RTC battery low -2

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අලුත් බැටරියකුත් දාලා බැලුවා.ලෙඩේ තාම එහෙමයි.


    https://elakiri.com/threads/cmos-battery.2103515/


    කරුම ලෙඩක් වගේ..

    https://www.computyng.net/2022/06/fix-for-toshiba-satellite-rtc-battery.html


    වෙන විසදුමක් තියෙනවා නම් කියහල්ලා
    Softlogic වගේ හොඳ service center එකකට පෙන්නුවත් නරකද?
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    බෝඩ් එකට සම්බන්ධ වෙන්නෙ ‍ෆින්ස් 2කයි නේද
    ඒව ලූස් වෙලා ගැලවිල නැත්නම් BIOS වල අවුලක් වෙන්ඩ ඇති
    මාසයක් විතර පාවිච්චි නොකර තිබ්බා.ඊට පස්සේ තමයි අවුල ආවේ.බැටරිය මාරු කලාට හරි ගියෙත් නෑ.

    Softlogic වගේ හොඳ service center එකකට පෙන්නුවත් නරකද?
    මේ ලදරම ඕවායේ ගෙනි යන්න බෑ.වහන්නත් බෑ මොනිටර් එක බෝඩ් එකට සෙට් වෙන තැනින් කැඩිලත් එක්ක.
    ------ Post added on Jul 26, 2023 at 9:52 PM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,192
    2
    116,565
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාසයක් විතර පාවිච්චි නොකර තිබ්බා.ඊට පස්සේ තමයි අවුල ආවේ.බැටරිය මාරු කලාට හරි ගියෙත් නෑ.
    BIOS අප්ඩේට්, රී~ඉන්ස්ටෝල් කරල බලන්ඩ (සැලකිල්ලෙන්)
     
    • Like
    Reactions: Solo Rider

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මාසයක් විතර පාවිච්චි නොකර තිබ්බා.ඊට පස්සේ තමයි අවුල ආවේ.බැටරිය මාරු කලාට හරි ගියෙත් නෑ.


    මේ ලදරම ඕවායේ ගෙනි යන්න බෑ.වහන්නත් බෑ මොනිටර් එක බෝඩ් එකට සෙට් වෙන තැනින් කැඩිලත් එක්ක.
    ------ Post added on Jul 26, 2023 at 9:52 PM
    ඒක නම් අවුලක් නැහැ. මමත් ඔහොම එකක් අරන් ගිහිල්ලා එතනින් හැදුවා. Damage ඔක්කොම මුලින් පෙන්නලා mark කරනවා. එපා වෙනවා ඒක අහන් ඉන්න ගියාම. හැබැයි වැඩේ කරා හොඳට.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    BIOS අප්ඩේට්, රී~ඉන්ස්ටෝල් කරල බලන්ඩ (සැලකිල්ලෙන්)
    Insyde corp 6.30,09/21/2012
    meka thamai thiyenne toshiba satellite pro L850

    6.60 kiyala version ekak tibila eka install karanna haduwa. battery nathuwa be wage

    UYGbq0t.png
     
    • Like
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,192
    2
    116,565
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Insyde corp 6.30,09/21/2012
    meka thamai thiyenne toshiba satellite pro L850

    6.60 kiyala version ekak tibila eka install karanna haduwa. battery nathuwa be wage

    UYGbq0t.png
    ලැප්ටොප් රෙපෙයාර් කරන තැනකට පෙන්නන්ඩ තමා වෙන්නෙ..ලූස් වගේ හිතෙනව නම් බවුත් එකක් අල්ලල ගොඩදාගන්ඩත් පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    multiyak aran connection balanna. netnam rath karala goda daganna puluwan wi
    bios awulak nemeyida

    ලැප්ටොප් රෙපෙයාර් කරන තැනකට පෙන්නන්ඩ තමා වෙන්නෙ..ලූස් වගේ හිතෙනව නම් බවුත් එකක් අල්ලල ගොඩදාගන්ඩත් පුලුවන් වෙයි.
    battery error bypass karala bios install karanna widiyak nedda?
    ------ Post added on Jul 26, 2023 at 10:33 PM
     
    • Like
    Reactions: Solo Rider