඉල්ලන් පුපේ ටිංකිරි ගාගන්නවා. ඊට පස්සෙ කෙළෝගෙන අනිත් උන්ට කෑගහනවා. දේශපාලනේ ඉඳන්ම වෙලා තියෙන්නෙ ඕක.
PS : මම කියන්නෙ උබේ සීන් එකත් එහෙමමයි කියල නෙවෙයි. මම ඒකෙ අනිත් විස්තර දන්නෙ නැති නිසා අදහසක් දෙන්න බෑ. නමුත් වෙන දේවල් ගොඩක තත්වය මම කිව්වෙ.
ඔතන තව දේවල් තියෙනවා. Short staff ඉන්න තැනක හැම වෙලේම කවුරුහරි ඉඳන් බලාගෙන ඉන්න බැහැනෙ. උපදෙස් දුන්නම පිළිපදින්න ඕන. ඩවුට් එකක් තියෙනව නං උපදෙස් වලට පිටින් යන්න කලින් හොයල බලන්න ඕන. එහෙම බැරි අය ඩොකාගෙ, නර්ස්ගෙ වැඩ තමන්ටම කරගන්න පුලුවන් නං ගෙදර ඉඳන්ම කරගන්න ඕන.
SR ලට නම් වාත කරන්නේ නෑ බං. බොසාලව බේරගන්න ඉන්නේ SR ලනේ පාඩුවේ PP කරන් ඉන්න දීලා. SR ට වාත වෙන්නේ වාත රෙජිස්ට්‍රාර් කෙනෙක් හම්බ උනොත් විතරයි.වාත appointment එකක් set වුණොත් කියන තරම් chill නෑ නේද? Paediatric වලත් LRH වල මැඩම් කෙනෙක්ගේ කෙණෙහිලිකම් නිසා Registrar කෙනෙක් degree අත ඇරිය නේද?
ඔව් මචන් මමත් ඔය මතයේ තමයි උන්නෙමේ සතියෙ මගේ වයිෆ්ගෙ නෑදෑයෙක්ට උන දෙයක් කියන්නං.
එයාට ස්ට්‍රෝක් එකක් හැදිලා රජයේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා. ඒකෙදි ඉන්ජෙක්ෂන් එකක් දීලා සිංහලෙන් කියලා තියෙනවා(නෑදෑයගෙ මවු භාෂාව සිංහල) මේක ගහලා පැය 24ක්ද කොහෙද මොනිටර් කරන්න ඕන ඒ නිසා ඇඩ්මිට් වෙලාම ඉන්න කියලා. මේ මෝඩ මනුස්සයා ඊට ටික වෙලාවකට පස්සෙ නොකියම ඇවිල්ලා ගෙදර. ඊට පස්සෙ මොකක්දෝ වෙලා ඉක්මනට ගිහින් ඇඩ්මිට් වෙලා ප්‍රයිවට් හොස්පිටල් එකක. එතකොට තමයි අපිත් දන්නෙ සීන් එක. නොකළ යුතු risky වැඩක් කරල තියෙන්නෙ කියලා. ඒකෙන් වෙච්ච damage එක හදන්න මාස 6ක් වත් යනවලු. දැන් ඉන්නෙ ICU එකේ.
හැබැයි ඕකෙ ඇත්ත තත්වෙ දන්නෙ නැති කෙනෙක් පිටට දෙන්න පුලුවන් කතා තමයි මේ
1. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් ඉන්ජෙක්ෂන් එකක් වරද්දලා දීල කෙළ උනා. ගොඩ දැම්මෙ ප්‍රයිවට් එකට ගිහිල්ලා.
2. ආණ්ඩුවේ එකේ දීපු බෙහෙතක් විස වෙලා/ බාල බෙහෙත් දීලා (බාල බෙහෙත් සීන් ඇත්ත උනාට මේ වගේ ඒවත් ඒව පිටින් දාන්න පුලුවන්)
3 රජයේ ඉස්පිරිතාලෙ ඩොකාම තමයි මෙතන හිටියෙත්
etc….
මුන්ට සල්ලි තියෙනවා. සල්ලි තිබුණට බුද්ධිය එන්නෙ නෑ. කියන කතාවට වෙනස් කතාවක් හැම වෙලේම වගේ යටින් තියෙනව කියන්න මේක හොඳ උදාහරණයක්.
ඔන්න ඔය වගේ. ඇත්ත කතාව කීදෙනෙක් පිළිගනියිද?
