is this $#$#$%#%$? මේ ඒකද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,105
    4,108
    113
    මේ කියන්නේ බ්ලෝජොබ් ද ?

    EB5S2Oi5A

    මට හිතෙන්නේ කටු කියන්නේ ට්‍රිම් කරපු මයිල් .
    ගහ අරක.
     
    Last edited:
    • Haha
    Reactions: Asmodeus

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    නෑ. ගෑණු ළමයෙක්ට කලින් කෙනෙක් ඉඳල වෙන කෙනෙක් බැඳලා. ගොඩක් අයට අනුව මේ honeymoon දවස. ඉතින් ප්‍රථම ප්‍රේමයේ කතාව එළියට එනවා. මේක ගැන අඬන ගමන් තමයි කියලා තියෙන්නේ. කොල්ලා තීරණයක් ගන්නවා මේ කසාදේ තවත් කරන් යන්න බෑ හෙට ඉඳන් අපි වෙන් වෙමු කියලා. ජීවිතේ කියන්නේ හීනයක් නෙවෙයි හින්දා හෙට උදේම යමු කියලා කියන්නේ ඒකයි. මේ කොල්ලා මේ ගෑණු ළමයා බැන්දා විතරයි. ඒත් පොඩි අනුකම්පාවක් වගේ තියෙන හින්දා ද කොහෙද එකම එක හාද්දෙක් දෙනවා. ඒත් එයාගෙන් ගන්න ආදරයක් නෑ. ඒක වෙනකෙනෙක්ට දීලා. ඒකයි කියන්නේ මලක් නැති ගහට හාදුවක් දෙනවා කියලා. සමහර අය නම් කියන්නේ වෙන්න ඕන ඔක්කෝම කලින් කෙනගෙන් වෙලා හින්දා මෙහෙම කියනවා කියලා. සරල කතාව ඕක
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔය සිංදුව ගැන රත්න ශ්‍රි පැහැදිලි කරන වීඩියෝ එකක් කොහේ හරි දැක්කා මතකයි..හොයලා බලන්න

    --

    මට තේරෙන දේ නම් මේකේ තියෙන්නේ පලවෙනි ලව් එක හමාර කරලා වෙන් වෙලා යන්න හදන කපල් එකක අවසන් රාත්‍රිය ගැන :yes: කටු වලට දෙතොල් තියා කියලා කියන්නේ ඒ කිස් එක වේදනාත්මක එකක් කියලා හඟවන්න... සාමාන්‍ය කපල් එකක් ආතල් එකට කිස් කරනවා උනාට මේ කොල්ලාට මේකේ ආතල් එකක් නෑ මොකද ඌ දන්නවා මේ සමුගැනීමේ කිස් එක කියලා...:)
     
    Last edited:

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,105
    4,108
    113
    මට හිතෙන්නේ කටු කියන්නේ ට්‍රිම් කරපු මයිල් .
    ගහ අරක .

    ඔය සිංදුව ගැන රත්න ශ්‍රි පැහැදිලි කරන වීඩියෝ එකක් කොහේ හරි දැක්කා මතකයි..හොයලා බලන්න

    --

    මට තේරෙන දේ නම් මේකේ තියෙන්නේ පලවෙනි ලව් එක හමාර කරලා වෙන් වෙලා යන්න හදන කපල් එකක අවසන් රාත්‍රිය ගැන :yes: කටු වලට දෙතොල් තියා කියලා කියන්නේ ඒ කිස් එක වේදනාත්මක එකක් කියලා හඟවන්න... සාමාන්‍ය කපල් එකක් ආතල් එකට කිස් කරනවා උනාට මේ කොල්ලාට මේකේ ආතල් එකක් නෑ මොකද ඌ දන්නවා මේ සමුගැනීමේ කිස් එක කියලා...:)
    Ela ban. Hambawunaa

    ------ Post added on Jul 28, 2023 at 9:30 AM
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    බොන්න සෙට් වුනු වෙලාවක දවසක් එකෙක් කීව

    ඕකෙ කියන්නෙ බඩුවක් ගහන්න ගිහින් / අහමබෙන් කොටුවක් පනින්න ගිය වෙලාවක
    උගේ first love කරපු කෙල්ල ඌට ආපහු හම්බුනු සීන් එකක් කියලා
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ කියන්නේ බ්ලෝජොබ් ද ?

    EB5S2Oi5A

    මට හිතෙන්නේ කටු කියන්නේ ට්‍රිම් කරපු මයිල් .
    ගහ අරක.
    කටු කියන්න ඇතතේ ඒක slim long එකක් නිසා වෙන්න ඇති ඕකට අදාළ ඒකගෙ..
     
    • Love
    Reactions: dilan_randika