විශේෂඥ දොස්තර කෙනෙක් වීම.

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    වෛද්‍යවරයා තුල ඉන්න මනුෂ්‍ය ප්‍රානියාගෙ හැසිරීම අනුව තමයි මචං ලෙඩාට තියෙන සැලකිල්ල ගැන නම් බලන්න ව්න්නෙ. ඉගෙනගත්ත උනත් ඔලුකාර කෙනෙක් නම් හම්බකරන මානසිකත්වයෙන් නම් ඉන්නෙ ලෙඩ්ඩුන්ට සලකන විදිහෙ අවුල් එන්න පුලුවන්. අනික හොස්පිට්ල් එකේ තියෙන වර්'ක් ලෝඩ් එක අනුව සමහර වෙලාවට මානුෂිකත්ව කතා එලියට එනව. දැන් නම් හොස්පිට්ල් වල බෙහෙත් විතරක් නෙමෙයි ගොඩක් දේවල් වල අඩුපාඩු එමටයි බන්. ඒක නිසා ආණ්ඩුවෙ හොස්පිට්ල් එකකට යනව නම් පුලුවන් තරම් තියෙන දේවල් පරිස්සමෙන් පාවිච්චි කරපල්ල.
     
    • Love
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964

    එකඟයි මචං...
     
    • Like
    Reactions: Nu1Dnk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    Government Hospitals වල මචන් limited resources තියෙන්නේ. Investigations කරන්නේ අවශ්‍යම නම් විතරයි
    Private Hospitals කියන්නේ ලාබ උපයන්න පටන් ගත්ත business එකක්. Blood tests වැඩිවෙන තරමට admissions වැඩිවෙන තරමට business වැඩියි ලාබ වැඩියි.
    Test & admissions වලින් ඩොකාට commission එකක් එනවා. & ගොඩ දෙනෙක් ගෙවන්නේ Insurance වලින් හන්ද සහ to be on the safe side, Low threshold එකක් තියෙන්නේ admissions & investigations වලට.

    Canula dressing එක ගැනත් කියන්නම්
    ආණ්ඩුවේ ඉස්පිරිතාලේ නිකන් සුදු පාට or Elasto plaster එකක් නේ ගැහුවේ canula එකට?
    private එකේදී ගැහුවේ ලස්සන ඉටිකොලයක් වගේ water proof tegederm plaster එකක් නේ නේද?
    ආණ්ඩුවේ ඉස්පිරිතාලේ සුද්ද කරන්න හදනවම නෙමෙයි. හැබැයි තියෙන limited resources වලින් සහ අඩු manpower එකකින් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් රෝගීන් අති විශාල ප්‍රමාණයක් බලනවා මචන්.
    අපේ රටේ ප්‍රශ්නේ Quantity over Quality වෙලා තියෙන්නේ ඉස්පිරිතාල වල.
    දවසකට admit කරගන්නේ මෙච්චරයි, clinic එකේ බලන්නේ මෙච්චරයි කියල නවත්තන්නේ නැනේ

    මේ ටික තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනාද.
    බිල දාන්න පුලුවන් තරං දේවල් ඇඩ් කරල දානවා කරා කියල මැරෙන්නෙත් නෑනෙ. තියෙන සල්ලි ටික පුදන ගමන් හිතනවා මේ සුපිරි සේවයක් දෙන්නෙ කියලා.

    Umbayi Umbe Moda Naayoyi. 😂

    උබ වගේ පට්ටි හරකුනුත් කාගෙ හරි නෑයෙක් වෙනවනේ ඉතින්. 😂😂😂
    ------ Post added on Jul 26, 2023 at 7:19 PM
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Onawata wada lama roga dokata bakthiya pennada yanda epa. Lamayata nidiyanda beheth deela ammawa quaters ekata geniyai. Kassa una nikamma saneepa wenawa. Saneepa nathi wunama lamai andanawa thamai.