ඔය වගේ සීන් අනන්ත මම අහලා තියෙනවා වයිෆ් ඩොක් නිසා. ඔපරේෂන් වලට කලින් වතුර වත් දෙන්න එපා කියල තිබුණම හොරාට වතුර ටිකක්, තේ ටිකක් දීපුවා තව එකක්. මෝඩ සිංහලුන්ට දෙයක් කිව්වම ඒක තේරුම් ගන්න බෑ. ඉල්ලන් පුපේ ටිංකිරි ගාගන්නවා. ඊට පස්සෙ කෙළෝගෙන අනිත් උන්ට කෑගහනවා. දේශපාලනේ ඉඳන්ම වෙලා තියෙන්නෙ ඕක.
PS : මම කියන්නෙ උබේ සීන් එකත් එහෙමමයි කියල නෙවෙයි. මම ඒකෙ අනිත් විස්තර දන්නෙ නැති නිසා අදහසක් දෙන්න බෑ. නමුත් වෙන දේවල් ගොඩක තත්වය මම කිව්වෙ.
ඔතන තව දේවල් තියෙනවා. Short staff ඉන්න තැනක හැම වෙලේම කවුරුහරි ඉඳන් බලාගෙන ඉන්න බැහැනෙ. උපදෙස් දුන්නම පිළිපදින්න ඕන. ඩවුට් එකක් තියෙනව නං උපදෙස් වලට පිටින් යන්න කලින් හොයල බලන්න ඕන. එහෙම බැරි අය ඩොකාගෙ, නර්ස්ගෙ වැඩ තමන්ටම කරගන්න පුලුවන් නං ගෙදර ඉඳන්ම කරගන්න ඕන.
ඕක මොකක්ද බං. HIV positive ලෙඩ්ඩු ශේප් එකේ වාට්ටුවලට ඇඩ්මිට් වෙලා මොකුත් නොකියා බබාලා වගේ සර්ජරි කරන් යනවා. උන්ගේ details STD unit වලින් අපිටවත් දෙන්නෙ නෑ patient privacy කියලා. Pre op HIV ELISA ටෙස්ට් කරන්නේ නෑනේ බං.මේ සතියෙ මගේ වයිෆ්ගෙ නෑදෑයෙක්ට උන දෙයක් කියන්නං.
එයාට ස්ට්‍රෝක් එකක් හැදිලා රජයේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා. ඒකෙදි ඉන්ජෙක්ෂන් එකක් දීලා සිංහලෙන් කියලා තියෙනවා(නෑදෑයගෙ මවු භාෂාව සිංහල) මේක ගහලා පැය 24ක්ද කොහෙද මොනිටර් කරන්න ඕන ඒ නිසා ඇඩ්මිට් වෙලාම ඉන්න කියලා. මේ මෝඩ මනුස්සයා ඊට ටික වෙලාවකට පස්සෙ නොකියම ඇවිල්ලා ගෙදර. ඊට පස්සෙ මොකක්දෝ වෙලා ඉක්මනට ගිහින් ඇඩ්මිට් වෙලා ප්‍රයිවට් හොස්පිටල් එකක. එතකොට තමයි අපිත් දන්නෙ සීන් එක. නොකළ යුතු risky වැඩක් කරල තියෙන්නෙ කියලා. ඒකෙන් වෙච්ච damage එක හදන්න මාස 6ක් වත් යනවලු. දැන් ඉන්නෙ ICU එකේ.
හැබැයි ඕකෙ ඇත්ත තත්වෙ දන්නෙ නැති කෙනෙක් පිටට දෙන්න පුලුවන් කතා තමයි මේ
1. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් ඉන්ජෙක්ෂන් එකක් වරද්දලා දීල කෙළ උනා. ගොඩ දැම්මෙ ප්‍රයිවට් එකට ගිහිල්ලා.
2. ආණ්ඩුවේ එකේ දීපු බෙහෙතක් විස වෙලා/ බාල බෙහෙත් දීලා (බාල බෙහෙත් සීන් ඇත්ත උනාට මේ වගේ ඒවත් ඒව පිටින් දාන්න පුලුවන්)
3 රජයේ ඉස්පිරිතාලෙ ඩොකාම තමයි මෙතන හිටියෙත්
etc….
