Hithe baya loku prashnayak dan

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Beheth gaththe na mchn

    Panic attack, stress, depression වගේ තියන පොඩි දේටත් භය වෙන සමහර ටික දෙනෙක්ට abnormal heart rate වගේ පොඩි heart condition ඉඳලා serious heart condition එනකන් දේවල් තියෙන්න පුළුවන්. ඒකයි ඕක කරන්න කිව්වේ. භය වෙන්න එපා. කෝකටත් ඒ side එක safe කියලා test කරගන්න.

    Balanda hoda docec innavada? Any reccomendations?
    ------ Post added on Jul 26, 2023 at 10:25 PM
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    929
    1,758
    93
    මුලින් හොද වෛද්‍ය වරයෙක් හම්බෙලා නිසියාකාරව බෙහෙත් ගන්න,එත් එක්කම meditation කරන්න ගන්න ,ඒ වගේම තමන් බයෙන් ඉන්න දේවල් එක්ක ටික ටික පොඩ්ඩ පොඩ්ඩ ගනුදෙනු කරන්න ගන්න.බුදු ගුණ බාවනවා හරිම වටිනා දෙයක් මානසික රෝගී තත්වයන්ට.ගුණ 9 වෙන වෙනම වූ සමාදී සුව 9ක් තියෙනවා.සම්මා සම්බුන්දෝ ගුණය එතනින් සුවිශේෂි.දුක් වෙන්න එපා ඔයාට මේ දෙයින් ගොඩ එන්න පුළුවන් :)
     
    • Like
    Reactions: s.p.n

    gulp

    Active member
  • Mar 17, 2015
    129
    132
    43
    oka personality disorder ekak. Wayasath ekka adu wenawa.. Honda personality ekak thiyena minissunwa asraya karanna nitharama.. Boru kiyana eka adu karanna hamathissema.. boru kiyaddit hithe baya ithuru wenawa.. Podi podi lifestyle changes thamai karanna ona okata.. Eg: putuwaka wadi wenakota thamanta sapa widiyata wadi wenna.. inna iriyawwa waradi unamath stress eka wadi.. Sugar and oily foods ganna eka adu karanna balanna.. cardio exercise karanna puluwannam.. oya wage dewal man practice karala mata wenasak athi una. But godak minissunta oya wage issues thiyenawa kiyala dana gena inna.. wadiya minissun ekka arguments walata ynnat epa. Good luck
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Beheth gaththe na mchn



    Balanda hoda docec innavada? Any reccomendations?
    ------ Post added on Jul 26, 2023 at 10:25 PM
    මම හෙට වෙද්දී හොයලා කියන්නම්. එක පාර ඔලුවට එන්නෙ නැහැ.
     
    • Love
    Reactions: ishan.fdo

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Beheth gaththe na mchn



    Balanda hoda docec innavada? Any reccomendations?
    ------ Post added on Jul 26, 2023 at 10:25 PM
    eChannelling, Doc990 දෙකේම search කරා. හැබැයි ඒ දෙකේම මට කාගෙවත් booking count එක පෙන්නුවේ නැහැ. මගේ device එකේ අවුලක් ද මන්දා. ඒක නිසා මෙහෙම කරන්න. හොඳ cardiologist ඉන්නෙ කව්ද කියලා ලොකු private hospitals ටිකට call කරල ඇහුව නම් හරි. (මට කලින් chest specialist කියලා type වුණේ වැරදිලා. ඕකට cardiologist විතරයි අදාළ.) ඕකට පස්සේ psychologist or psychiatrist කෙනෙක් හම්බවෙන්න. එතකොට එයාල දන්නවානේ වෙන අවුලක් තියනවාද නැද්ද කියන එක. psychologist or psychiatrist ඔයට උපදෙස්, බෙහෙත් දෙයි ඕක control කරගන්න. (psychiatrist කෙනෙක් නම් බෙහෙත් සහ උපදෙස් කියන දෙකම දෙනාව. psychologist කෙනෙක් බෙහෙත් දෙන්නේ නැහැ උපදෙස් විතරයි දෙන්නේ. හැබැයි එයා කියයි psychiatrist කෙනෙක් ගාවට යන්න ඕනෙ නම්.)
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,265
    6,425
    113
    depression anxiety වගේ දේවල් නිසාත් ඔහොම තත්ත්වයට පත් වෙනවා. ඕකෙන් ගොඩ වෙන්න මහන්සි වෙන්න ඕන තමන්මයි. මනෝවෛද්‍ය ප්‍රතිකාරයකටත් යොමු වෙන්න තමනුත් උත්සාහ කරන ගමන්.
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    535
    908
    93
    ඔයාට ලෙඩක් නෑ. සමහර මිනිස්සු මාර strong. සමහරු emotional. දෙකම balanced අයට ප්‍රශ්න අඩුයි. මිනිස්සු එක්ක move වෙන්න ලේසියි.

    ඔයා introvert පැත්තට බරයි වගේනෙ. ඔයාට comfortable දේවල් විතරක් කරන්න. ලොකුවට වෙනස් වෙන්න ගිහින් stress වෙන්න එපා. ඔයාගෙ wife and බබාලා එක්ක සතුටෙන් ඉන්න. ඕනෙමනං cognitive therapy / counselling කරන්න. මොකද ඒ අය life එක තව difficult කරන්නෙ නෑ. ඒත් ඔයා බලෙන් socialize වෙන්න, අනිත් අය එක්ක බලෙන් cool guy වෙන්න ගියොත් ඔයාට නති ප්‍රශ්න.
    Don't stress. ඔයා වෙනස් වෙන්න ඕන ඔයාට වැඩියෙන්ම ආදරේ කරන අයව සතුටෙන් තියන්න ඔයා fail නං විතරයි .