ලංකාවෙන් යන්න හදන IT Companies ?

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Pearson ඉන්දියාවට අරන් යනව, කැමති උන්ට් එහෙ යන්න පුලුවන් අකමැති උන්ට මාස ගානක (හරියට මතක නෑ, මාස 12ක්ද කොහෙද) පඩි දීල අයින් කරනව.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Pearson ඉන්දියාවට අරන් යනව, කැමති උන්ට් එහෙ යන්න පුලුවන් අකමැති උන්ට මාස ගානක (හරියට මතක නෑ, මාස 12ක්ද කොහෙද) පඩි දීල අයින් කරනව.
    ඇයි ඒ?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052
    113
    0001-1-1187x1536.jpg


    ආසියාවේ ආශ්චර්යය නෑ නේ 🤔

    අපේ විස්වවිද්‍යාල වල උගන්වන්නේ වැටමාර පොලු බස්සන හැටි විතරද?
    Screenshot-2023-07-26-231928.jpg


    2023 Report eka. Lankawa "Lagging Category Eke". Oka Course Era course karana widiyata ena data. Indian un mereegena owa karanne.

    Screenshot-2023-07-26-232249.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අපේ උන්ට බන්ඩට පින්සිද්ද වෙන්න ඉංග්‍රීසි බෑ.
    යක්ක පුත්තු ක්ලයන්ට් ඉස්සර තටමනවා 😂
    හැබැයි කිව්වාම දෙයක් හදන්න පුළුවන්
    සුපිරි බාස්ලා
    e unata bn Idiyaveth ehemane. ungeth kadda bari un innavane.
    mn project ekaka Lyca team eke un vagayak ekka project ekak kala. ekedi Indian unge dev la enava unta meetings vala katha karanna ba. BA or PM eka thama mona hari kiyanne
     
    • Like
    Reactions: gnilukshi

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    කිසිම IT සමාගමක් රට හැර යන්නේ නැහැ. සෑම සතියකම තවත් සමාගම් ලංකාවට එනවා.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,034
    2,824
    113
    කිසිම IT සමාගමක් රට හැර යන්නේ නැහැ. සෑම සතියකම තවත් සමාගම් ලංකාවට එනවා.
    Secretary of 🌷he is the one who make damn stupid statements

    Edit

    now Vajra Abewardhana
     
    • Haha
    Reactions: Hasitha22

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඇයි ලංකාවෙන් යන්නේ වැඩ පුලුවන් හොඳ employees ලා අස් වෙලා රට යන නිසාද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Different lankawe operation nawaththuwa dan sathi keepayata udadi. Company eka eka paratama wahuwa :baffled:

    Ado සිරාවට
    ඔය අර හසිත ලියනගේ කරපු කම්පැනිය නේ? 🤯
    උන් Australian ප්‍රොජෙක්ට් කරා වගේ මතක.
    ලංකාවේ මුලින්ම පෙග් සැලරි දුන්නෙත් උන් 😕

    මිනිස්සු නැද්ද?
    ක්ලයන්ට් බංකොලොත් ද?
     
    • Like
    Reactions: Gunther and ITGuy25