මුන්ට සල්ලි තියෙනවා. සල්ලි තිබුණට බුද්ධිය එන්නෙ නෑ. කියන කතාවට වෙනස් කතාවක් හැම වෙලේම වගේ යටින් තියෙනව කියන්න මේක හොඳ උදාහරණයක්.
ඔන්න ඔය වගේ. ඇත්ත කතාව කීදෙනෙක් පිළිගනියිද?
ඔය වගේ සීන් අනන්ත මම අහලා තියෙනවා වයිෆ් ඩොක් නිසා. ඔපරේෂන් වලට කලින් වතුර වත් දෙන්න එපා කියල තිබුණම හොරාට වතුර ටිකක්, තේ ටිකක් දීපුවා තව එකක්. මෝඩ සිංහලුන්ට දෙයක් කිව්වම ඒක තේරුම් ගන්න බෑ. ඉල්ලන් පුපේ ටිංකිරි ගාගන්නවා. ඊට පස්සෙ කෙළෝගෙන අනිත් උන්ට කෑගහනවා. දේශපාලනේ ඉඳන්ම වෙලා තියෙන්නෙ ඕක.
PS : මම කියන්නෙ උබේ සීන් එකත් එහෙමමයි කියල නෙවෙයි. මම ඒකෙ අනිත් විස්තර දන්නෙ නැති නිසා අදහසක් දෙන්න බෑ. නමුත් වෙන දේවල් ගොඩක තත්වය මම කිව්වෙ.
ඔතන තව දේවල් තියෙනවා. Short staff ඉන්න තැනක හැම වෙලේම කවුරුහරි ඉඳන් බලාගෙන ඉන්න බැහැනෙ. උපදෙස් දුන්නම පිළිපදින්න ඕන. ඩවුට් එකක් තියෙනව නං උපදෙස් වලට පිටින් යන්න කලින් හොයල බලන්න ඕන. එහෙම බැරි අය ඩොකාගෙ, නර්ස්ගෙ වැඩ තමන්ටම කරගන්න පුලුවන් නං ගෙදර ඉඳන්ම කරගන්න ඕන.
Pansale hamuduruwo okay da bocca?ඩොක්කුන්ගෙන් ඩෙංගු වලට බේත් ගන්නෙ අමු ගවයො තමයි හිටං
ලෙඩකට බේත් ගන්න යන්න ඕන බේත් තියෙන තැනකට මිසක්, නැති තැනකට නෙවෙයි
a big pathPostgraduate exam එකක් කරන්න එක්සෑම් පාස් උනු ගමන්, මුලින්ම හම්බෙන පෝස්ට් එක registrar. අවුරුදු 3 ක් රෙජිස්ට්‍රාර් විදියට ඉඳලා එක්සෑම් පාස් උනාම පෝස්ට් එක Senior registrar. අවුරුද්දක SR training එකෙන් පස්සේ ඇක්ටින් කන්සල්ටන්ට් රට ගිහින් අවුරුද්දක් හෝ දෙකක් overseas training කරන් ආවම consultant.
අපේ ගෙදර ඩෙංගු බේත් තියෙනවා කියල බොට කියපු අමු ගවයා කවුද ?e kiyanne ubalage gedaratada enna one. Pizzu Hut.....ta
ලඟම පන්සලේ හාමුදුරුවන්ට කියල පැපොල් බට ටිකක් තම්බලා පෙව්වනං ඩෙංගු කපෝති
අනේ මන්දා බං මේ රට...Hema ekama newei ban..panadura/kalubowila hospital Wala standard seehenna hondata thibuna 2020 ta kalin..anith base hospitaluth upgrade kala 2015 passe mata mathaka widihata
ලංකාවේ බහුතරයක් නාකි උන් පට්ට මෝඩ උනාට උන් හිතන් ඉන්නේ හෙන පොරවල් කියලා දොස්තර ටත් ගිහින් උගන්නන්න හදන ටයිප් එකේ උන් ඉන්නේ. Dunning–Kruger effect (දූපත් මානසිකත්වය/ලිං මැඩි මානසිකත්වය) සැරටම තියෙනවා
ඇත්තටම කනගාටුවක් දැනෙනවා ඔච්චර මහන්සි වෙලා ඉගෙන ගන්නවා නම්..ඔය registrar කෙනෙක් වෙන්න ඕන. එයත් student කෙනෙක් වගේ.
