Ok.. Bangladesh wait and see. Vietnam issue is their English accent but they are good too.India
Bangladesh?
Vietnam has better devs. But Bangladesh?
------ Post added on Jul 26, 2023 at 1:57 PM
ඇයි ඒ?Pearson ඉන්දියාවට අරන් යනව, කැමති උන්ට් එහෙ යන්න පුලුවන් අකමැති උන්ට මාස ගානක (හරියට මතක නෑ, මාස 12ක්ද කොහෙද) පඩි දීල අයින් කරනව.
confirmed ?පියසන් යනවා සුවර්
hodama de pitrata companyta join wela wada karana eka mehe idan

open vacancies awoth kiyanna ehemahodama de pitrata companyta join wela wada karana eka mehe idan

![]()
ආසියාවේ ආශ්චර්යය නෑ නේ
අපේ විස්වවිද්යාල වල උගන්වන්නේ වැටමාර පොලු බස්සන හැටි විතරද?
e unata bn Idiyaveth ehemane. ungeth kadda bari un innavane.අපේ උන්ට බන්ඩට පින්සිද්ද වෙන්න ඉංග්රීසි බෑ.
යක්ක පුත්තු ක්ලයන්ට් ඉස්සර තටමනවා
හැබැයි කිව්වාම දෙයක් හදන්න පුළුවන්
සුපිරි බාස්ලා
යාලුවෝ කිව්වේ නම් ඒම . ගොඩක් කල් අයින් වෙලාconfirmed ?
any other news ?
btw, උබ පියර්සන් ද?
Secretary ofකිසිම IT සමාගමක් රට හැර යන්නේ නැහැ. සෑම සතියකම තවත් සමාගම් ලංකාවට එනවා.

sirawata? eke inna employees lata mokada une?Different lankawe operation nawaththuwa dan sathi keepayata udadi. Company eka eka paratama wahuwa![]()
Different lankawe operation nawaththuwa dan sathi keepayata udadi. Company eka eka paratama wahuwa![]()