CMOS battery

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    ලැප් එකේ CMOS battery අවු.10 විතර පරණයි.ලගදි ඉදන් RTC battery low කියලා එනවා ඕන් කරද්දි.

    පොටෝ එකේ මාර්ක් කරලා තියෙන තැන් දෙකෙන් බැටරි හෝල්ඩර් එක ලූස් හැබැයි.

    9466-FD7-E-E6-AB-409-F-80-FF-A0-B339-ACA7-EB.jpg

    හෝල්ඩර් එක ලූස් හින්දා තමයි අවුල එන්නේ කියලා මට නම් හිතෙන්නේ.මේකට මොකක්ද විසදුම?
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    CMOS battery is only 300LKR I think, nothing like putting a new one and checking!
    මට නම් හිතෙන්නේ අර ලූස් එක හින්දා අවුල එන්නේ කියලා

    දානවා නම් මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක?
     
    • Like
    Reactions: NRTG

    revox

    Well-known member
  • Apr 10, 2010
    4,645
    2
    2,260
    113
    කොළොංපුරේ
    මට නම් හිතෙන්නේ අර ලූස් එක හින්දා අවුල එන්නේ කියලා

    දානවා නම් මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක?
    මන් හිතන ව්දියට ඔකොම එන්නේ high copy බන්, ඔන්න ඔහේ ඔන එකක් දා ගනින් බන්....
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    a ban. batterya hoda unat narak unat aurudu 10k athi kiala hiten nadda? 300k deela aluth batteryak dapan. loose nam cardbord kellak gahapan

    මට නම් හිතෙන්නේ අර ලූස් එක හින්දා අවුල එන්නේ කියලා

    දානවා නම් මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක?
    maxel hodai, sonyt hodai
    ------ Post added on May 2, 2023 at 11:11 AM
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    මන් හිතන ව්දියට ඔකොම එන්නේ high copy බන්, ඔන්න ඔහේ ඔන එකක් දා ගනින් බන්....
    එහෙමද ? :confused2:

    loose nam cardbord kellak gahapan

    maxel hodai, sonyt hodai
    ------ Post added on May 2, 2023 at 11:11 AM
    ලූස් කිව්වේ මේ තැන් දෙක

    0978-E32-F-BAA8-4280-8-C55-E93-FA369311-C.jpg

    ------ Post added on May 2, 2023 at 11:14 AM
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    First replace the CMOS battery and check
    ඒක තමයි ප්‍රශ්නේ.බැටරිය චෙක් කරන්න තිබ් බා මල්ටිමීටර්යක් වත් ලග නෑනේ
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    මට නම් හිතෙන්නේ අර ලූස් එක හින්දා අවුල එන්නේ කියලා

    දානවා නම් මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක?
    Nodakin loba nowi put a New battery
     
    • Like
    Reactions: P13x3LBlaCK

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    loose වුණත් battery එක ගැලවිලා වැටෙන්නෙ නැත්නම් battery එකේ + - අග්‍ර ගෑවිලා ඇති හරියට. අවු 10ක් පරණ නම් battery එක කොහොමත් මේ වෙද්දි discharge වෙලා ඇත්තෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    ලැප් එකේ CMOS battery අවු.10 විතර පරණයි.ලගදි ඉදන් RTC battery low කියලා එනවා ඕන් කරද්දි.

    පොටෝ එකේ මාර්ක් කරලා තියෙන තැන් දෙකෙන් බැටරි හෝල්ඩර් එක ලූස් හැබැයි.

    9466-FD7-E-E6-AB-409-F-80-FF-A0-B339-ACA7-EB.jpg

    හෝල්ඩර් එක ලූස් හින්දා තමයි අවුල එන්නේ කියලා මට නම් හිතෙන්නේ.මේකට මොකක්ද විසදුම?
    ඔරලෝසු කඩේකින් ඕකට බැටරියක් දාන්න 10 දුවල තවත් මොනාද ඕනේ හත් අට පාරල් අත මරවනව වගේ ඕවගෙන් ගන්න හදන්න එපා සහෝ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    Jumpers on the motherboard........... Youtube එකේ "cmos jumpers" බලන්න
    මේක ලැප්ටොප් එකක් බන්

    ඔරලෝසු කඩේකින් ඕකට බැටරියක් දාන්න 10 දුවල තවත් මොනාද ඕනේ හත් අට පාරල් අත මරවනව වගේ ඕවගෙන් ගන්න හදන්න එපා සහෝ
    බැටරියක් දාන එක ලොකු දෙයක් නෙමෙයි තමයි.හෝල්ඩර් එකේ ලූස් එක හින්දා ලෙඩේ එනවා නම් ඒක හදාගන්න විදියක් බැලුවේ
    ------ Post added on May 2, 2023 at 3:26 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    මේක ලැප්ටොප් එකක් බන්

    බැටරියක් දාන එක ලොකු දෙයක් නෙමෙයි තමයි.හෝල්ඩර් එකේ ලූස් එක හින්දා ලෙඩේ එනවා නම් ඒක හදාගන්න විදියක් බැලුවේ
    ------ Post added on May 2, 2023 at 3:26 PM
    Holder එකද කියන්න බැහැ බැටරි එක පරණ නිසා මුලින්ම බැටරි එක දාන්න ඒත් දිගටම ප්‍රශ්නය එනවා නම් Hoder එකේ උඩින් තාදට රබර් Band එකක් දාලා යටින් Super Glue දාන්න
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මට නම් හිතෙන්නේ අර ලූස් එක හින්දා අවුල එන්නේ කියලා

    දානවා නම් මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක?
    Nope. Oka solder karala tiyenne podi then dekakin 3 kin. Bracket eka helawena Eka possible

    ඒක තමයි ප්‍රශ්නේ.බැටරිය චෙක් කරන්න තිබ් බා මල්ටිමීටර්යක් වත් ලග නෑනේ
    Led ekak tiyala balanna
    ------ Post added on May 2, 2023 at 3:36 PM
     
    • Like
    Reactions: Dr.Amdan