use kerelama na oya wage site ekekinඋබ මොකක් හරි එක පේමන්ට් එකක් කරලා තිබ්බත් මෙ රෙකොර්ඩ්ස් වල ඇති.![]()
use kerelama na oya wage site ekekinඋබ මොකක් හරි එක පේමන්ට් එකක් කරලා තිබ්බත් මෙ රෙකොර්ඩ්ස් වල ඇති.![]()
Edit: Inbox එකේ Luxottica කියල සර්ච් කළාම Lenscrafters කියල එකකින් එවපු promotional email වගයක් තියෙනව. උංගෙ mailing list එකට මගෙ ඊමේල් එක කොහොමදෝ ගිහිල්ලඑහෙම මොකක් හරි සයිට් එකක තිබ්බ ඩේටා වගයක් ලීක් වෙල තියෙන්නෙ.
https://my.essilorluxottica.com/en-US/login
or
https://my.luxottica.com/webapp/wcs...001&langId=-1&storeId=10001&page=orderHistory
ආ ඒක තමයි එහෙනම්. පරණ කේස් එකක් නිසා ලොකු අවුලක් නෑ.Edit: Inbox එකේ Luxottica කියල සර්ච් කළාම Lenscrafters කියල එකකින් එවපු promotional email වගයක් තියෙනව. උංගෙ mailing list එකට මගෙ ඊමේල් එක කොහොමදෝ ගිහිල්ල
Edit 2: Online eyesight test එකක් කරනකොට register වෙලා තියෙන්නෙ 2019. 2020 න් පස්සෙ මේල් ඇත්තෙත් නෑ උන්ගෙන්![]()
iOS or Android?මොබයිල් එකට හෙළ අකුරු වෙනුවට alternative එකක් තියෙනවද?
ඔව් අනික අකවුන්ට් එකක් හදලත් නෙමෙයි mailing list එකට විතරයිආ ඒක තමයි එහෙනම්. පරණ කේස් එකක් නිසා ලොකු අවුලක් නෑ.
සමහර මේල් එකෙන් ෆ්‍රස්ට් නේම්, ලාස්ට් නේම්, ඊමේල් කලෙක්ට් කරගන්න ඇති. ලොකු අවුලක් නෑ පේමන්ට් මුකුත් කරේ නෑනෙ?ඔව් අනික අකවුන්ට් එකක් හදලත් නෙමෙයි mailing list එකට විතරයි
නෑ නෑසමහර මේල් එකෙන් ෆ්‍රස්ට් නේම්, ලාස්ට් නේම්, ඊමේල් කලෙක්ට් කරගන්න ඇති. ලොකු අවුලක් නෑ පේමන්ට් මුකුත් කරේ නෑනෙ?
man ooke goda bugs hunt kala some bypasses ee gollo QA bug kiyla kiwwe. oowain thama leak wenneF-Secure එකෙන් උදේ මේ මේල් එක ආවෙ.
උබලත් කැමති නම් චෙක් කරපල්ල.
පානදුර නංගිවත් මෙච්චර ලීක් කරගත්තෙ නෑ
https://www.f-secure.com/us-en/identity-theft-checker
https://haveibeenpwned.com
![]()
![]()
![]()
මේ පල්ලෙහා තියෙන්නෙ පරණ ඩම්ප් එක.
අලුත් ඩම්ප් එක ටික දවසකින් ෆෝරම් වල, චැනල් වල සෙල් වෙවී වටේ යයි.
- 100,000+ payment records
- The 300GB+ of exposed data
- IPs and physical addresses
- Full Names
- Phone numbers
- Purchase histories
- Credit Card & Debit Card data
![]()
![]()
![]()
කදිමයි DigitalOcean කදිමයි
![]()
ලංකාවෙ නම් නෑ. ඇමෙරිකාවේ නම් නඩු සහ වික්ටිම් ලට වන්දි.Me wage ekak unama Lawsuit ehema set wenne nadda?
ඔව් ගිය අවුරුද්දේ මැයි 22. සමාවක් ඉල්ලලා වත් පෝස්ට් එකක් නෑ.මුන් එකපාරකුත් ඔක්කොම ටිකට කෙලෙව්වා නේද![]()
උබ ෆෝන් නම්බරෙත් දුන්නද? හරි ශෝක්.![]()
බිජ්ජෙ ෆොටෝ එකක විතරයි ලීක් වෙලා නැත්තේ
Online class walta gewwa bn. thawa pc parts wagayak order kra. e okkoma giye payhere harahaඔව් ගිය අවුරුද්දේ මැයි 22. සමාවක් ඉල්ලලා වත් පෝස්ට් එකක් නෑ.
