මෙන්න පට්ට සැපක් ගන්නවා මු ඉතින්. ගමේ සැපක්. වේලක් මැද්දේ රා බිල, වල් උරු මස් කාල, වැවු මාළු කාල.
මෙන්න පට්ට සැපක් ගන්නවා මු ඉතින්. ගමේ සැපක්. වේලක් මැද්දේ රා බිල, වල් උරු මස් කාල, වැවු මාළු කාල.

idala hitala tamai ithin athalmata nam oke sapak naha...
eka eka minissunge expectations wenas ne![]()
ඔව් පට්ට පොර. ලොකු සින් නැ මුගේ.පොර සුපිරි සැපේ ඉන්න ඩයල් එකක්..
මීගමුවෙනෙ ඉතිං...
ඔව් සුපිරි වීඩියෝ ටිකක් තියනව බෝට්ටු වලත්.පොරගේ බෝට්ටු ආතල් ටිකත් මරු..
ඔව්නිවාඩුවකට වගේ හොදයි.මාසෙකට සැරයක් දෙසැරයක් මේ වගේ සැපක් දාන්න තිබ්බනන් සුපිරියක් තමයි ඉතින්![]()
නිතරම ගියාම එපා වෙනවා කොහොමත් බන්. හිටපු ගමන් මස 6 වගේ පාරක් අව්ලක් නැ.mata nam oke sapak naha...
eka eka minissunge expectations wenas ne![]()
Ponnaya onam waren welawaka set wennamata nam oke sapak naha...
eka eka minissunge expectations wenas ne![]()
Ewww eww
Low cast vibe![]()