    Leddungen doka igena gannawa experience gannawa. Eka yodala priwate pracice karanawa.
    ------ Post added on Jul 26, 2023 at 7:43 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේ ටික තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනාද.
    බිල දාන්න පුලුවන් තරං දේවල් ඇඩ් කරල දානවා කරා කියල මැරෙන්නෙත් නෑනෙ. තියෙන සල්ලි ටික පුදන ගමන් හිතනවා මේ සුපිරි සේවයක් දෙන්නෙ කියලා.

    උබ වගේ පට්ටි හරකුනුත් කාගෙ හරි නෑයෙක් වෙනවනේ ඉතින්. 😂😂😂
    ------ Post added on Jul 26, 2023 at 7:19 PM
    Aneda kiyanne umbalage naayo wage wage gon naambo naayo nam api anduranne na 😂
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    සයිටම් වගේ ඒව තිබුනනම් අද චීනෙ රුසියාවෙ ගිහින් මෙඩිසින් කරන්නෙ නැතුව ලංකාවෙ දොස්තරලා හදාගන්න තිබුනා...
    දැන්බොරුවට කෑගහනවා දොස්තරලා අඩුයි අඩුයි අනේ අපේ විතරක් පඩි වැඩිකරන්න,ටැක්ස් කපන්න එපා දොස්තරලා රට දාලා යනවා අනේ කිය කිය.
    බ්ලඩ් බෑන්ක් එකකට ලැබ් එකකට ගියොත් බලන්න පුළුවන් බොරුවට ටයිප් කරකර ඉන්න දොස්තරලා mbbs කරන්න ඕනද බන් ටයිප් කරන්න .ඔව් පිලිගන්නවා ගමේ ඉස්පිරිතාලෙට දොස්තරලා නෑ උන් ඉන්නෙ කොළඹ කිට්ටුව moh පෙරිපරල් යුනිට් mri ,std, මැලේරියා, BB ,FHB වගේ දොස්තරලා ගෙදර ඉදන් ඩියුටි කරන තැන්වල .ළමයින්ට උගන්වන්න කොළඹ ඉස්කෝලෙ.
    ඔය කියන කටු කනව පඩි අඩුයි ot නෑ ඒකයි සමහර උන් ලෙඩ්ඩු හූරන් කන්නෙ පී පී වල, මෙඩිකල් ස්ටුඩන්ට්ල්ව මරාගෙන කන්න හදන්නෙ.
    ඉන්ටන් පීරියඩ් එකේ කට්ටක් කනවා අඩු පඩියට ඒක පිළිගන්නවා.
    සහ ඩිග්‍රිය කරන්න වැඩිකාලයක් යනවා ඒක පිළිගන්නවා .
    කවුරුවත් බලෙන් දොස්තර වෙන්න කියලා දොස්තර කරල නෑ.
    අසරණ ලෙඩ්ඩුන්ට ප්‍රථිකාර කරන්න දොස්තර උනානම් ඒක කරන්න වෙනවා.