උබ ෆෝන් නම්බරෙත් දුන්නද? හරි ශෝක්.![]()

ඒකට mentally issue එකකුත් තියනවා.Old is gold kiyala balanawa
බැඳලානෙ, ඒ වීඩියෝ වල හිටපු එකාවමලුනෙ බැන්දෙ.
මට තියෙන ප්‍රශ්නෙ ඇයි ඒකිට වුවමනාවක් නැත්තෙ ඒකිගෙ වීඩියො ටික ගලවලා අයින් කරගන්න ඉන්ටනෙට් එකෙන්.
ලමයි එහෙම ලොකු වෙලා ඔව්ව දකිද්දි පිස්සු හැදෙයි.
------ Post added on Jul 29, 2023 at 11:43 AM
එහෙනම් දුක තමයිPayhere පට්ට Weසියො ටික සද්දයක් නෑ බලපන්. කවුරුත් මුකුත් කියල නෑ.
Online class walta gewwa bn. thawa pc parts wagayak order kra. e okkoma giye payhere haraha
------ Post added on Jul 29, 2023 at 1:21 PM
මම නම් ඔය keylogger දාගන්නේ නෑ.මොබයිල් එකට හෙළ අකුරු වෙනුවට alternative එකක් තියෙනවද?
හම්මට සිරි ඒක මරු වගෙ. දාගෙන බලන්න ඔනි, GBoards යූස් කරෙ මෙච්චර කල්.මම නම් ඔය keylogger දාගන්නේ නෑ.
Microsoft SwiftKey use කරන්නේ
මේක payment gateway එක විදියට integration එක කරලා තියෙන company එකටත් case එකක් දාන්න පුළුවන්දමුන්ගෙ ඩේටා ලීක් එකේ යුරෝප් වල එවුන් කාගෙවත් ඩේටා නැද්ද, එහෙම තියනවා නං GDPR එකේ හැටියට කම්පැනිය විකුනලා තමයි ෆයින් පේ කරන්න වෙන්නෙ
සෙන්සිටිවු ඩේටා බ්‍රීච් එකකදි පැය 24ක් ඇතුලත පබලික් එනවුස්මන්ට් එකක් කරන්න ඕන
99.9% ක්ම ලංකාවෙ එවුන්ගෙ ඩේටා තියන නිසා GDPR එකෙන් මුන්ට ගැලවෙන්න පුලුවන් ඇති, යුරෝප් එවුන් කීපදෙනෙක්ගෙ ඩේටා තිබ්බත් ඇති මුන්ට GDPR වලින් කේස් එකක් වැටෙන්න
මට මුල ඉදන්ම ඕක වැඩිය ශුවර් නැති නිසා payhere තියන කිසිම තැනකට ඩිරෙක්ට්ලි. කාඩ් එකෙන් පේ කරන්නෙ නැහැ බැරිම උනොත් ෆ්‍රීමී එකෙන් පේ කරනවා
අනික මගේ සේරම කාඩ් පේමන්ට් කරන්නෙ ඩෙබිට් කාඩ් වලින් පේමන්ට් එක කරද්දි සල්ලි දාල, කාඩ් එක කවුරු හරි අරන් ගියත් රුපියල් 2000ක් වගේ තමයි ඌට උපරිම ගන්න පුලුවන්
BTW කාඩ් ඩේටා කාගෙ හරි ලීක් වෙලා නං, බැංකුවට කතා කරලා කාඩ් එක කැන්සල් කරලා අලුත් කාඩ් එකක් ගන්න එක තමයි හොඳම ඔප්ශන් එක
අපේ රටේ එවුන්ගෙ email + IP එක ලීක් උනාට PII ලීක් එකක් වෙන්න නැහැ මොකද IP එක ස්ටැටික් නොවෙන හින්දා
හැබැයි name, email, address කම්බිනේශන් එකෙන් මොනවා හරි ලීක් උනොත් නං ඉතිං PII ලීක් එකක් තමයි