ලංකාවෙන් යන්න හදන IT Companies ?

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ලංකාවේ මුලින්ම පෙග් සැලරි දුන්නෙත් උන් 😕
    මුලින්ම පෙග් කළේ WSO2, මුන් කළේ පහු වෙලා, හැබැයි අරුන් ලින්ක්ඩින් දැම්මෙ නෑ කලක් යනකන්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මුලින්ම පෙග් කළේ WSO2, මුන් කළේ පහු වෙලා, හැබැයි අරුන් ලින්ක්ඩින් දැම්මෙ නෑ කලක් යනකන්.
    mulinma kare Calcey. un thama 198 peg kare

    R6EWXMx.png


    මුන් කරා කියන්නේ 22 January
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    HCL witharaine thadi IT companyakata thibbe. dan Wipro ehemat enawa. danma neme thawa tika kalakin.
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    වැඩ කරපු නිසා , 90% තියෙන්නේ කොහෙන් හරි අව එකක් හෝ එහේ තියන එක්ක මෙහෙ එකක් .

    අපේ කියලා තියන ඉන්ටනැශන් ප්‍රොජෙක්ට් එකක් කියහන් බලන්න ලෝකෙම දන්න made in Sri Lanka
    ehenam uba wada karala thiyenne hena lontha places wala. One tharam thiyanwa made in sri lanka products international level eke. hoyala balahan.
     
    • Like
    Reactions: sp3co

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    ehenam uba wada karala thiyenne hena lontha places wala. One tharam thiyanwa made in sri lanka products international level eke. hoyala balahan.
    කෝ ඉතින් එච්චර හොද නම් ඒවා ජනප්‍රිය වෙන්න ඕනේ ලංකාවට ඩොලර් බිලියන ගනන් එන්න ඕනේ . කෝ බන් ඉතින් ඔයා ඔය වැඩ කරපු සුපිරිම ප්‍රොජෙක්ට් ලංකාවේ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    LSEG Layoff යනව මේ දවස් වල.. Core Infra Team වල ‍ගොඩක් අයට අයින් වෙන්න Notice දිල ඉවරයි. ඒ positions ඔක්කොම ඉංදියාවෙන් call කරල interview යනව මේ දවස් වල.
    apee unta padayak giyat ice gahala thadi padiyak tamai onee 😂 😂 mee gal bando recruit karana eka paadui

    යනවද කියන්න දන්නේ නැහැ. අලුත් ඒවා නම් එනවා.

    ඒ අතරේ රට ගියපු ඇයෝ එහෙ ඉදන් company දාගෙන මෙහෙන් වැඩ ගන්නවා.

    මෙහේ දැන් වෙලා තියෙන්නේ හරි හමන් අය අඩු යි වැඩ කරන්න. ඉන්න අයත් රට ගිය අයගේ හිඩැස් පුරවන්න තැනින් තැනට මාරු වෙනවා. තව සමහරු රට යනවා. ඉතින් බහුතරය වෙන වෙන company වලට පනින්න බලන් ඉන්න නිසා හරියට වැඩක් කරන්නේ නැහැ.

    අපේ එකෙක් Ausi ගියා. party යකුත් දුන්නා. බලනකොට පොර Ausi යනව කියලා නුවර අලුතෙන් දාපු company එකකට join වෙලා.
    ohoma scen wenwa singa kiyala man danna ekek sysco giya
    ------ Post added on Jul 28, 2023 at 2:53 PM
     
    • Haha
    Reactions: -333-

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කෝ ඉතින් එච්චර හොද නම් ඒවා ජනප්‍රිය වෙන්න ඕනේ ලංකාවට ඩොලර් බිලියන ගනන් එන්න ඕනේ . කෝ බන් ඉතින් ඔයා ඔය වැඩ කරපු සුපිරිම ප්‍රොජෙක්ට් ලංකාවේ

    ඔය තෝරු මෝරු ලංකාවට ඩොලර් ගේන්නේ පඩිය ගෙවන්න විතරයි. ඔන්ටපනුවො තමයි බැංකු වලට වැඳ වැඳ ඩොලර් එවන්නේ