🤡 PayHere වැඩ පෙන්නයි. යලිත් ලීක් කරගනියි.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,432
    2
    53,926
    113
    එහෙම මොකක් හරි සයිට් එකක තිබ්බ ඩේටා වගයක් ලීක් වෙල තියෙන්නෙ.

    https://my.essilorluxottica.com/en-US/login

    or

    https://my.luxottica.com/webapp/wcs...001&langId=-1&storeId=10001&page=orderHistory
    Edit: Inbox එකේ Luxottica කියල සර්ච් කළාම Lenscrafters කියල එකකින් එවපු promotional email වගයක් තියෙනව. උංගෙ mailing list එකට මගෙ ඊමේල් එක කොහොමදෝ ගිහිල්ල :geek:

    Edit 2: Online eyesight test එකක් කරනකොට mailing list එකට register වෙලා තියෙන්නෙ 2019. 2020 න් පස්සෙ මේල් ඇත්තෙත් නෑ උන්ගෙන් 🥲
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Edit: Inbox එකේ Luxottica කියල සර්ච් කළාම Lenscrafters කියල එකකින් එවපු promotional email වගයක් තියෙනව. උංගෙ mailing list එකට මගෙ ඊමේල් එක කොහොමදෝ ගිහිල්ල :geek:

    Edit 2: Online eyesight test එකක් කරනකොට register වෙලා තියෙන්නෙ 2019. 2020 න් පස්සෙ මේල් ඇත්තෙත් නෑ උන්ගෙන් 🥲
    ආ ඒක තමයි එහෙනම්. පරණ කේස් එකක් නිසා ලොකු අවුලක් නෑ.

    මොබයිල් එකට හෙළ අකුරු වෙනුවට alternative එකක් තියෙනවද?
    iOS or Android?
     
    • Like
    Reactions: NRTG and Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,432
    2
    53,926
    113
    ආ ඒක තමයි එහෙනම්. පරණ කේස් එකක් නිසා ලොකු අවුලක් නෑ.
    ඔව් අනික අකවුන්ට් එකක් හදලත් නෙමෙයි mailing list එකට විතරයි
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඔව් අනික අකවුන්ට් එකක් හදලත් නෙමෙයි mailing list එකට විතරයි
    සමහර මේල් එකෙන් ෆ්‍රස්ට් නේම්, ලාස්ට් නේම්, ඊමේල් කලෙක්ට් කරගන්න ඇති. ලොකු අවුලක් නෑ පේමන්ට් මුකුත් කරේ නෑනෙ?
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,432
    2
    53,926
    113
    සමහර මේල් එකෙන් ෆ්‍රස්ට් නේම්, ලාස්ට් නේම්, ඊමේල් කලෙක්ට් කරගන්න ඇති. ලොකු අවුලක් නෑ පේමන්ට් මුකුත් කරේ නෑනෙ?
    නෑ නෑ
     
    • Like
    Reactions: NRTG and kasun_kbp

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    F-Secure එකෙන් උදේ මේ මේල් එක ආවෙ.
    උබලත් කැමති නම් චෙක් කරපල්ල.
    පානදුර නංගිවත් මෙච්චර ලීක් කරගත්තෙ නෑ 😆

    https://www.f-secure.com/us-en/identity-theft-checker
    https://haveibeenpwned.com

    xTK0Pih.png

    yPmcrXq.png

    8pm7ZOy.png


    මේ පල්ලෙහා තියෙන්නෙ පරණ ඩම්ප් එක.
    අලුත් ඩම්ප් එක ටික දවසකින් ෆෝරම් වල, චැනල් වල සෙල් වෙවී වටේ යයි. 😆

    • 100,000+ payment records
    • The 300GB+ of exposed data
    • IPs and physical addresses
    • Full Names
    • Phone numbers
    • Purchase histories
    • Credit Card & Debit Card data
    78zGjxs.png

    n9Klywo.png

    ufduCo9.png


    කදිමයි DigitalOcean කදිමයි 😆

    9XMULjG.png
    man ooke goda bugs hunt kala some bypasses ee gollo QA bug kiyla kiwwe. oowain thama leak wenne
     
    • Like
    Reactions: NRTG and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Me wage ekak unama Lawsuit ehema set wenne nadda?
    ලංකාවෙ නම් නෑ. ඇමෙරිකාවේ නම් නඩු සහ වික්ටිම් ලට වන්දි.
    යුරෝප් වල ඩේටා බ්‍රීච් එක වුන තත්පරෙ ඉදන් ගණන් හදලා නඩු පිට නඩු සහ වික්ටිම් ලට වන්දි.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මුන් එකපාරකුත් ඔක්කොම ටිකට කෙලෙව්වා නේද :confused2:
    ඔව් ගිය අවුරුද්දේ මැයි 22. සමාවක් ඉල්ලලා වත් පෝස්ට් එකක් නෑ.

    image.png

    බිජ්ජෙ ෆොටෝ එකක විතරයි ලීක් වෙලා නැත්තේ
    උබ ෆෝන් නම්බරෙත් දුන්නද? හරි ශෝක්. 😆
     
    • Wow
    • Like
    Reactions: jzx and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,816
    1
    49,932
    113
    ප*යාගල
    sorry.com
    Payhere පට්ට Weසියො ටික සද්දයක් නෑ බලපන්. කවුරුත් මුකුත් කියල නෑ.

