Shey and Savi යුවළ..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    සල්ලි තියනවනන් ලංකාව හොඳයි/නරකයි Debate එක කිරියෙ ගිය වෙලාවෙනෙ ඔය. මමත් දාන්න හදල නිකන් Debate එකට හවුල් උනා වගේ හිතුන නිසා දැම්මෙ නෑ. මොනව උනත් වාසනාවන්ත ලමයි. උන් පිං කරල ඔහොම උන නිසාද කොහේද පිංපාට තියනව
    math link eka meke danna hadala damme na un denna patta decent pita wade karana nisa
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ ඒ එවුන් පුරුදු වෙච්ච වටපිටාව වෙන්න ඇති නේද බන්. මම උනත් පිටින් බලන එකෙක්ට පේන්නෙ මේසන් බාස් කෙනෙක් වගේ. :lol: :lol: එකෙක් මගෙන් ඇහුවත් එක්ක මේසන් වැඩද කරන්නෙ කියලා.

    එක හේතුවක් තමයි මම් නම් ඉතින් ඔහේ ඕනෙ එකක් අඳිනවා අලුත්ද පරණද බලන්නෙ නෑ. ගෙදරට ඇඳන් ඉන්න එක පිටින් කඩේ යනවා. අවුරුදු ගණන් පරණ ඇඳුම් අඳිනවා. කොන්ඩෙ කපන්නෙ කාලෙකට සැරයක්.

    මම හිතන්නෙ සමහර එවුන් ඉන්නවා අලුතෙන් ඇඳුම් අරන් දවසක් දෙකක් ඇඳලා විසි කරනවා. උන්ට ගෙදරට පිටට වෙනම එව්වා නෑ. හොඳම එව්වා තමයි ගෙදරටත් අඳින්නෙ. තව කොයි වෙලෙත් මේකප් දාලා සුවඳ ගගහා ඉන්නෙ. සතියකට පාරක් කොන්ඩේ කපනවා. උන්ව ඉතින් දිලිසිලා පේනවා.
    Uba waduwada neda karanne?
     
    • Haha
    Reactions: supun_sg

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කට්ටිය දැක්කාද මේ YouTube Channel එක..?

    View attachment 210951

    ආරම්භ කරලා බොහොම කෙටි දවසකින් විශාල ජනප්‍රියත්වයක් ලබාගත් යුවළක්..

    ඇත්තටම නිහතමානී දෙන්නෙක්.
    සල්ලි නම් උතුරන්න.
    පෙන්නන ගෙවල් දෙක විතරක් කෝටි 50කට වැඩිය වටිනවා..

    සැබෑම පින්වත් දරුවෝ...!

    හදවතින්ම සුභ පතනවා ඒ දෙදෙනාට..
    කුඩාකල සිට ඔවුන්ට නැතිවී ගිය අවධානය මෙයින් ලබා දෙන ලදී...
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,039
    9,841
    113
    ඇයි බන් සල්ලි තිබිලත් දිල්ශාන්ගෙ මොකක්දෝ හඩුගතියක් තියෙන්නෙ. මුන්ගේ වගේ පොෂ් ගතියක් නෑනෙ.
    mamath ahu wena adumak adan yanawa. smaharavita kammlikmata iron karnneth na. bata 2 dagena yanawa. mkoda mata developing karnakota sahallu adumin hitiyama stress gathiyak enne na. eha pathe room eke pakistan eka mawa balala ahuwa sales da job eka kiyala. man kiwwa na web developer kiyala.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒ ඒ එවුන් පුරුදු වෙච්ච වටපිටාව වෙන්න ඇති නේද බන්. මම උනත් පිටින් බලන එකෙක්ට පේන්නෙ මේසන් බාස් කෙනෙක් වගේ. :lol: :lol: එකෙක් මගෙන් ඇහුවත් එක්ක මේසන් වැඩද කරන්නෙ කියලා.

    මන් හිගන්නෙක් වගෙ :(
    තලවතුගොඩ හන්දියෙ ටැපික් ල්යිට් එක ගාව හිගා කන එවුන් මට වඩ හොදට අදිනව
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    ඒ ඒ එවුන් පුරුදු වෙච්ච වටපිටාව වෙන්න ඇති නේද බන්. මම උනත් පිටින් බලන එකෙක්ට පේන්නෙ මේසන් බාස් කෙනෙක් වගේ. :lol: :lol: එකෙක් මගෙන් ඇහුවත් එක්ක මේසන් වැඩද කරන්නෙ කියලා.

    එක හේතුවක් තමයි මම් නම් ඉතින් ඔහේ ඕනෙ එකක් අඳිනවා අලුත්ද පරණද බලන්නෙ නෑ. ගෙදරට ඇඳන් ඉන්න එක පිටින් කඩේ යනවා. අවුරුදු ගණන් පරණ ඇඳුම් අඳිනවා. කොන්ඩෙ කපන්නෙ කාලෙකට සැරයක්.

    මම හිතන්නෙ සමහර එවුන් ඉන්නවා අලුතෙන් ඇඳුම් අරන් දවසක් දෙකක් ඇඳලා විසි කරනවා. උන්ට ගෙදරට පිටට වෙනම එව්වා නෑ. හොඳම එව්වා තමයි ගෙදරටත් අඳින්නෙ. තව කොයි වෙලෙත් මේකප් දාලා සුවඳ ගගහා ඉන්නෙ. සතියකට පාරක් කොන්ඩේ කපනවා. උන්ව ඉතින් දිලිසිලා පේනවා.
    කොන්ඩෙ රැවුල කපන්නෙ කාලෙකට සැරයක් :yes: මටම අප්පිරිය උනාම. රැවුල කට අස්සෙ යද්දි කතුරෙන් කපනව.
    මාත් ඔහොමයි හිටියෙ... හැබැයි පස්සෙ මන් බැන්ද :baffled:
     
    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    486
    964
    93
    The Jasmine Dragon Tea Shop
    Home Tour එක බලපු හොරු set එක

    E6wr23pXEAIuwQR.jpg
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,857
    2,160
    113
    Galle
    ඇයි බන් සල්ලි තිබිලත් දිල්ශාන්ගෙ මොකක්දෝ හඩුගතියක් තියෙන්නෙ. මුන්ගේ වගේ පොෂ් ගතියක් නෑනෙ.
    උබට මුන් posh වගේ පේනවා කියන්නේ උබට කවදාවත් posh එවුන් හම්බවෙලා නැ කියන එකයි.
    මුන්ට posh කියලා කියනවා නම් posh එවුන්ට මොකද්ද කියන්නේ ?