me chanel eka math baluwa. home tour eka patta
math link eka meke danna hadala damme na un denna patta decent pita wade karana nisaසල්ලි තියනවනන් ලංකාව හොඳයි/නරකයි Debate එක කිරියෙ ගිය වෙලාවෙනෙ ඔය. මමත් දාන්න හදල නිකන් Debate එකට හවුල් උනා වගේ හිතුන නිසා දැම්මෙ නෑ. මොනව උනත් වාසනාවන්ත ලමයි. උන් පිං කරල ඔහොම උන නිසාද කොහේද පිංපාට තියනව
Uba waduwada neda karanne?ඒ ඒ එවුන් පුරුදු වෙච්ච වටපිටාව වෙන්න ඇති නේද බන්. මම උනත් පිටින් බලන එකෙක්ට පේන්නෙ මේසන් බාස් කෙනෙක් වගේ.![]()
එකෙක් මගෙන් ඇහුවත් එක්ක මේසන් වැඩද කරන්නෙ කියලා.
එක හේතුවක් තමයි මම් නම් ඉතින් ඔහේ ඕනෙ එකක් අඳිනවා අලුත්ද පරණද බලන්නෙ නෑ. ගෙදරට ඇඳන් ඉන්න එක පිටින් කඩේ යනවා. අවුරුදු ගණන් පරණ ඇඳුම් අඳිනවා. කොන්ඩෙ කපන්නෙ කාලෙකට සැරයක්.
මම හිතන්නෙ සමහර එවුන් ඉන්නවා අලුතෙන් ඇඳුම් අරන් දවසක් දෙකක් ඇඳලා විසි කරනවා. උන්ට ගෙදරට පිටට වෙනම එව්වා නෑ. හොඳම එව්වා තමයි ගෙදරටත් අඳින්නෙ. තව කොයි වෙලෙත් මේකප් දාලා සුවඳ ගගහා ඉන්නෙ. සතියකට පාරක් කොන්ඩේ කපනවා. උන්ව ඉතින් දිලිසිලා පේනවා.
na ban MBBSUba waduwada neda karanne?

කුඩාකල සිට ඔවුන්ට නැතිවී ගිය අවධානය මෙයින් ලබා දෙන ලදී...කට්ටිය දැක්කාද මේ YouTube Channel එක..?
View attachment 210951
ආරම්භ කරලා බොහොම කෙටි දවසකින් විශාල ජනප්රියත්වයක් ලබාගත් යුවළක්..
ඇත්තටම නිහතමානී දෙන්නෙක්.
සල්ලි නම් උතුරන්න.
පෙන්නන ගෙවල් දෙක විතරක් කෝටි 50කට වැඩිය වටිනවා..
සැබෑම පින්වත් දරුවෝ...!
හදවතින්ම සුභ පතනවා ඒ දෙදෙනාට..
mamath ahu wena adumak adan yanawa. smaharavita kammlikmata iron karnneth na. bata 2 dagena yanawa. mkoda mata developing karnakota sahallu adumin hitiyama stress gathiyak enne na. eha pathe room eke pakistan eka mawa balala ahuwa sales da job eka kiyala. man kiwwa na web developer kiyala.ඇයි බන් සල්ලි තිබිලත් දිල්ශාන්ගෙ මොකක්දෝ හඩුගතියක් තියෙන්නෙ. මුන්ගේ වගේ පොෂ් ගතියක් නෑනෙ.
ඒ ඒ එවුන් පුරුදු වෙච්ච වටපිටාව වෙන්න ඇති නේද බන්. මම උනත් පිටින් බලන එකෙක්ට පේන්නෙ මේසන් බාස් කෙනෙක් වගේ.![]()
එකෙක් මගෙන් ඇහුවත් එක්ක මේසන් වැඩද කරන්නෙ කියලා.

කොන්ඩෙ රැවුල කපන්නෙ කාලෙකට සැරයක්ඒ ඒ එවුන් පුරුදු වෙච්ච වටපිටාව වෙන්න ඇති නේද බන්. මම උනත් පිටින් බලන එකෙක්ට පේන්නෙ මේසන් බාස් කෙනෙක් වගේ.![]()
එකෙක් මගෙන් ඇහුවත් එක්ක මේසන් වැඩද කරන්නෙ කියලා.
එක හේතුවක් තමයි මම් නම් ඉතින් ඔහේ ඕනෙ එකක් අඳිනවා අලුත්ද පරණද බලන්නෙ නෑ. ගෙදරට ඇඳන් ඉන්න එක පිටින් කඩේ යනවා. අවුරුදු ගණන් පරණ ඇඳුම් අඳිනවා. කොන්ඩෙ කපන්නෙ කාලෙකට සැරයක්.
මම හිතන්නෙ සමහර එවුන් ඉන්නවා අලුතෙන් ඇඳුම් අරන් දවසක් දෙකක් ඇඳලා විසි කරනවා. උන්ට ගෙදරට පිටට වෙනම එව්වා නෑ. හොඳම එව්වා තමයි ගෙදරටත් අඳින්නෙ. තව කොයි වෙලෙත් මේකප් දාලා සුවඳ ගගහා ඉන්නෙ. සතියකට පාරක් කොන්ඩේ කපනවා. උන්ව ඉතින් දිලිසිලා පේනවා.
මටම අප්පිරිය උනාම. රැවුල කට අස්සෙ යද්දි කතුරෙන් කපනව. 
උබට මුන් posh වගේ පේනවා කියන්නේ උබට කවදාවත් posh එවුන් හම්බවෙලා නැ කියන එකයි.ඇයි බන් සල්ලි තිබිලත් දිල්ශාන්ගෙ මොකක්දෝ හඩුගතියක් තියෙන්නෙ. මුන්ගේ වගේ පොෂ් ගතියක් නෑනෙ.
Jeppek ගුදසරණිය karadaඵහෙම තමා ජෙප්පො වගේ පිනට කකා ඉරිසියා කර කර ඉන්නේ නෑ හැමෝම..