    e kiyanne ubalage gedaratada enna one. Pizzu Hut.....ta
    මෝඩයෝ ඩෙංගුවලට කොහොමත් තොට නෙවේ පාදඩදෙණියටවත් බෙහෙත් නෑ.කරන්නෙ ඉන්පුට් අවුට්පුට් බලන එක hct,plt බලන ගමන් අමු ගවයෙක්
    ------ Post added on Jul 26, 2023 at 7:58 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Postgraduate exam එකක් කරන්න එක්සෑම් පාස් උනු ගමන්, මුලින්ම හම්බෙන පෝස්ට් එක registrar. අවුරුදු 3 ක් රෙජිස්ට්‍රාර් විදියට ඉඳලා එක්සෑම් පාස් උනාම පෝස්ට් එක Senior registrar. අවුරුද්දක SR training එකෙන් පස්සේ ඇක්ටින් කන්සල්ටන්ට් රට ගිහින් අවුරුද්දක් හෝ දෙකක් overseas training කරන් ආවම consultant.
    ඔය ටික කරන්න Teaching Hospital එකක හරි ටවුන් එකේ Hospital එකක හරි නේද ඉන්න ඕන ?? හරි පට්ට දුෂ්කර පැතිවලට වැටෙන දොස්තරලට ඕක කරන්න බැරිද ??
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    සයිටම් වගේ ඒව තිබුනනම් අද චීනෙ රුසියාවෙ ගිහින් මෙඩිසින් කරන්නෙ නැතුව ලංකාවෙ දොස්තරලා හදාගන්න තිබුනා...
    දැන්බොරුවට කෑගහනවා දොස්තරලා අඩුයි අඩුයි අනේ අපේ විතරක් පඩි වැඩිකරන්න,ටැක්ස් කපන්න එපා දොස්තරලා රට දාලා යනවා අනේ කිය කිය.
    බ්ලඩ් බෑන්ක් එකකට ලැබ් එකකට ගියොත් බලන්න පුළුවන් බොරුවට ටයිප් කරකර ඉන්න දොස්තරලා mbbs කරන්න ඕනද බන් ටයිප් කරන්න .ඔව් පිලිගන්නවා ගමේ ඉස්පිරිතාලෙට දොස්තරලා නෑ උන් ඉන්නෙ කොළඹ කිට්ටුව moh පෙරිපරල් යුනිට් mri ,std, මැලේරියා, BB ,FHB වගේ දොස්තරලා ගෙදර ඉදන් ඩියුටි කරන තැන්වල .ළමයින්ට උගන්වන්න කොළඹ ඉස්කෝලෙ.
    ඔය කියන කටු කනව පඩි අඩුයි ot නෑ ඒකයි සමහර උන් ලෙඩ්ඩු හූරන් කන්නෙ පී පී වල, මෙඩිකල් ස්ටුඩන්ට්ල්ව මරාගෙන කන්න හදන්නෙ.
    ඉන්ටන් පීරියඩ් එකේ කට්ටක් කනවා අඩු පඩියට ඒක පිළිගන්නවා.
    සහ ඩිග්‍රිය කරන්න වැඩිකාලයක් යනවා ඒක පිළිගන්නවා .
    කවුරුවත් බලෙන් දොස්තර වෙන්න කියලා දොස්තර කරල නෑ.
    අසරණ ලෙඩ්ඩුන්ට ප්‍රථිකාර කරන්න දොස්තර උනානම් ඒක කරන්න වෙනවා.

    ------ Post added on Jul 26, 2023 at 7:58 PM
    මචං,
    උඹ ගොඩක් දේවල් කවලමේ කියලා තියෙන්නේ.
    මට නම් ඒ නිසා එකක්වත් පැහැදිලි නෑ.
    මොකද්ද මේ කියන්න උත්සාහ කළේ බං?

    Onawata wada lama roga dokata bakthiya pennada yanda epa. Lamayata nidiyanda beheth deela ammawa quaters ekata geniyai. Kassa una nikamma saneepa wenawa. Saneepa nathi wunama lamai andanawa thamai.

    Leddungen doka igena gannawa experience gannawa. Eka yodala priwate pracice karanawa.
    ------ Post added on Jul 26, 2023 at 7:43 PM
    විවිධ පුද්ගයින්ගේ සිතුවිලි විවිධයි බං.
    බොහෝවිට තමන්ගේ ජිවිතේ තමන් ලද අත්දැකීම් හෝ තමන්ට තියෙන මානසික බියක් නිසා ඒ සිතුවිලි ගොඩනැගෙනවා.

    දරුවා හරහා ඇවිත් දරුවාගේ අම්මාට වැරැද්දක් කරනවා කියලා ඇත්තටම මේ උඹ කියනකම් හිතුවේ නෑ බං.

    එහෙම වෛද්‍යවරු ඉන්නවා. මම නම් මේ දවස් දෙකට දැක්කේ ඊට හාත්පසින්ම වෙනස් දේවල්...
    ------ Post added on Jul 26, 2023 at 9:56 PM
     
    • Like
    Reactions: elakiriaddict

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    ඩොක්කුන්ගෙන් ඩෙංගු වලට බේත් ගන්නෙ අමු ගවයො තමයි හිටං
    ඔබ තුමා ඩෙංගු වගේ ලෙඩක් හැදුනොත් මොකෝ කරන්නෙ

    අක්කාගේ දරුවා ලෙඩ වෙලා.
    ඊයේ රෑ Admit කළා.

