මිස්ටර් කොත්තු මනුස්සකම..❤️❤️❤️

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,191
    9,786
    113
    මනුස්සකමටද බල්ලෙකුට කන්න බැරි කිරිමැටි වගේ ගූ ගොඩවල් දෙනව කියන්නෙ??

    FB pages වල දුවන්න දෙනවා අන්න. හොර කොත්තු බැල්ලිගෙ පුතාගෙ ජාවාරම කරගන්න බැරුව රෙද්දෙ රෙවිලා ඇත්තෙ 😂😂😂
    සිරා බං මුගේ fb මාකටිං දැකලා රට ඉඳන් ආපු එකෙක් චීස් koththuwak ගෙනාවා 1800/- දීලා කටේ තියන්න බෑ පිටි ගුලි ඇලෙනවා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    බයියෝ ඕනෑවට වඩා එකෙක් ගැන ගුණ වයනවා නම් අනිවා මතක තියාගනිල්ලා. සුපිරි හොරෙක් තමයි.

    මුගේ කෑම වල කොලිටිය ගිහින් ලංකාවේ උන් ඉන්න කෑම ගෘප් බලපන් අමතල ඇති හොඳට
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    අනේ පලයං..යකෝ මිස්ටර් කොත්තු ඵකකට ගිහින් බලපංකෝ පැලෙන්න සෙනඟ.ඉඳ ගන්නවත් ප්ලේස් ඵකක් නෑ වෙලාවකට.FB ඵකේ මොනා දාන්න බැරිද..අනික කොත්තු කොහොමත් කොහෙන් ගත්තත් කිරිමැටි වගේනේ..පාන් පිටි වලින් හදපු රොටී වලට හොදි දාල මික්ස් කරල ඒ වල තෙත රොටි කෑලි වලට උරනකොට කිරි මැටි වගේ වෙනව තමා උඹට කොමන් සෙන්ස් නැද්ද..කුහකයො ඉරිසියාවට ඵක ඵක බයිලා කියවනවා..බම්බුවේ කිරි මැටි
    මු mr කොත්තු එකෙන් ඇරෙන්න වෙන කොහෙන්වත් කොත්තු කාපු එකෙක් නවෙයි 😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    අනේ පලයං..යකෝ මිස්ටර් කොත්තු ඵකකට ගිහින් බලපංකෝ පැලෙන්න සෙනඟ.ඉඳ ගන්නවත් ප්ලේස් ඵකක් නෑ වෙලාවකට.FB ඵකේ මොනා දාන්න බැරිද..අනික කොත්තු කොහොමත් කොහෙන් ගත්තත් කිරිමැටි වගේනේ..පාන් පිටි වලින් හදපු රොටී වලට හොදි දාල මික්ස් කරල ඒ වල තෙත රොටි කෑලි වලට උරනකොට කිරි මැටි වගේ වෙනව තමා උඹට කොමන් සෙන්ස් නැද්ද..කුහකයො ඉරිසියාවට ඵක ඵක බයිලා කියවනවා..බම්බුවේ කිරි මැටි

    පැලෙන්න සෙනඟ ඇති පාඩමක් ඉගෙනගන්නෙ නැති low IQ තැරි මෝඩ බයියොම ලක්ෂ 69ක් ඉන්නවනේ. ඒකට ටොබයියො ටිකත් එකතු උනාම කොච්චරක්ද 🤣🤣🤣

    මං නං කියන්නෙ photos වෙනුවට දැන් වීඩියෝ දාන්න ඕන ඔය හොර ගුහාවට යන උන්. දෙන කෑම එක, ඒකෙ උන් කතා කරන හැටි එහෙම. FB pages වල මේක කියන්න ඕන.

    මොකක්ද පකයෝ ෆෙස්බුක් ලින්ක් දාන්නේ චිනේ ෆේස්බුක් තහනම් නේ.

    😂😂😂😂😂
    ------ Post added on Jul 28, 2023 at 11:11 AM
     

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    marketing kiyanne hamotama therena ekak nemei :D ahu wena un ahu wenawa supiriyata.
    video eke antimata balapan ganu kenek innawa backup eke, eya bag ekak aran yanawa. scripted.
    ඔය වගේ එකෙක්ම තමා Ushan Vlogs එක කරන්නෙ.තනිකරම උගේ හැසිරීමෙන්ම කියන්න පුළුවන්,මොන වගෙ කුපාඩියෙක්ද කියල.

    අඩු කුලේ thumbnailවලිනම ඌ මිනිස්සුන්ගේ දුක market කරන හැටි තේරුම් ගත්තහැකි

    Screenshot_20230728-111138_Opera.jpg
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඌට ඔච්චරටම මනුස්සකම දන්නවනම් ඌට සල්ලි දීල කොත්තු ගන්න උන්ට කන්න පුලුවන් හැටියට ඒවා හදල දෙන්න කියපන්. කිඹුල කිරිමැටි ගිලිනව වගේ උගෙ හුත්තවල්. 😂😂
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,183
    53,193
    113
    Colombo
    මේ වගේ උතුම් මනුස්සයෙක්ටත් ඉරිසියාකාරකම් කුහකකම් කරන කාලකන්නිනේ ලංකාවේ ඉන්නේ.🤮.ඉතිං ඒ වගේ රටක් බංකොලොත් නොවී තියෙයිද..😡



    අපේ පැත්තෙ මේවට කියන්නෙ මාකටිං කියල :)
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,838
    8,682
    113
    Cenon
    cenon.com
    ඔය වගේ එකෙක්ම තමා Ushan Vlogs එක කරන්නෙ.තනිකරම උගේ හැසිරීමෙන්ම කියන්න පුළුවන්,මොන වගෙ කුපාඩියෙක්ද කියල.

    අඩු කුලේ thumbnailවලිනම ඌ මිනිස්සුන්ගේ දුක market කරන හැටි තේරුම් ගත්තහැකි

    View attachment 210883
    ahu wena un ahu wenawa hama ekatama :D wadakna kiyala owa
     
    • Sad
    Reactions: elakiriaddict

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    බ‌ොනවා ල‌ොක අන්ඩයා. මාර්කටින්ග් ඔය. කන්න දීලා ෆේස් බුක් දාන්නේ ඇයි බන්. අපිත් දාන ද‌ෙනවා දීලා උන්ව වීඩියෝ කරලා දානවද නෑනේ.
    ehema thama salli bage thiyana un. ubata Mr.Kottu wenna bari une eka nisane.
    marketing thama ithin owa. e unata karanna deyak na
     
    • Like
    Reactions: elakiriaddict