ඔයිටත් වඩා වැඩිපුරම කට්ට කන සෙට් එක තමා interns ලා(house officer) අමුම කට්ටක් ඒක. අවුරුදු දවසටවත් නිවාඩු නෑ. පැය 24 ම වැඩ. පඩිත් සොච්චමයි. මොන කරුමයක්ද කියල හිතෙනවා.
රත්නපුරේ ගවයෙක් නේ?මේ සතියෙ මගේ වයිෆ්ගෙ නෑදෑයෙක්ට උන දෙයක් කියන්නං.
එයාට ස්ට්‍රෝක් එකක් හැදිලා රජයේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා. ඒකෙදි ඉන්ජෙක්ෂන් එකක් දීලා සිංහලෙන් කියලා තියෙනවා(නෑදෑයගෙ මවු භාෂාව සිංහල) මේක ගහලා පැය 24ක්ද කොහෙද මොනිටර් කරන්න ඕන ඒ නිසා ඇඩ්මිට් වෙලාම ඉන්න කියලා. මේ මෝඩ මනුස්සයා ඊට ටික වෙලාවකට පස්සෙ නොකියම ඇවිල්ලා ගෙදර. ඊට පස්සෙ මොකක්දෝ වෙලා ඉක්මනට ගිහින් ඇඩ්මිට් වෙලා ප්‍රයිවට් හොස්පිටල් එකක. එතකොට තමයි අපිත් දන්නෙ සීන් එක. නොකළ යුතු risky වැඩක් කරල තියෙන්නෙ කියලා. ඒකෙන් වෙච්ච damage එක හදන්න මාස 6ක් වත් යනවලු. දැන් ඉන්නෙ ICU එකේ.
හැබැයි ඕකෙ ඇත්ත තත්වෙ දන්නෙ නැති කෙනෙක් පිටට දෙන්න පුලුවන් කතා තමයි මේ
1. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් ඉන්ජෙක්ෂන් එකක් වරද්දලා දීල කෙළ උනා. ගොඩ දැම්මෙ ප්‍රයිවට් එකට ගිහිල්ලා.
2. ආණ්ඩුවේ එකේ දීපු බෙහෙතක් විස වෙලා/ බාල බෙහෙත් දීලා (බාල බෙහෙත් සීන් ඇත්ත උනාට මේ වගේ ඒවත් ඒව පිටින් දාන්න පුලුවන්)
3 රජයේ ඉස්පිරිතාලෙ ඩොකාම තමයි මෙතන හිටියෙත්
etc….
මුන්ට සල්ලි තියෙනවා. සල්ලි තිබුණට බුද්ධිය එන්නෙ නෑ. කියන කතාවට වෙනස් කතාවක් හැම වෙලේම වගේ යටින් තියෙනව කියන්න මේක හොඳ උදාහරණයක්.
ඔන්න ඔය වගේ. ඇත්ත කතාව කීදෙනෙක් පිළිගනියිද?
ඔය වගේ සීන් අනන්ත මම අහලා තියෙනවා වයිෆ් ඩොක් නිසා. ඔපරේෂන් වලට කලින් වතුර වත් දෙන්න එපා කියල තිබුණම හොරාට වතුර ටිකක්, තේ ටිකක් දීපුවා තව එකක්. මෝඩ සිංහලුන්ට දෙයක් කිව්වම ඒක තේරුම් ගන්න බෑ. ඉල්ලන් පුපේ ටිංකිරි ගාගන්නවා. ඊට පස්සෙ කෙළෝගෙන අනිත් උන්ට කෑගහනවා. දේශපාලනේ ඉඳන්ම වෙලා තියෙන්නෙ ඕක.
PS : මම කියන්නෙ උබේ සීන් එකත් එහෙමමයි කියල නෙවෙයි. මම ඒකෙ අනිත් විස්තර දන්නෙ නැති නිසා අදහසක් දෙන්න බෑ. නමුත් වෙන දේවල් ගොඩක තත්වය මම කිව්වෙ.
ඔතන තව දේවල් තියෙනවා. Short staff ඉන්න තැනක හැම වෙලේම කවුරුහරි ඉඳන් බලාගෙන ඉන්න බැහැනෙ. උපදෙස් දුන්නම පිළිපදින්න ඕන. ඩවුට් එකක් තියෙනව නං උපදෙස් වලට පිටින් යන්න කලින් හොයල බලන්න ඕන. එහෙම බැරි අය ඩොකාගෙ, නර්ස්ගෙ වැඩ තමන්ටම කරගන්න පුලුවන් නං ගෙදර ඉඳන්ම කරගන්න ඕන.