    රෑ එළිවෙනකම් වාට්ටුවේ අවදියෙන් හිටියා එක දොස්තර කෙනෙක්.

    මමත් එළිවෙනකම් හිටියා.

    උදේ හැමෝම Duty Off වෙලා ගියා.
    අර දොස්තර විතරක් ගිහින් විනාඩි 30න්
    ආපහු ඇවිත් වැඩ.

    අක්කා ගිහින් කතා කළා.

    එළිවෙනකම් ඉඳලත් ආපහු අද දවසේත් වැඩලු. රෑ එළිවෙනකන් හිටියා කියලා එකක් නෑලු. ඒ දොස්තර එයාගේ දරුවා සතියකින් දැකලා නෑලු.

    මොන පවක්ද බං ඒ..

    අවුරුදු 5ක් එක දිගට එහෙම කරන්න වෙනවලු.

    ඔහොම කරන්න වෙන්නේ විශේෂඥ වෙන්න යන අයටලු.

    මම කල්පනා කළේ මෙහෙම අමු කට්ටක් කාලා මේක කොරගන්න එකෙක් අලුතෙන් හැදෙන්න රටකට කොච්චර කල් යාවිද කියලා..

    පොඩි දොස්තරලා වගේ අයනම් පුද්ගලික විශ්වවිද්‍යාලවලින් හරි හැදුවත් මෙයාලා එහෙම හදන්න බෑනේ බං.

    අනික හැම දොස්තරම එකයි කියන එක නම් පොයිය. මේ වගේ අය දරුවෝ ගැන හැමදේම දන්නවා බං. උන් බලන් හිටියා වගේ ප්‍රශ්න අහන්නේ. අපි පණ බයේ දරුවා එක්ක ගියේ.
    බොරු කියන්න ඕන නෑ, ඒ දොස්තර එක්ක දරුවා අද උදේ හිනා වේවි ඉන්න විදිහ දැක්කම තමයි හිත ඩිංගක් නිදහස් වුණේ.

    මචං, මේ ඉන්න එවුන් මොන රෙද්දක් නිසා හරි රටෙන් යන එකෙන් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට නේද කෙළවෙන්නේ...
    මට උදේ මාර කම්පාවක් දැනුනා බං.

    අපි මොකද්ද මේ කරගන්න යන්නේ කියලා.

    ( වාට්ටුවේ තව දොස්තරලා දෙන්නෙක් හිටියා. හැබැයි මේ දොස්තර තමයි දරුවා විලාප තියලා අඬද්දී අම්මාටත් කලින් දරුවා බැලන්ස් කළේ. උන් ඒකට කැම්රී දක්ෂයි බං. ක්ෂණික දරුවෝ නලවනවා. දුවලා පැනලා පට ගාලා වැඩත් කළා. දරුවාට ඩෙංගු නිසා එක්කගෙන ගියේ.)
    ඔහොම මැරෙන්න වෙන්නෙ intern ඩොක්ටලට. MD කරන්න ඉන්න අය ඒ ඒ scope එකේ වැඩියෙන් වැඩ කරලා xp හදා ගන්නවානං තමයි.සීනියර් ho ගෙන් පස්සෙ ලමයි නලවන්නෙ overnight non urgent පේශන් ලා එක්ක move වෙන්නෙ නෑ.
    පොසිටිව්ලි ඒ මිනිස්සුන්ගෙ effort එක දැක්ක එක😍💯
    ------ Post added on Jul 27, 2023 at 12:41 AM
     
    • Like
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඔබ තුමා ඩෙංගු වගේ ලෙඩක් හැදුනොත් මොකෝ කරන්නෙ

    ඔහොම මැරෙන්න වෙන්නෙ intern ඩොක්ටලට. MD කරන්න ඉන්න අය ඒ ඒ scope එකේ වැඩියෙන් වැඩ කරලා xp හදා ගන්නවානං තමයි.සීනියර් ho ගෙන් පස්සෙ ලමයි නලවන්නෙ overnight non urgent පේශන් ලා එක්ක move වෙන්නෙ නෑ.
    පොසිටිව්ලි ඒ මිනිස්සුන්ගෙ effort එක දැක්ක එක😍💯
    ------ Post added on Jul 27, 2023 at 12:41 AM
    උඹ මේ කියලා තියෙන්නේ ඒ දොස්තර විශේෂඥ කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නෙවෙයි කියලද..?

