පට්ට සැපක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    පොර සුපිරි සැපේ ඉන්න ඩයල් එකක්..

    මීගමුවෙනෙ ඉතිං...
    ඔව් පට්ට පොර. ලොකු සින් නැ මුගේ.
    පොරගේ බෝට්ටු ආතල් ටිකත් මරු..
    ඔව් සුපිරි වීඩියෝ ටිකක් තියනව බෝට්ටු වලත්.
    මාසෙකට සැරයක් දෙසැරයක් මේ වගේ සැපක් දාන්න තිබ්බනන් සුපිරියක් තමයි ඉතින්😍👌
    ඔව්නිවාඩුවකට වගේ හොදයි.
    mata nam oke sapak naha...

    eka eka minissunge expectations wenas ne :)
    නිතරම ගියාම එපා වෙනවා කොහොමත් බන්. හිටපු ගමන් මස 6 වගේ පාරක් අව්ලක් නැ.
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මුගේ වීඩියෝ නම් බලනවා.
    මුට ඒ දවස් වල නං කොමෙන්ට් වල බැන්නා කට්ටිය.
    මාළු මරණ එකට
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,325
    1
    158,464
    113
    98
    කෑගල්ල
    Ewww eww:sick:


    කන්න නැති හිගන්නෙක්ද කොහෙද
    වෙල් මාලු ටිකක් හම්බුනාම පට්ට පට්ට ගාන්නෙ


    යකො අපෙ බල්ලවත් ඔය මඩ කරි කන්නෙ නෑ.
    උට දෙන්නෙත් තලපත්, තෝර බැදල 🤭
    .