මෙකට තම කියන්නෙ පොඩ්ඩක් දැනගෙන ඒකෙන් හැම දේම එක්ස්ප්ලේන් කරන්න හදනව කියලා.Postgraduate exam එකක් කරන්න එක්සෑම් පාස් උනු ගමන්, මුලින්ම හම්බෙන පෝස්ට් එක registrar. අවුරුදු 3 ක් රෙජිස්ට්‍රාර් විදියට ඉඳලා එක්සෑම් පාස් උනාම පෝස්ට් එක Senior registrar. අවුරුද්දක SR training එකෙන් පස්සේ ඇක්ටින් කන්සල්ටන්ට් රට ගිහින් අවුරුද්දක් හෝ දෙකක් overseas training කරන් ආවම consultant.
මමත් ඔය ට්‍රේනින් එකේ ගියපු කෙනෙක් ලොක්කා. මේකේ උන්ට ඔච්චර ඩෙප්ත් එකකින් කියලා තේරුමක් නැති නිසා සරලව කිව්වෙ. (පැතජොලි වලට total 6 years - ඕක තමයි දිගම PG එක) මම O & G වලින් PG කරලා MD එක ඉවර කරපු කෙනෙක්. වගකීමෙන් කියන්නේ SR period එකේ කට්ටට අඩුයි රෙජිස්ට්‍රාර් කාලේ කන කට්ටට වඩා හරියට රෙජිස්ට්‍රාර් කාලේ වැඩ කලානම් හොර කොටන්නෙ නැතිව. මොකද රෙජාලා අල කරගත්තුවා ගොඩ දාන්න කන්ෆිඩන්ස් නැත්නම් අන්න SR period එක කට්ට තමයි.මෙකට තම කියන්නෙ පොඩ්ඩක් දැනගෙන ඒකෙන් හැම දේම එක්ස්ප්ලේන් කරන්න හදනව කියලා.
ඩොක්ටර්ස්ලගෙ එක එක ෆීල්ඩ් වල ස්පෙශලිස්ට් කෙනෙක් වෙන්න ට්‍රේන් වෙන්න ඔන කාලයන් වෙනස්. සමහර ඒවට තියෙන්නෙ රෙජිස්ට්‍රාර් පීරියඩ් එක අවුරුඩු 3ක් වගේ සහ සීනියර් රෙජිස්ට්‍රාර් පීරියඩ් එක අවුරුද්දක්. තව සමහර එවගෙ සීනියර් රෙජිස්ට්‍රාර් පීරියඩ් එක අවුරුදු දෙකක්. තව ඒවගේ රෙජිස්ට්‍රාර් වෙන්න කලින් තව අවුරුද්දක හරි එකහමාරක හරි ඩිප්ලෝමා හරි එම් එස් සී එකක් හරි තියෙනව කරන්න. සමහර ඒවගෙ සීනියර් රෙජිස්ට්‍රාර් වුනාම වැඩ ටිකක් අඩුයි ඒත් රෙස්පොන්සිබිලිටි එක අම්බානකට වැඩියි. තව ඒවගේ සීනියර් රෙජිස්ට්‍රාර් කාලයේ කට්ට රෙජිස්ට්‍රාර් කාලෙට වඩා සෑහෙන්න වැඩියි...ඊලග එක තමා උන් වැඩ කරන ගමන් පාඩම් කරන්නෙ.. වැඩ කරල ගන්න එක්ස්පීරියන්ස් එක විතරක් මදි ලෙඩෙක්ව හරියට බෙහෙත් කරන්න එකට අම්බානක දැනුමක් ඔනෙ.. කට්ටිය හිතන් ඉන්නව වගෙ හෙන පොඩ්ඩක් නෙවෙයි උන්ට පාඩම් කරන්න තියෙන්නෙ. උන්ගෙන් එක්සෑම් වල අහන ඒවා සහ ඒවගේ ෆේස් කරන්න මාරම දනුමක් කන්ෆිඩන්ස් එකක් හදා ගන්න ඕනෙ. උන්ගෙ ඔය එක්සෑම් ෆීල් වෙන ගාන බැලුවොත් තේරෙයි. රෑට වැඩ කරල දවල්ටත් වැඩ කරල කන කට්ට එහෙම වැඩකරන වුන්ටම තමා තෙරෙන්නේ.
