සයිටම් වගේ ඒව තිබුනනම් අද චීනෙ රුසියාවෙ ගිහින් මෙඩිසින් කරන්නෙ නැතුව ලංකාවෙ දොස්තරලා හදාගන්න තිබුනා...
දැන්බොරුවට කෑගහනවා දොස්තරලා අඩුයි අඩුයි අනේ අපේ විතරක් පඩි වැඩිකරන්න,ටැක්ස් කපන්න එපා දොස්තරලා රට දාලා යනවා අනේ කිය කිය.
බ්ලඩ් බෑන්ක් එකකට ලැබ් එකකට ගියොත් බලන්න පුළුවන් බොරුවට ටයිප් කරකර ඉන්න දොස්තරලා mbbs කරන්න ඕනද බන් ටයිප් කරන්න .ඔව් පිලිගන්නවා ගමේ ඉස්පිරිතාලෙට දොස්තරලා නෑ උන් ඉන්නෙ කොළඹ කිට්ටුව moh පෙරිපරල් යුනිට් mri ,std, මැලේරියා, BB ,FHB වගේ දොස්තරලා ගෙදර ඉදන් ඩියුටි කරන තැන්වල .ළමයින්ට උගන්වන්න කොළඹ ඉස්කෝලෙ.
ඔය කියන කටු කනව පඩි අඩුයි ot නෑ ඒකයි සමහර උන් ලෙඩ්ඩු හූරන් කන්නෙ පී පී වල, මෙඩිකල් ස්ටුඩන්ට්ල්ව මරාගෙන කන්න හදන්නෙ.
ඉන්ටන් පීරියඩ් එකේ කට්ටක් කනවා අඩු පඩියට ඒක පිළිගන්නවා.
සහ ඩිග්රිය කරන්න වැඩිකාලයක් යනවා ඒක පිළිගන්නවා .
කවුරුවත් බලෙන් දොස්තර වෙන්න කියලා දොස්තර කරල නෑ.
අසරණ ලෙඩ්ඩුන්ට ප්රථිකාර කරන්න දොස්තර උනානම් ඒක කරන්න වෙනවා.
e kiyanne ubalage gedaratada enna one. Pizzu Hut.....ta
මෝඩයෝ ඩෙංගුවලට කොහොමත් තොට නෙවේ පාදඩදෙණියටවත් බෙහෙත් නෑ.කරන්නෙ ඉන්පුට් අවුට්පුට් බලන එක hct,plt බලන ගමන් අමු ගවයෙක්
------
Post added on Jul 26, 2023 at 7:58 PM