    මචං, මට දැනගන්න ලැබුන විදියට නම් එහෙමයි.

    ළමයි නම් නලවනවා බ්‍රෝ හැමතිස්සෙම.

    ඊයේ හැන්දෑවේ මම ගියා.
    තාත්තා කෙනෙක් දරුවෙක් එක්ක ඇවිත් හිටියා. දරුවාට අවුරුද්දක් වගේ. අනිත් දරුවාට මොනවද වෙලා නිසා අම්මා ඇවිත් නෑ. දරුවා හොඳටම අඬනවා. Ward Round එකේදි මේ කිව්ව දොස්තර දරුවාව නැලෙව්වා පට්ට Tactically. දරුවා තාත්තාගේ අතට ගියෙත් නෑ බං ඊට පස්සේ.

    (මම මේ කියන්නේ කලුබෝවිල රෝහලේ ළමා මහාචාර්ය ඒකකය ගැන. මම කියන දේ බොරු නම් ඕන කෙනෙක්ට පරීක්ෂා කරගන්න පුළුවන්)
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔබ තුමා ඩෙංගු වගේ ලෙඩක් හැදුනොත් මොකෝ කරන්නෙ
    ඇයි ඩොක්කුම clinical trial කරල approve කරපු ඩෙංගු වලට සිංහල බේත් ෆාමසියෙ ව්කුණන්න තියෙන්නේ , ඒව බොනව නේ. 😎
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒ කියන්නේ මිත්‍රයා ඇත්තටම මේ කියන තරම් අපහසුවක් නෑ නේද වෛද්‍යවරයෙක්ට තමන් මෙහේ හිටිය මට්ටමේම වෘත්තීය තත්ත්වයක් උපයා ගන්න..?
    ඒ මොක උනත් ඔසී වල මාසෙට ලක්ශ 18 ක් වගේ අතට එනවා ටැක්ස් කැපිලත්. කන්සල්ටන්ටන්ට්ලට තව වැඩියි.

    හැබැයි කිරියේ ඔස්තාරාලට අනුව ඩොකාලට ඉංග්‍රීසි බෑ ඒ නිසා IELTS පාස් වෙන්න බෑ, පිටරට ගියත් අපේ උන්ට උන් තරම් වැඩ බෑ. ආහ් තව මෙහෙ තියෙන තත්වේ නැති වෙන එකට ඩොකාලට වඩා අමාරුව තියෙන්නෙත් උන්ට.

    ඔය ටික කරන්න Teaching Hospital එකක හරි ටවුන් එකේ Hospital එකක හරි නේද ඉන්න ඕන ?? හරි පට්ට දුෂ්කර පැතිවලට වැටෙන දොස්තරලට ඕක කරන්න බැරිද ??
    එහෙම එකක් නෑ බං. හිත එක අරමුණක පිහිටවගෙන කාගෙන හරියට වැඩ කරන්න පුලුවන් නම් මොන තූතුකුඩියට ගියත් PG pass වෙන එක නතින්. මමත් පට්ට ඩොටේකට ගිහින් එක පාරින් එක්සෑම් පාස් වෙලා, අපේ බැජ් එකේ මුලින්ම ඒ MD එක complete කරපු එක දෙන්නගෙන් එකෙක් උනා වයස 33 ක් වෙද්දි. මා එක්ක පාස් උනු අනික් එකත් හිටියෙ ඩොටේක.
    ------ Post added on Jul 27, 2023 at 10:01 AM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඒ මොක උනත් ඔසී වල මාසෙට ලක්ශ 18 ක් වගේ අතට එනවා ටැක්ස් කැපිලත්. කන්සල්ටන්ටන්ට්ලට තව වැඩියි.