අනේ මන්දා..මෙකට තම කියන්නෙ පොඩ්ඩක් දැනගෙන ඒකෙන් හැම දේම එක්ස්ප්ලේන් කරන්න හදනව කියලා.

ඇත්තද විශේෂඥ වෛද්‍යවරයෙකුට ලංකාවෙන් ගියාම විශේෂඥ වෛද්‍යවරයෙක් විදියටම වැඩ කරන්න ලැබෙන්නේ නෑ, සාමාන්‍ය වෛද්‍යවරයෙක් ලෙසට තමයි වැඩ කරන්න වෙනවා කියන්නේ...?මමත් ඔය ට්‍රේනින් එකේ ගියපු කෙනෙක් ලොක්කා. මේකේ උන්ට ඔච්චර ඩෙප්ත් එකකින් කියලා තේරුමක් නැති නිසා සරලව කිව්වෙ. (පැතජොලි වලට total 6 years - ඕක තමයි දිගම PG එක) මම O & G වලින් PG කරලා MD එක ඉවර කරපු කෙනෙක්. වගකීමෙන් කියන්නේ SR period එකේ කට්ටට අඩුයි රෙජිස්ට්‍රාර් කාලේ කන කට්ටට වඩා හරියට රෙජිස්ට්‍රාර් කාලේ වැඩ කලානම් හොර කොටන්නෙ නැතිව. මොකද රෙජාලා අල කරගත්තුවා ගොඩ දාන්න කන්ෆිඩන්ස් නැත්නම් අන්න SR period එක කට්ට තමයි.
මේ සතියෙ මගේ වයිෆ්ගෙ නෑදෑයෙක්ට උන දෙයක් කියන්නං.
එයාට ස්ට්‍රෝක් එකක් හැදිලා රජයේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා. ඒකෙදි ඉන්ජෙක්ෂන් එකක් දීලා සිංහලෙන් කියලා තියෙනවා(නෑදෑයගෙ මවු භාෂාව සිංහල) මේක ගහලා පැය 24ක්ද කොහෙද මොනිටර් කරන්න ඕන ඒ නිසා ඇඩ්මිට් වෙලාම ඉන්න කියලා. මේ මෝඩ මනුස්සයා ඊට ටික වෙලාවකට පස්සෙ නොකියම ඇවිල්ලා ගෙදර. ඊට පස්සෙ මොකක්දෝ වෙලා ඉක්මනට ගිහින් ඇඩ්මිට් වෙලා ප්‍රයිවට් හොස්පිටල් එකක. එතකොට තමයි අපිත් දන්නෙ සීන් එක. නොකළ යුතු risky වැඩක් කරල තියෙන්නෙ කියලා. ඒකෙන් වෙච්ච damage එක හදන්න මාස 6ක් වත් යනවලු. දැන් ඉන්නෙ ICU එකේ.
හැබැයි ඕකෙ ඇත්ත තත්වෙ දන්නෙ නැති කෙනෙක් පිටට දෙන්න පුලුවන් කතා තමයි මේ
1. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් ඉන්ජෙක්ෂන් එකක් වරද්දලා දීල කෙළ උනා. ගොඩ දැම්මෙ ප්‍රයිවට් එකට ගිහිල්ලා.
2. ආණ්ඩුවේ එකේ දීපු බෙහෙතක් විස වෙලා/ බාල බෙහෙත් දීලා (බාල බෙහෙත් සීන් ඇත්ත උනාට මේ වගේ ඒවත් ඒව පිටින් දාන්න පුලුවන්)
3 රජයේ ඉස්පිරිතාලෙ ඩොකාම තමයි මෙතන හිටියෙත්
etc….
මුන්ට සල්ලි තියෙනවා. සල්ලි තිබුණට බුද්ධිය එන්නෙ නෑ. කියන කතාවට වෙනස් කතාවක් හැම වෙලේම වගේ යටින් තියෙනව කියන්න මේක හොඳ උදාහරණයක්.
ඔන්න ඔය වගේ. ඇත්ත කතාව කීදෙනෙක් පිළිගනියිද?