    ඔව් ගිය අවුරුද්දේ මැයි 22. සමාවක් ඉල්ලලා වත් පෝස්ට් එකක් නෑ.


    උබ ෆෝන් නම්බරෙත් දුන්නද? හරි ශෝක්. 😆
    Online class walta gewwa bn. thawa pc parts wagayak order kra. e okkoma giye payhere haraha :(
    ------ Post added on Jul 29, 2023 at 1:21 PM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Old is gold kiyala balanawa


    බැඳලානෙ, ඒ වීඩියෝ වල හිටපු එකාවමලුනෙ බැන්දෙ.

    මට තියෙන ප්‍රශ්නෙ ඇයි ඒකිට වුවමනාවක් නැත්තෙ ඒකිගෙ වීඩියො ටික ගලවලා අයින් කරගන්න ඉන්ටනෙට් එකෙන්. 🤔

    ලමයි එහෙම ලොකු වෙලා ඔව්ව දකිද්දි පිස්සු හැදෙයි. 😖🥴
    ------ Post added on Jul 29, 2023 at 11:43 AM
    ඒකට mentally issue එකකුත් තියනවා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Payhere පට්ට Weසියො ටික සද්දයක් නෑ බලපන්. කවුරුත් මුකුත් කියල නෑ.


    Online class walta gewwa bn. thawa pc parts wagayak order kra. e okkoma giye payhere haraha :(
    ------ Post added on Jul 29, 2023 at 1:21 PM
    එහෙනම් දුක තමයි 🥲 මරු ඩේටා සෙට් එක.
    ලංකාවෙ වටෙ හැමෝගෙම තියෙනව 😆
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    මුන්ගෙ ඩේටා ලීක් එකේ යුරෝප් වල එවුන් කාගෙවත් ඩේටා නැද්ද, එහෙම තියනවා නං GDPR එකේ හැටියට කම්පැනිය විකුනලා තමයි ෆයින් පේ කරන්න වෙන්නෙ

    සෙන්සිටිවු ඩේටා බ්‍රීච් එකකදි පැය 24ක් ඇතුලත පබලික් එනවුස්මන්ට් එකක් කරන්න ඕන
    99.9% ක්ම ලංකාවෙ එවුන්ගෙ ඩේටා තියන නිසා GDPR එකෙන් මුන්ට ගැලවෙන්න පුලුවන් ඇති, යුරෝප් එවුන් කීපදෙනෙක්ගෙ ඩේටා තිබ්බත් ඇති මුන්ට GDPR වලින් කේස් එකක් වැටෙන්න

    මට මුල ඉදන්ම ඕක වැඩිය ශුවර් නැති නිසා payhere තියන කිසිම තැනකට ඩිරෙක්ට්ලි. කාඩ් එකෙන් පේ කරන්නෙ නැහැ බැරිම උනොත් ෆ්‍රීමී එකෙන් පේ කරනවා
    අනික මගේ සේරම කාඩ් පේමන්ට් කරන්නෙ ඩෙබිට් කාඩ් වලින් පේමන්ට් එක කරද්දි සල්ලි දාල, කාඩ් එක කවුරු හරි අරන් ගියත් රුපියල් 2000ක් වගේ තමයි ඌට උපරිම ගන්න පුලුවන්

    BTW කාඩ් ඩේටා කාගෙ හරි ලීක් වෙලා නං, බැංකුවට කතා කරලා කාඩ් එක කැන්සල් කරලා අලුත් කාඩ් එකක් ගන්න එක තමයි හොඳම ඔප්ශන් එක
    අපේ රටේ එවුන්ගෙ email + IP එක ලීක් උනාට PII ලීක් එකක් වෙන්න නැහැ මොකද IP එක ස්ටැටික් නොවෙන හින්දා
    හැබැයි name, email, address කම්බිනේශන් එකෙන් මොනවා හරි ලීක් උනොත් නං ඉතිං PII ලීක් එකක් තමයි
    මේක payment gateway එක විදියට integration එක කරලා තියෙන company එකටත් case එකක් දාන්න පුළුවන්ද