    ------ Post added on Jul 27, 2023 at 10:01 AM
    ලංකාවේ හිටියොත් ඊට වඩා උපයන්න බැරිද මිත්‍රයා..?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලංකාවේ හිටියොත් ඊට වඩා උපයන්න බැරිද මිත්‍රයා..?
    මගේ speciality එකට අනිවාර්‍යයෙන්ම පුලුවන් (obstetrics and gynaecology) ඒත් ඊට වඩා හිතේ සැනසීම , පවුල එක්ක එකට ඉන්න එක සහ හොඳ QoL එකක් මට වටිනවා.
    මගේ බේසික් එක ලංකාවේ අන්තිමට තිබ්බේ 63,500 ක් වගේ පැය 24 ම ඔන්කෝල් උනත් දවසට පැය 4 ක් විතරක් ක්ලේම් කරන්න පුලුවන් නිසා උපරිම පැය 120 යි. පැයට රුපියල් 796 යි ආවම, අනික් allowance එක්ක ටැක්ස් කැපිලා 200, 000 ක් වගේ අතට ආවා.

    ගෙදර ගියත් අර ලෙඩාට මොකද, මේ ලෙඩාට මොකද කියලා නිතරම ඔලුවේ ප්‍රශ්න. කෝල් කර කර බලන්න ඕනේ. ලංකාවට ආවත් තෙරක් තොරක් නැතිව PP කරන්න ඕනේ ඊට පස්සේ.

    ඊට හොඳ නැද්ද් බං එහෙ ඔසී වල කන්සල්ටන්ට් කෙනෙක් වෙලා ඉන්න එක. ලෝකම් තියෙනවා කොන්සලට සෙට් වෙන පැයට AUD 200 යි. ඒ extra earning.

    ඉතින් ඇයි මම ලංකාවට එන්න ඕනේ?
     
    🙁

    පැය 24 වැඩ කළත් ගෙවන්නේ පැය 4කට විතරද..?

    ඒක මාර අසාධාරණයිනේ..

    ඒක ඇත්තටම එහෙම නම් මේකෙන් වෛද්‍යවරු යන එක පුදුම වෙන්න ඕන නෑ.

    ඉන්නවා නම් තමයි පුදුම වෙන්න ඕන.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,498
    113
    Matale
    මගේ speciality එකට අනිවාර්‍යයෙන්ම පුලුවන් (obstetrics and gynaecology) ඒත් ඊට වඩා හිතේ සැනසීම , පවුල එක්ක එකට ඉන්න එක සහ හොඳ QoL එකක් මට වටිනවා.
    මගේ බේසික් එක ලංකාවේ අන්තිමට තිබ්බේ 63,500 ක් වගේ පැය 24 ම ඔන්කෝල් උනත් දවසට පැය 4 ක් විතරක් ක්ලේම් කරන්න පුලුවන් නිසා උපරිම පැය 120 යි. පැයට රුපියල් 796 යි ආවම, අනික් allowance එක්ක ටැක්ස් කැපිලා 200, 000 ක් වගේ අතට ආවා.

    ගෙදර ගියත් අර ලෙඩාට මොකද, මේ ලෙඩාට මොකද කියලා නිතරම ඔලුවේ ප්‍රශ්න. කෝල් කර කර බලන්න ඕනේ. ලංකාවට ආවත් තෙරක් තොරක් නැතිව PP කරන්න ඕනේ ඊට පස්සේ.

    ඊට හොඳ නැද්ද් බං එහෙ ඔසී වල කන්සල්ටන්ට් කෙනෙක් වෙලා ඉන්න එක. ලෝකම් තියෙනවා කොන්සලට සෙට් වෙන පැයට AUD 200 යි. ඒ extra earning.

    ඉතින් ඇයි මම ලංකාවට එන්න ඕනේ?
    අපේ වහල්ලුන්ට තේරෙන්නේ නැ. උන් කතාකරන්නේ නිකන් දෙන පර්මිට් එක තහනම් කලාම මේ ප්‍රශ්න සේරම හරියයි කියල. AMC, prometric exam discussion ග්‍රොඋප් වල බලන්න ඕන රටින් යන්න දගලන මොනතරම් සෙට් එකක් ඉන්නවද කියල.