ඔය වගේ සීන් අනන්ත මම අහලා තියෙනවා වයිෆ් ඩොක් නිසා. ඔපරේෂන් වලට කලින් වතුර වත් දෙන්න එපා කියල තිබුණම හොරාට වතුර ටිකක්, තේ ටිකක් දීපුවා තව එකක්. මෝඩ සිංහලුන්ට දෙයක් කිව්වම ඒක තේරුම් ගන්න බෑ. ඉල්ලන් පුපේ ටිංකිරි ගාගන්නවා. ඊට පස්සෙ කෙළෝගෙන අනිත් උන්ට කෑගහනවා. දේශපාලනේ ඉඳන්ම වෙලා තියෙන්නෙ ඕක.
PS : මම කියන්නෙ උබේ සීන් එකත් එහෙමමයි කියල නෙවෙයි. මම ඒකෙ අනිත් විස්තර දන්නෙ නැති නිසා අදහසක් දෙන්න බෑ. නමුත් වෙන දේවල් ගොඩක තත්වය මම කිව්වෙ.
ඔතන තව දේවල් තියෙනවා. Short staff ඉන්න තැනක හැම වෙලේම කවුරුහරි ඉඳන් බලාගෙන ඉන්න බැහැනෙ. උපදෙස් දුන්නම පිළිපදින්න ඕන. ඩවුට් එකක් තියෙනව නං උපදෙස් වලට පිටින් යන්න කලින් හොයල බලන්න ඕන. එහෙම බැරි අය ඩොකාගෙ, නර්ස්ගෙ වැඩ තමන්ටම කරගන්න පුලුවන් නං ගෙදර ඉඳන්ම කරගන්න ඕන.
ලංකාවෙන් overseas training නිර්දේශිත ප්‍රදාන රටවල් දෙක UK සහ Australia. විශේෂඥ වෛද්‍යයවරයෙක් වෙන්න කලින් යන්නේ unaccredited registrar කියලා පෝස්ට් එකකට. ඒ ට්‍රේනින් එක ඉවර කරලා ආවම ලංකාවේ bord certification ලැබෙනවා කන්සල්ටන්ට් කෙනෙක් විදියට වැඩ කරන්න. නමුත් ආයේ රට ගියොත් Australia වල නම් consultant trainee විදියට අවුරුදු 2 ක් වැඩ කලාම කන්සල්ටන්ට්, UK නම් තව දිග ට්‍රේනින් පාත් එකක යන්න ඕනේ.
ඇත්තද විශේෂඥ වෛද්‍යවරයෙකුට ලංකාවෙන් ගියාම විශේෂඥ වෛද්‍යවරයෙක් විදියටම වැඩ කරන්න ලැබෙන්නේ නෑ, සාමාන්‍ය වෛද්‍යවරයෙක් ලෙසට තමයි වැඩ කරන්න වෙනවා කියන්නේ...?
ඔව් මචන් මමත් ඔය මතයේ තමයි උන්නෙ
කොටින්ම ගෑනිත් එක්කත් මළ පැනල උන්නෙ private එකට එන්න උනු එකට
ඒත් private hospital එකට ඇවිල්ලපැය 12 ක් පහු වෙලත් පොඩි එකා cannula dressing ගලවගත්තෙ නැති උනාම මගෙ අදහස් පොඩ්ඩක් වෙනස් උනා
cannula dressing එක දැම්මෙ ඩොකෙක් නෙමෙයි / හැබැයි government hospital ekedi blood test කරන්න ඔනි නෑ කියල පැය 10 ක් යන්නත් කලින් private hospital ekedi කරපු ටික බලල private hospital admit කරන්න කිවෙ නම් එකම ඩොකා
ඒ කියන්නේ මිත්‍රයා ඇත්තටම මේ කියන තරම් අපහසුවක් නෑ නේද වෛද්‍යවරයෙක්ට තමන් මෙහේ හිටිය මට්ටමේම වෘත්තීය තත්ත්වයක් උපයා ගන්න..?ලංකාවෙන් overseas training නිර්දේශිත ප්‍රදාන රටවල් දෙක UK සහ Australia. විශේෂඥ වෛද්‍යයවරයෙක් වෙන්න කලින් යන්නේ unaccredited registrar කියලා පෝස්ට් එකකට. ඒ ට්‍රේනින් එක ඉවර කරලා ආවම ලංකාවේ bord certification ලැබෙනවා කන්සල්ටන්ට් කෙනෙක් විදියට වැඩ කරන්න. නමුත් ආයේ රට ගියොත් Australia වල නම් consultant trainee විදියට අවුරුදු 2 ක් වැඩ කලාම කන්සල්ටන්ට්, UK නම් තව දිග ට්‍රේනින් පාත් එකක යන්න ඕනේ.